windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබේ කෑල්ල දෙනවානම් අනිවා එනවා.
    උබ දෙනවානම් එපා.


    ඉදපන් මං අහල කියන්නම් :baffled:

    මට නම් එපා
    අක්කා දෙනවනම් ගන්නවා:)

    උබට නම් දෙයි පොඩි උන්ට හරි ආදරෙයි :rofl:

    එකෙන්ම බන්.
    ඌ හොද එකා.


    ඔව් බං එල කොල්ලෙක්
    හැබැයි හරක් හොරෙක් :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉදපන් මං අහල කියන්නම් :baffled:



    උබට නම් දෙයි පොඩි උන්ට හරි ආදරෙයි :rofl:



    ඔව් බං එල කොල්ලෙක්
    හැබැයි හරක් හොරෙක් :rolleyes:

    මාත් පොඩි එකෙක් බන් මෙහෙම හිටියට 1999 ඉපදිච්ච.
    මටත් දෙන්න කියපන්.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අඩෝ කවුද තොත්තු දෙන්නේ.
    මාවත් පෝලිමකට ගනිල්ලාාාං

    අද හැන්දෑවට අකිලය රතු වෙලා එයි ඔන්න
    කෑල්ලගෙන් හොදවයින් අහගෙන :lol:

    උබට දෙන් නෑ උබ නාකි වැඩයි සහ මටත් වඩා පලපුරුදු වැඩියි :dull:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මාත් පොඩි එකෙක් බන් මෙහෙම හිටියට 1999 ඉපදිච්ච.
    මටත් දෙන්න කියපන්.

    එහෙමද ?
    මං ආසයි බං 98 පස්සෙ ඉපදිච්ච කොල්ලෙක් ගහන්න :rofl::P
    කෑල්ල ඕන නෑ මෙහෙ වරෙං මගෙත් එක්ක :dull: