One of my Market prediction with price action.
No one single indicator.
Just support and resistance, candle stories, chart patterns , breakouts, fakeouts, divergence, market strength etc... and little bit of fundamental analysis with money management plan
All of these things called pure Price Action
![]()


machan umba methanadida Head & Shoulder pattern eka predict kare?![]()
ඔව්. එතනදි. හැබැයි ගොඩක් දේවල් බැලුව. current market strength එක, පහු ගිය news fundamental වගේ දේවල්. market main trend එක. correlations. මේ වගෙ දේවල් බලල තමා analysis එක වුනේ. මොකද chart patterns ඉස්සරහට හැදෙන්න තියන ඒව ඕන තරම් හොයාගන්න පුළුවන් ඒත් ඒ හැම එකක්ම ඒ chart pattern එකේ theory එකේ විදිහටම වෙනව කියල ඒ හැම හැදෙන pattern එකකදිම කියන්න බෑ එහෙම වෙන්නෙත් නෑ. එහෙම වෙන්න වගේ ඇවිත් ආයෙ reverse නැත්තන් bounce වෙලා ගියපු තැන් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් මේ වගෙ analysis එකක් කරන්නම ඕන predict කරන්න. හැබැයි එහෙම analysis එකක් කරල ගන්න decision එක ගොඩක් නිවැරදි. බය නැතුව දාන්න පුළුවන්. ඒකයි trade කරන්න price action ඉගෙනගන්න කියන්නෙ.
ඔයා අපේ forex club group එකේ ඉන්නව නේද. ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි
ow machan. thawa podi deyak. Samanyen Head & Shoulder pattern eka use karala trade eka daanne pattern eka hedunata passe neda? methana oya pattern eka hedenawa kiyala predict karala neda trade eka daala thiyenne.?
theory eke widihata ithin ehemai. e unata ithin be practical. eka oyage experiance ekenma thama enna ona. apita trade eka mulinma unath danna puluwan hariyata analysis eka karagathtoth
mokadda machan forex club group eka. matat join wenna puluwanda?

yanna bane ban page ekata![]()
yanna ba machan
group eke link eka weda nethoo
I founded a quite strong breakout out with a retracement due to market weakness of AUDUSD. And I decided to market will continue to down instead of previous head & shoulder pattern
See now what happened.
Target was hit
Last Friday market prediction and now
Learn to trade Price Action Don't trade with indicators
![]()
![]()
mokakda ban me bole?
curve ekak. mama hithuwe oka 180 degrees widihta curve wei kiyala. but curve ekakma une na hithapu target ekata giya