Ada Maha Mathivaranayak Thibboth Chande Denne: VOTE HERE

Man Chande Denne

  • UNP

    Votes: 120 18.4%
  • SLFP

    Votes: 8 1.2%
  • Mahinda or Gota Inna Ona Pakshayak

    Votes: 425 65.3%
  • JVP

    Votes: 98 15.1%

  • Total voters
    651
  • Poll closed .

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහින්දයා මොන බලු වැඩේ කලත් රටක් ඉතුරු කලා බන්.මිනිහ යටතෙ රට ආරක්ෂිතයි. කවුරු කොහොම කිව්වත් ඒක දැන් පැහදිලිව පේන්න තියෙන දෙයක්නෙ. විග්නේෂ්වරන් වේසිගෙ පුතා උන්ට රටක් ඕන කියල ප්‍රසිද්දියෙම කිව්වනෙ කොහොමහරි. මහින්ද හිටියනම් ඕකා මෙලහට ඒ ලෝකෙ. රටක් බාරදෙන්න ඕනෙ කොන්ද පණ තියෙන කෙලින් වැඩ කරන එකෙකුට. ඉන්දියාවට ඕන විදියටයි ඇමරිකාවට ඕන විදියටයි දෙමලට ඕන විදියටයි රට කරන්න බෑනෙ. ආයි නම් චන්දෙ දෙන්නෙ කොන්ද පන තියෙන එකෙකුට විතරයි. මහින්දම වෙන්න ඕන කියල එකක් නෑ. රට රකින ඕන එකෙක්. දැනට මහින්ද ඇරෙන්න වෙන එහෙම එකෙක් පේන්න නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    JVP එක විතරයි ඉතුරු..
    මම ආයෙ ඡන්දෙ දෙන්නෙ එයාලට.. :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ආය දෙන්නේ ජනසෙත පෙරමුණට :yes: ට්‍රැක්ටරේ නැගල සීලරතන හාමුදුරුවෝ එද්දී ඇඟේ ලේ කකියනව බොලව් :growl:
     
    • Like
    Reactions: vito

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,731
    2
    115,651
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම ආය දෙන්නේ ජනසෙත පෙරමුණට :yes: ට්‍රැක්ටරේ නැගල සීලරතන හාමුදුරුවෝ එද්දී ඇඟේ ලේ කකියනව බොලව් :growl:

    monk.jpg