90+ parana hindi sinduwak! visual eka witharai mathaka..

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    එක්දාස් නමසිය අනූ ගණන්වල හින්දි සින්දු ගියා හවසට TV එකේ. (no shit right?)
    මම එයින් සින්දුවක් හොයනවා කාලයක් තිස්සෙ, එත් හොයාගන්න බැරි උනා
    පුලුවන්නම් සොයා දෙන්න.
    visual එක විතරයි යන්තම් මතක...

    visual:
    *කොල්ලෙක් එනව පරණ වෙච්ච ලොකු ගෙදරකට.
    *වයසට ගියපු ලොකු බල්ලෙක් පඩිපෙළක් බැහැගෙන එනවා.
    *ඌව දැක්කම කොල්ලට මතක් වෙනවා ඒ බල්ල මූ කෙල්ලට ඉස්සරම දීපු පොඩි බලුපැටිය කියල.
    *මූ බල්ල ලඟට ගිහින් උගේ ඔලුව අත ගගා ඉද්දි කෙල්ල කොහෙද ඉඳල එනවා, කෙල්ල මූව දකිනවා. මුත් කෙල්ලව දකිනවා.
    *කෙල්ල ලජ්ජාවෙන් වගේ මාරුවෙනවා (පොඩි කාලේ ලංවෙලා හිටපු දෙන්නෙක්.... තරුණ කාලේදී ආයේ දැක්කම ලජ්ජා වෙලා වෙන්න ඇති...)
    *මේ වගේ තැනකදී කොල්ල කෙල්ලගෙ ළඟටම යනවා..

    plant_maze_madrid_spain_close_royal_palace_cg2p354870c.jpg

    ඕ වගේ ටිකක් තමයි මතක.
    සින්දුව පොඩ්ඩක්වත් මතක නෑ.

    මේ සින්දුව නෙවෙයි; එත් මේ සින්දුව යන කාලෙමයි ගියේ.....

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    meke original video eka kohewath naa bn hoyaaganna!!!!!!
    meka mama ahala thiyenawa, so meka wenna athi mama kiyana sinduwa!!!!

    umbata kohomada bn sinduwa meter une meka kiyala??
    umba langa original video eka thiyeda? thiyenam upload karapanko bn!!

    original video ekath hoyaaganna nathi eke , sinduwath mathaka nathi eke, umba meka damme naththam loweth hoyanna hambenne naa meka!!
    thank you bn!

    update:
    internet: "Smriti Mishra featured in the music video 'saare sapne kahin kho gaye' "
    ow ow, me gaani (Smriti Mishra) thamai eke act kare. kahapaata ekak andagena hitiye
    xYoxtIJ.png

    https://youtu.be/0zGL93VFyDc?t=2m24s

    video eka thiyenam upload karapankooooo! please! internet eke naa bn epaa wenakam hewwa.
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy

    uba visual eka gana withara kiaddima mata dooon gala meter una sinduwa ban... mokada eka mamat godak asama song ekak machan.... karume kianne me original visual eka man gawa tibila hard ekata pukee arilaa okkoma nathi una ban..... :(:( dan internet eke kohewat na ban hoyaganna...mamat eye mara gemak dunna ubata meke original ekama hoyala danna
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙිකද බලපන් ,මෙික තමා,මෙිකේ ඔර්ජිනල් විඩියෝ එක හෙවිවා නැහැ,ඒක හුගක් ඉස්සර ස්වර්නවාහිනිවල,ටිවි එකේ දැමිමා,මාත් ආසම ගිතයක්..කතාව මතකයි..mp3 song එක මා ගාවත් තියනවා,ඒක නිතර අහනවා.. :yes:

    Javed Akhtar & Alka Yagnik-Sare Sapne Kahin Kho Gaye

    :love::love::love:

    https://www.google.lk/webhp?ie=utf-...AH#q=sare+sapne+kahin+kho+gaye+original+video
     
    Last edited:
    • Like
    Reactions: coefficient

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    awjas2621 said:
    මෙිකද බලපන්

    ow, oka thamai bn, but visual oka newei. owa okkoma fan made.
    kollek thread eke 3weni post eke link ekak deela thibuna sinduwe. thread eka bump kare visual eka hoyaaganna...... sinduwa hewwata thanks machan.... :D

    *umbe pm ekata reply karanna baa, umbata pm ewana eka umba stop karalalu (profile settings walin). so, kaatawath umbata pm ewanna baa.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ow, oka thamai bn, but visual oka newei. owa okkoma fan made.
    kollek thread eke 3weni post eke link ekak deela thibuna sinduwe. thread eka bump kare visual eka hoyaaganna...... sinduwa hewwata thanks machan.... :D

    *umbe pm ekata reply karanna baa, umbata pm ewana eka umba stop karalalu (profile settings walin). so, kaatawath umbata pm ewanna baa.
    :shocked:

    සොරි තුන්වෙනි පොස්ටි එක දැක්කෙ නැහැ..ඔයාගේ තෙරෙඩි එක කියවපු මම දැනගත්තා සිංදුව මොකකද්ද කියලා,කමන්ටිස් කියවන්නෙ නැතුව ගියා විඩියෝ එක හොයන්න,ඹරිජිනල් විඩියෝ එක නැහැ.අපේ අමිමාත් ඔිකට ආසයි,තාමත් mp3 අහනවා,ඹරිජිනල් විඩියෝ එක ගොඩක් ඉස්සර internet එකේ තිබුනා මම දැක්කා,දැන් අයින් කරලා වගේ,හෙවිවා හෙවිවා හොයන්න නැහැ මචං..:(:sorry:
    ඔයාට විෂුවල් එක ලැබුනද?

    *මචං pm එක ගැන කිවිවට තැන්කස්,නිකමට pm එකක් එවන්න පුලුවන්ද*settings හැදුවා,දැන් හරිද දන්නෙ නැහැ..:eek::confused:

    Thanks ....:cool:
     
    Last edited: