ජවිපෙන් සමාව ගත්තේ නෑ.. හඬ පටය බොරුවක්..
ඉරිදා දිවයින ප‍්‍රධාන කතෘ අනුර සොලමන්ස් ජනතා විමුක්ති පෙරමුණෙන් සමාව ගත්තේ යයි පල හඬ පට ඇතුලත් වාර්තා දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.
සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ ඔහු කියා සිටින්නේ අදාල හඬ පට අනුර සොලමන්ස් මහතාගේ නොවන බවයි.
![]()
http://**please do not spam****plea...****please do not spam**/sinhala/news/143350/


bump