windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    A. සිරියා;20129157 said:
    වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ සොෆ්ට්වෙයා එක දාන්න නොකියා කෙයා එකෙන් 2000 ක් ගන්නවලු බන්. බලපන්කො ගනන් :growl:

    මට nokia care එකෙන් කිව්වෙ software warrenty life time කියලා නෙ. මං nokia care එකෙන් පොන් එකෙ ගත්තෙ..
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මට nokia care එකෙන් කිව්වෙ software warrenty life time කියලා නෙ. මං nokia care එකෙන් පොන් එකෙ ගත්තෙ..

    මමත් හිතන් හිටියෙ එහෙම මචං :oo:
    ඊයෙ යාලුවෙක්ගෙ වැඩකට යන්න වුණා, මගෙත් ගිය මාසෙන් වොරන්ටි ඉවර හින්ද ඔය සීන් එක අහල බැලුවා. එතකොට තමා කිව්වේ කවුන්ටරේ හිටපු කෙල්ල
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    A. සිරියා;20129647 said:
    මමත් හිතන් හිටියෙ එහෙම මචං :oo:
    ඊයෙ යාලුවෙක්ගෙ වැඩකට යන්න වුණා, මගෙත් ගිය මාසෙන් වොරන්ටි ඉවර හින්ද ඔය සීන් එක අහල බැලුවා. එතකොට තමා කිව්වේ කවුන්ටරේ හිටපු කෙල්ල

    ෆෝන් එක ගත්තෙ softlogic එකෙන්ද??
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අම්මටහුඩු අකිල.
    උබ පෝස්ට් 30000 දාලා උට්ටෝ.
    මැක්සා මචන්.
    කීප් පෝස්ටින්.
    උබට හුරේ අකිලයා.
    a.aaa.jpg

    suba pathum malliya :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    8.1 දැම්ම ! :cool:
    රෙද්ද ආයෙ 10 දාන් නෑ මං. :(
    8.1 එකත් මත ද්‍රෝහිකම් කලොත් බයි බායි වින්ඩෝස් තමා ! :(
    මගෙ විතරක් නෙවෙයි කෑල්ලගෙ ෆෝන් එකත් පට්ට අවුල් ඒකෙ තවම 8.1 තියෙන්නෙ. :(
    අවුරුද්ද යද්දි මයික්‍රොසොෆ්ට් ඩිවයිස් අවුල් යනව මට එහෙම හිතෙනව.
    ඒත් නොකිය ඒව එහෙම නෑ !

    ලව් නොකියා

    9.gif

    එහෙම මගුලක් නෑ බන්.
    උබේ වෙලාව හරි නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;20129157 said:
    වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ සොෆ්ට්වෙයා එක දාන්න නොකියා කෙයා එකෙන් 2000 ක් ගන්නවලු බන්. බලපන්කො ගනන් :growl:

    සොෆ්ට්වෙයාර් දාන්නේ ෆ්ලැශ් කරලද?
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    යකෝ මගේ රිලීස් ප්රීවීව් කියල ඔප්ෂන් එකක් නෑනේ ඉන්සයිඩර් app එකේ. උබල කොහොමද 318 දැම්මේ? ස්ලෝව්, ෆාස්ට්, ප්‍රෝඩක්ෂන් කියල විතරයි තියෙන්නේ.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙල්ලව හොදට සෙක්ස් වලදි සතුටු කරන්න දන්නවා,ලව් කරන්න දන්නවා,බල්ලෝ බලාගන්න දන්නවනේ.

    :lol::lol: කොහොමද උස්සල ගනිල්ලා කෙල්ලව ? :P