විමලේ

waligamaya

Well-known member
  • ජවිපෙන් සමාව ගත්තේ නෑ.. හඬ පටය බොරුවක්..

    ඉරිදා දිවයින ප‍්‍රධාන කතෘ අනුර සොලමන්ස් ජනතා විමුක්ති පෙරමුණෙන් සමාව ගත්තේ යයි පල හඬ පට ඇතුලත් වාර්තා දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.
    සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ ඔහු කියා සිටින්නේ අදාල හඬ පට අනුර සොලමන්ස් මහතාගේ නොවන බවයි.
    picture.php

    ​

    http://**please do not spam****plea...****please do not spam**/sinhala/news/143350/



    :rolleyes::rolleyes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට යතියි සති අන්ත පුවත්පතකට විශේෂාංග ලිපියක් ලියූ බව කියන මාධ්‍යවේදියා එහි වගකීම බාරගෙන අද ඉල්ලා අස්විය.

    මෙම ලිපිය පළ කර තිබුණේ විශේෂ ලියුම්කරුවකු ලෙසිනි.

    ජවිපෙ නායකත්වය පිළිබඳ අවුලක් නැති බවත්, එම පුවත්පතේ වාර්තාව හා විශේෂාංග ලිපිය රාජපක්ෂ පවුලේ ඕනෑ කමට ලියා ඇති බවත් කියමින් ජනතා විමුක්ති පෙරමුණ පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කළේය.

    වගකීම බාරගෙන මාධ්‍යවේදියකු ඉල්ලා අස්වීම ඉතා විරල ක්‍රියාවක් බව මාධ්‍යවේදීහු කියති.


    http://www.lankadeepa.lk/index.php/articles/414475
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,713
    48,196
    113
    රෙන්න පුකේ ගූත් නෑ දැන් ටෝයියොන්ට..ඒත් තාම මහින්ද දැක්කහම බුරාගෙන එනවා..ලැජ්ජාවක් නැති හිගන්නෝ..ඕකුන්ට කොහොමත් ලැජ්ජාවක් නැහැනේ..නැත්නම් තමන්ගේ පක්ෂෙන් නායකයෙක් ජනාධිපතිවරනෙට දාන්නේ නැතුව වෙන පක්ෂෙක ඉන්න එකෙක්ව චූන් කරලා අරගෙන ජනාධිපතිවරනෙට දාලා මුක්කු ගහයිද..:lol::lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,936
    17,177
    113
    Kottawa
    රෙන්න පුකේ ගූත් නෑ දැන් ටෝයියොන්ට..ඒත් තාම මහින්ද දැක්කහම බුරාගෙන එනවා..ලැජ්ජාවක් නැති හිගන්නෝ..ඕකුන්ට කොහොමත් ලැජ්ජාවක් නැහැනේ..නැත්නම් තමන්ගේ පක්ෂෙන් නායකයෙක් ජනාධිපතිවරනෙට දාන්නේ නැතුව වෙන පක්ෂෙක ඉන්න එකෙක්ව චූන් කරලා අරගෙන ජනාධිපතිවරනෙට දාලා මුක්කු ගහයිද..:lol::lol:

    සිරාට චන්දෙ දුන්න එකා දෙන ටෝක්ස් :lol::lol::lol: