මහින්දයා මොන බලු වැඩේ කලත් රටක් ඉතුරු කලා බන්.මිනිහ යටතෙ රට ආරක්ෂිතයි. කවුරු කොහොම කිව්වත් ඒක දැන් පැහදිලිව පේන්න තියෙන දෙයක්නෙ. විග්නේෂ්වරන් වේසිගෙ පුතා උන්ට රටක් ඕන කියල ප්රසිද්දියෙම කිව්වනෙ කොහොමහරි. මහින්ද හිටියනම් ඕකා මෙලහට ඒ ලෝකෙ. රටක් බාරදෙන්න ඕනෙ කොන්ද පණ තියෙන කෙලින් වැඩ කරන එකෙකුට. ඉන්දියාවට ඕන විදියටයි ඇමරිකාවට ඕන විදියටයි දෙමලට ඕන විදියටයි රට කරන්න බෑනෙ. ආයි නම් චන්දෙ දෙන්නෙ කොන්ද පන තියෙන එකෙකුට විතරයි. මහින්දම වෙන්න ඕන කියල එකක් නෑ. රට රකින ඕන එකෙක්. දැනට මහින්ද ඇරෙන්න වෙන එහෙම එකෙක් පේන්න නෑ