Forex Price Action Trading

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    One of my Market prediction with price action.
    No one single indicator.

    Just support and resistance, candle stories, chart patterns , breakouts, fakeouts, divergence, market strength etc... and little bit of fundamental analysis with money management plan

    All of these things called pure Price Action

    x6qsv3X3

    machan umba methanadida Head & Shoulder pattern eka predict kare? :shocked::shocked:
     
    SL_anonymos

    Member
    Jan 21, 2016
    26
    10
    0
    machan umba methanadida Head & Shoulder pattern eka predict kare? :shocked::shocked:

    ඔව්. එතනදි. හැබැයි ගොඩක් දේවල් බැලුව. current market strength එක, පහු ගිය news fundamental වගේ දේවල්. market main trend එක. correlations. මේ වගෙ දේවල් බලල තමා analysis එක වුනේ. මොකද chart patterns ඉස්සරහට හැදෙන්න තියන ඒව ඕන තරම් හොයාගන්න පුළුවන් ඒත් ඒ හැම එකක්ම ඒ chart pattern එකේ theory එකේ විදිහටම වෙනව කියල ඒ හැම හැදෙන pattern එකකදිම කියන්න බෑ එහෙම වෙන්නෙත් නෑ. එහෙම වෙන්න වගේ ඇවිත් ආයෙ reverse නැත්තන් bounce වෙලා ගියපු තැන් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් මේ වගෙ analysis එකක් කරන්නම ඕන predict කරන්න. හැබැයි එහෙම analysis එකක් කරල ගන්න decision එක ගොඩක් නිවැරදි. බය නැතුව දාන්න පුළුවන්. ඒකයි trade කරන්න price action ඉගෙනගන්න කියන්නෙ.
    ඔයා අපේ forex club group එකේ ඉන්නව නේද. ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි
     
    ow machan. thawa podi deyak. Samanyen Head & Shoulder pattern eka use karala trade eka daanne pattern eka hedunata passe neda? methana oya pattern eka hedenawa kiyala predict karala neda trade eka daala thiyenne.?
     
    SL_anonymos

    Member
    Jan 21, 2016
    26
    10
    0
    ow machan. thawa podi deyak. Samanyen Head & Shoulder pattern eka use karala trade eka daanne pattern eka hedunata passe neda? methana oya pattern eka hedenawa kiyala predict karala neda trade eka daala thiyenne.?

    theory eke widihata ithin ehemai. e unata ithin be practical. eka oyage experiance ekenma thama enna ona. apita trade eka mulinma unath danna puluwan hariyata analysis eka karagathtoth
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    theory eke widihata ithin ehemai. e unata ithin be practical. eka oyage experiance ekenma thama enna ona. apita trade eka mulinma unath danna puluwan hariyata analysis eka karagathtoth

    mokadda machan forex club group eka. matat join wenna puluwanda?
     
    SL_anonymos

    Member
    Jan 21, 2016
    26
    10
    0
    See what happened yesterday. Yesterday I founded a quite strong breakout out with a retracement due to market weakness of AUDUSD. And I decided to market will continue to down instead of previous head & shoulder pattern

    EG4fPyot

    xhNuRgaG

    So trade karanna price action ma igenaganna. oyala indicator use karanawa kiyanne surangana loka wala inne
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    I founded a quite strong breakout out with a retracement due to market weakness of AUDUSD. And I decided to market will continue to down instead of previous head & shoulder pattern

    machan me prediction eka kare kohomada kiyala poddak explain karapanko tharaha nethuwa.