උපාධියක් හිමින් හදාගන්න බැරිද? කල් තියෙනවනෙ. අවුරුදු 50 පැනලත් යූ. එන් ගිය අය ඉන්නවා.![]()

ඒ ගැන තමයි මේ කල්පනා කරන්නේ... කට්ටියගෙන් පොඩි උපදෙසක් ගන්න ඕනේ...![]()

Please note that the Careers Portal is currently undergoing
scheduled maintenance. Thank you for your patience.
koo ban job?UN eka gana witarane thiyenne.![]()

site eka throttle karanawa wage. welawakata wada welawakata wada na. traffic eka wadi athi.

ela ela mcn.aniwa dapn.IT field eka gannawada danne nane?poddak iwasala hitapan. palaweni post eke tiyena okkoma details post karanwa. wada karana atharene machan. ehema kotagena kotagena yanna ba.![]()
BCS karala MSC hari MBA hari kalanal lesii man hithanne.![]()
ඒක හරියන්නේ නෑ බං.. සොෆ්ට්වෙයාර් පැත්ත මට අල්ලනෙම නැති ඒරියා එකක්... ප්රොජෙක්ට් එක කරන්න වෙන්නේ සොෆ්ට්වෙයාර් පැත්තෙන්නේ... ඩිප්ලෝමා එකට වෙනකන් කරලා නැවැත්තුවා...
Dan networking side eken karanna puluwan man hithanne. Hariyatama sure na habai.

නෙට්වර්ක් තියෙනවා.. ඒත් ප්රොජෙක්ක්ට් එකට තාම බෑ මම හිතන්නේ.. මම PGD එකට ක්ලාස් ගිහිල්ලත් නැවතුනා අතරමග...![]()









.මිනිමුතු, දැන් ඔය Duty station යුරෝපේ වන ජොබ් වලට අපේ එවුන්ට යන්න ලැබෙනවද සහෝ? මොකද අපේ රටේ තියන පොඩි ජොබ් එකකටත් දැන් ලංකාවේ එවුන්ගෙන් ලොකු තරගයක් තියන එකේ ඔය ස්විස්, ඩෙන්මාර්ක්, ජර්මනි වගේ රටවල UN ජොබ් එකක් ගන්න පුළුවන් වේවිද? එහෙම ඒ වගේ රටවල් වල UN job ගිය ඔයා දන්නා කියන අය ඉන්නවද ? anyway good thread!
I was offered to go to Ukraine recently, but i did not go.