A. සිරියා;20129157 said:වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ සොෆ්ට්වෙයා එක දාන්න නොකියා කෙයා එකෙන් 2000 ක් ගන්නවලු බන්. බලපන්කො ගනන්![]()
මට nokia care එකෙන් කිව්වෙ software warrenty life time කියලා නෙ. මං nokia care එකෙන් පොන් එකෙ ගත්තෙ..
A. සිරියා;20129157 said:වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ සොෆ්ට්වෙයා එක දාන්න නොකියා කෙයා එකෙන් 2000 ක් ගන්නවලු බන්. බලපන්කො ගනන්![]()
අඩේ එහෙමද.
වොරන්ටි ඉවර වෙන්න කලින් දෙතුන් පාරක් දාගන්න ඹ්නේ එහෙනම් අරන් ගිහින්..

කඩන්න බැරි මිදි තිත්තයිලු.

මට nokia care එකෙන් කිව්වෙ software warrenty life time කියලා නෙ. මං nokia care එකෙන් පොන් එකෙ ගත්තෙ..

කඩන්න බැරි මිදි තිත්තයිලු.

සිංහල keyboard එක වැඩ ද බන්???
A. සිරියා;20129647 said:මමත් හිතන් හිටියෙ එහෙම මචං
ඊයෙ යාලුවෙක්ගෙ වැඩකට යන්න වුණා, මගෙත් ගිය මාසෙන් වොරන්ටි ඉවර හින්ද ඔය සීන් එක අහල බැලුවා. එතකොට තමා කිව්වේ කවුන්ටරේ හිටපු කෙල්ල
ඔව් සත්තලන්
කිරි ටොයියා වගේ ඩවුන්ලෝඩ් උනා
අම්මටහුඩු අකිල.
උබ පෝස්ට් 30000 දාලා උට්ටෝ.
මැක්සා මචන්.
කීප් පෝස්ටින්.
උබට හුරේ අකිලයා.
![]()

අඩෝ තරින්ද.
චොයිස් ෆිල්ම් එක මැක්සා බන්.
ඒ කොල්ලත් මම වගේ බන් .
ඒ මොකෝ ඒ ?ඒ මොකෝ ඒ ?
8.1 දැම්ම !
රෙද්ද ආයෙ 10 දාන් නෑ මං.
8.1 එකත් මත ද්‍රෝහිකම් කලොත් බයි බායි වින්ඩෝස් තමා !
මගෙ විතරක් නෙවෙයි කෑල්ලගෙ ෆෝන් එකත් පට්ට අවුල් ඒකෙ තවම 8.1 තියෙන්නෙ.
අවුරුද්ද යද්දි මයික්‍රොසොෆ්ට් ඩිවයිස් අවුල් යනව මට එහෙම හිතෙනව.
ඒත් නොකිය ඒව එහෙම නෑ !
ලව් නොකියා
![]()
A. සිරියා;20129157 said:වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ සොෆ්ට්වෙයා එක දාන්න නොකියා කෙයා එකෙන් 2000 ක් ගන්නවලු බන්. බලපන්කො ගනන්![]()
අම්මටසිරි එළනෙ.
මාත් වැඩට බහින්න ඕනි ආයෙම !
උබටත් සුබ පැතුම් !
අකිලගෙ 30 ටත් සුබ පැතුම් !

රාවණා හොයාගෙන යන කතාවේ ඇත්ත කතාව මුල ඉදලා කියවන්න Link එකක් දියන්කෝ තියෙන එකෙක්
කෙල්ලව හොදට සෙක්ස් වලදි සතුටු කරන්න දන්නවා,ලව් කරන්න දන්නවා,බල්ලෝ බලාගන්න දන්නවනේ.

කොහොමද උස්සල ගනිල්ලා කෙල්ලව ? 
වල් වේසි අර කමෙන්ට් එක ඩිලේට් කරපිය
නැත්නම් මං උබව fb එකේ වනසනවා
කෙල්ලව හොදට සෙක්ස් වලදි සතුටු කරන්න දන්නවා,ලව් කරන්න දන්නවා,බල්ලෝ බලාගන්න දන්නවනේ.