jvp පොන්නයන්න්ට,unp පොන්නයන්ට අලුත් පරම්පරාවේ පොන්න්යන්ට දැන් යුද්දයක් තිබ්බද කියල මතකවත් නැ




අලිමංකඩ බැස්සා බන්..මාතර කොමාන්ඩෝ කෙනෙක් නැති උනා..පැරෂුට් එකෙන් බහිද්දී කාලතුවක්කු වලින් ගහලා..ඉන ගාවින් දෙකට වෙන් වෙලාඑයා තමා ඒ කාලේ හිටිය හොදම long ranger කෙනෙක්..දවස් ගණන් කැලේ ගිහින් එද්දී,ඔලු දෙකක් 03ක් අරන් එන...
යුද නිතිය අනුව බිමට බානකම් ගහන්න තහනම්..දැන් ඔය රුල්ස් කැඩුවා කියලා උද පනින බූරුවෝ දන්නේ නැහැ උන් කරපු දේවල්![]()
අලිමංකඩ බැස්සා බන්..මාතර කොමාන්ඩෝ කෙනෙක් නැති උනා..පැරෂුට් එකෙන් බහිද්දී කාලතුවක්කු වලින් ගහලා..ඉන ගාවින් දෙකට වෙන් වෙලාඑයා තමා ඒ කාලේ හිටිය හොදම long ranger කෙනෙක්..දවස් ගණන් කැලේ ගිහින් එද්දී,ඔලු දෙකක් 03ක් අරන් එන...
යුද නිතිය අනුව බිමට බානකම් ගහන්න තහනම්..දැන් ඔය රුල්ස් කැඩුවා කියලා උද පනින බූරුවෝ දන්නේ නැහැ උන් කරපු දේවල්![]()
paratroops වලට බිමට බහිනකම් වෙඩිතියන්න බෑ කියල කොහෙවත් නීතියක් නෑ මොකද ඒ අය ප්ල්න් එකෙන් පන්නින්නෙ යුද්ද කරන්න.නමුත් ප්ලෙන් එක කඩන් වෑටුනොත් එකෙ පඊලට් ට බිමට බහිනකම් ගහන්න බෑ

-Wikipedia.orgHowever, it is not prohibited under this Protocol to open fire on airborne troops who are descending by parachutes, even if their aircraft is in distress.[1]
Afoi ,Prabakaran kiyapu kathawa aththa bng ,Sinhalayata one deyak mathaka thiyenne sathi dekaiමම ඔය වීඩියෝ දෙකම බැලුවා ...... හැබැයි ඔය වීඩියෝ පබ්ලික් දැම්මේ නැ කව්රුවත් . හමුදාවේ කට්ටියට විතරයි බලන්න පුළුවන් . මොකද එච්චරටම වෙලා තියෙන දේ බලන්න බැරි තරම්. ආයිත් බලන්න ඕනේ .... තියෙනවා නම් දාන්න මෙතන නොබලපු අයට බලන්නත් එක්කම
උබලට මතකද ඔයිට කලින් ගැහුවා වැලි ඔය කැම්ප් එකට ..... එතකොට මගේ මාමා තමා වැඩ භාරව දෙවෙනියා විදියට හිටියේ .... මාමාගේ බැජ් එකේ සෙට් එකම මැරුණා එකෙන් .. ඉතුරු උනේ 6 දෙනෙක් වගේ ප්‍රමාණයක් .. එකේ සමහර වීඩියෝ බැලුවා මාමා ගෙනාපු .. එතකොට තිබ්බේ VHS කැසට්
පරණ මතකයන් මතකේ තියෙන්නේ කි දෙනාටද
නෙවි එකේ නැවට ගහපු වෙලාවේ මගේ අයියා කෙනෙක් නැති උනා .. බැදලා මාස 4 යි .... වයිෆ් බබෙක් ලැබෙන්න හිටියේ .....
මාමාත් දැන් ජිවතුන් අතර නැ ..
![]()

Afoi ,Prabakaran kiyapu kathawa aththa bng ,Sinhalayata one deyak mathaka thiyenne sathi dekai![]()
alimankada , Mulathiw camp walata gahuwe 2000-2001 kale mata mathka widiyata... chandrika janadipathi wela innakota... khomahari ekama dawasta ape army eke 1000-1500k wirama maruna..... mm bala tiyanwa e videos.... dawas ganank ninda giyeth na bn eka balala maara dukai... ballo balalu wage ape eun maranawa dakkama...........
Oka upload kaloth ltte eka promote Kala wenawa neda??



