බජාජ් platina 100 es

jasz

Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    platina 100 es එකක් ගන්න හිතුනා. පලවෙනි බයික්‌ එක විදිහට මේක හොදද?:confused: බයික් හුරු නෑ තාම හරියට. මේකේ control, handling හොදද? 200,000/= විතර වෙන ඒවා නැනේ. එකයි මේක ගන්න හිතුවේ. තෙල් කිරීමනම් එච්චර කේස් එකෙක් නෑ. ගෙදර පාවිචියට. සතියට 50km යයි උපරිම. කස්ටිය ලග ඇතිනේ මේක. පොඩ්ඩක් ගුණ අගුණ කිව්වනම් ලොකු උදව්වක්. ;)
    මේක නැතුව වෙන හොද ඒවා තියෙනවනම් ඒවත් කියන්න.:yes:
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    man ganawa 100 es 1nam neh bn,aheth 100 thiyenawa,bick 1 kisima waradak neh thel karanawa hodai,service karala thiya gaththama awlak neh,100 es 1 gananam loku wistharayak danne neh.habai double yaddi bick 1 unballance bn,thaniyen yannanam kisi awlak neh,
    100 es 1 use karana un athi poddak ahala balapanko
    jaya wewa!
     
    • Like
    Reactions: jasz

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    man ganawa 100 es 1nam neh bn,aheth 100 thiyenawa,bick 1 kisima waradak neh thel karanawa hodai,service karala thiya gaththama awlak neh,100 es 1 gananam loku wistharayak danne neh.habai double yaddi bick 1 unballance bn,thaniyen yannanam kisi awlak neh,
    100 es 1 use karana un athi poddak ahala balapanko
    jaya wewa!

    passata tikak mahatha tire ekak daganna ethakota blance hariyanawa.okata tubeless danna puluwan man hithanne.
     
    • Like
    Reactions: jasz

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    mma Use Karanawa Bt ES Neme....Thel Nam ithin aye ahanna Deyak nam na ban...yanawa yanwa yanwa iwarayak na bn.....awlak na bn..servce krala elakiri wge pedathahakiii:D
     
    Thanks machan...es කියන්නේ Electric Start කියන එක. මට තේරුණා විදිහට පරණ එකට වඩා මේකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා වගේ. ඉන්දියන් site වල user review බැලුවමනන් ගොඩාක් හොද දේවල් තමා කියල තියෙන්නේ. එත් අපේ රටේ කොහොමද දන්නේ නෑනේ.

    passata tikak mahatha tire ekak daganna ethakota blance hariyanawa.okata tubeless danna puluwan man hithanne.
    3.00 x 17" කියල තමා site එකේ තියෙන්නේ. Discovery, pulser වලත් එන්නේ ඒ ගානමයි.http://www.dpmco.com/index.php?route=product/product&cat_id=2&sec_id=2&product_id=27

    mma Use Karanawa Bt ES Neme....Thel Nam ithin aye ahanna Deyak nam na ban...yanawa yanwa yanwa iwarayak na bn.....awlak na bn..servce krala elakiri wge pedathahakiii:D
    thanks
    11.gif
     
    Last edited:

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,445
    1,143
    113
    mama use karanawa. danata 10 months withara use karanawa. danta 13000kms padala thiyenawa.
    daily 60kms wage padinawa. daily use karanna hodai.
    balance nam tikak adui anek bike walata sapekshwa.
    70Km/h speed panala yankota balance madi wage.

    parts ganan adui.
    shape eke daily wada tika kara ganna hodai.
    anek loku bike wala wage performance balaporothhu wenna epa.
    thel wada karnawa lesatama.

    2500kms walin hariyata service ewa karanawa nam godak kal use karanna puluwan wei.
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Mama ada thel check karala baluwa . Platina 100 , 2010 modle ekak thiyenne. Thel wada kare 42 y. Ai ban a ?? Mukadda mekata karanne ? :-( :-(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,857
    113
    platina 100 es එකක් ගන්න හිතුනා. පලවෙනි බයික්‌ එක විදිහට මේක හොදද?:confused: බයික් හුරු නෑ තාම හරියට. මේකේ control, handling හොදද? 200,000/= විතර වෙන ඒවා නැනේ. එකයි මේක ගන්න හිතුවේ. තෙල් කිරීමනම් එච්චර කේස් එකෙක් නෑ. ගෙදර පාවිචියට. සතියට 50km යයි උපරිම. කස්ටිය ලග ඇතිනේ මේක. පොඩ්ඩක් ගුණ අගුණ කිව්වනම් ලොකු උදව්වක්. ;)
    මේක නැතුව වෙන හොද ඒවා තියෙනවනම් ඒවත් කියන්න.:yes:

    Discovery 150cc old එකක් දෙන්න ද? 200,000/= ට. පැදලා තියෙන්නෙ 5700 ක් විතර.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mchn ගන්න යන්නෙ මගෙ first bike එක. bike ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. හොද එකක් හොයන එක තමා case එක.

    Used indian තමා බැලුවෙ. Ct100 තමා බැලුවෙ. Eeta wada platina hodai kynwne. Moko hithanne