බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉවසන්නන් රත්තරනේ.......

    මචන් පෙරා.. උඹට තියෙන ෆිට් එකට කියන්නේ. වෙන කවුරුත් මේවා දැනගන්න හොද නැහැ. අර ආර් පතිරණ කියන එකා ඊබේ එකෙන් ප්ලාස්ටික් කි^බක් අරගෙන තිබ්බා. උඹට ඉන්නම අමාරුමනන් පොරට පී එම් එකක් දාලා ඉල්ලගනින්. වැඩක් ගන්න පුලුවන් වෙයි.. එතකොට ඔය ගතිය පොඩ්ඩක් මග ඇරිල යයි..

    හිත රිදුනා නම් සොරි රත්තරං. පුංචි වචන ටිකකට ඔච්චර රිදෙයි කියලා දන්නවා නම් කියන් නෑ නෑ නෑ නෑ නෑමයි..
    දසම එකයි දන්නේ. ප්ලාස්ටික් කි^ ඕන්නෑ. සෙට් කරගන්න ඕනේ නම දවසට එක ගානේ ඉන්නවා බ්‍රෝ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඇයි නැත්තේ.. උඹ පුක්ෂනය වෙන්න කලින් අයියගේ/බොසාගේ/කුකුවාගේ/සික්කා අන්කල්ගේ පුරුශ අවයවය මුඛ සංසර්ගය මගින් උද්දීපනය කරනවා වගේම තමා මචං අපිත්. සහවාසයේ යෙදෙන්න කලින් විරුද්ධ පාර්ශවයේ හොඳට තෙත් කරලා ගන්නවා..:lol:
    ඇත්ත කියහන් උබ කොහොමද මේවා ඔච්චර හොදට දන්නේ:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියෝගයක් ආවා නවත්වන්න කියලා කොලු සීන් වලට ලිඳේ එබිල්ල...
    ඔන්න නැවැත්තුවා... මෙන්න නැවැත්තුවා.......

    ඉතිං රංගු... මට නවරත්න මුද්දකට ගල් ඕනේ..

    කුමාර...කොහොමද ජීවිතේ.. බේබි පින්තූර ටිකක් කරමුද??
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔව් බ්‍රෝ.. අත විතරමයි... පිට යන්නෙත් නෑ.. මාරු ගසන්නෙත් නෑ කොල්ලෙක් එක්ක උඹ වගේ.. :lol:
    කාමර අස්සෙන් වෙරලු මල් සුවඳ වෑහෙන, පොලවේ සීතල ටයිල් කැට කකුල් වල ඇලියන සුභම සුභ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    උදේ කමෙන්ට් එක දැන් තමා මට තෙරුනේ..
    උබ උබටම කියාගෙන:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටවුන් යන්න උනේ නෑ කියහංකෝ ඉතින්...:dull:

    හැමදාම හයර් යන බුවාට කතා කරලා ටවුන් යමු කිව්වා...
    පැය භාගෙන් එන්නම් කිව්වා හයර් එකක් දාල...බලං හිටියා..ම්හු...කෝල් කරා....
    මල්ලි වීල් එක හැප්පුනා කිව්වා....
    ගියා හැප්පුන තැනට බලන්න....
    ඉස්කෝලෙ යන අමන කෙල්ලෙක් පාර දෙපැත්තවත් බලන්නෙ නැතුව
    තව කෙල්ලෙක්වත් ඇදන් පාර පැනලා....
    ඒකිව බේරන්න අරූ කොන්ක්‍රීට් කාණුවකටත් උඩින් වීල් එක දාලා
    වැටකුත් කඩාගෙන වත්තකට පතබෑවිලා...
    අරූ කොන්ක්‍රීට් එක උඩට විසි වෙලා....
    කෙල්ලත් හොස්පිට්ල් අරන් ගිහින්....
    අරූවත් ඇඩ්මිට් කරයිද මන්දා...
    බැර කිරීම හෙට උදේම කරමි.....

    මාත් වැරදිද මන්දා බොලව්....
    ඌ පැය භාගෙන් එන්නම් කිව්වාම මං ටිකක් හදිස්සියි, ඉක්මනට එන්න කිව්වා....
    හරි හරි මල්ලි මේක දාල සිං ගාල එන්නම් කියලා ගියේ:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොරු බන්. ඔය කෙල්ලගෙ හබී හෙන සල්ලි කාරයා. අනික මංජුලා ලේසියෙන් මොඩ්ලින් පික් වත් දෙන්නෙ නෑ. අපි එක සැරයක් ටෙලියකට කතා කලා ස්ක්‍රිප්ට් එක බලල බෑ කිව්ව. මම දන්න තරමින් මෙයා සල්ලි වලට යන කෙනෙක් නොවේ.:)

    ෆීල්ඩ් එකේ හිටිය නම් කොහොමද ඩිමාන්ඩ් එක :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අයියේ......
    සුදු හාමිනේට :love: පොඩි කාලේ ඉඳන්ම පීනන්න උගන්වන්න. පිහිනීමත් එක්ක තව එක් අමතර ක්‍රීඩාවක්. සංගීත භාන්ඩ දෙකක් අවම වශයෙන් වාදනය කරන්න උගන්වන්න. :)
    ඔක්කොම සොන්නලුන්ට කියන්නේ...
    දුවලා සහ පුතාලා ඔක්කොමලට.. :)

    පිහිනීම, සංගීත භාණ්ඩයක් වාදනය, ආත්මාරක්ෂක කලාවක් ප්‍රගුණ කිරීම :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිත රිදුනා නම් සොරි රත්තරං. පුංචි වචන ටිකකට ඔච්චර රිදෙයි කියලා දන්නවා නම් කියන් නෑ නෑ නෑ නෑ නෑමයි..
    දසම එකයි දන්නේ. ප්ලාස්ටික් කි^ ඕන්නෑ. සෙට් කරගන්න ඕනේ නම දවසට එක ගානේ ඉන්නවා බ්‍රෝ..

    ඒක තමයි කාලයක් කොට්ටාවෙ ඒවා ගැන මගෙන් අහ අහ හිිටියෙ:baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටවුන් යන්න උනේ නෑ කියහංකෝ ඉතින්...:dull:

    හැමදාම හයර් යන බුවාට කතා කරලා ටවුන් යමු කිව්වා...
    පැය භාගෙන් එන්නම් කිව්වා හයර් එකක් දාල...බලං හිටියා..ම්හු...කෝල් කරා....
    මල්ලි වීල් එක හැප්පුනා කිව්වා....
    ගියා හැප්පුන තැනට බලන්න....
    ඉස්කෝලෙ යන අමන කෙල්ලෙක් පාර දෙපැත්තවත් බලන්නෙ නැතුව
    තව කෙල්ලෙක්වත් ඇදන් පාර පැනලා....
    ඒකිව බේරන්න අරූ කොන්ක්‍රීට් කාණුවකටත් උඩින් වීල් එක දාලා
    වැටකුත් කඩාගෙන වත්තකට පතබෑවිලා...
    අරූ කොන්ක්‍රීට් එක උඩට විසි වෙලා....
    කෙල්ලත් හොස්පිට්ල් අරන් ගිහින්....
    අරූවත් ඇඩ්මිට් කරයිද මන්දා...
    බැර කිරීම හෙට උදේම කරමි.....

    මාත් වැරදිද මන්දා බොලව්....
    ඌ පැය භාගෙන් එන්නම් කිව්වාම මං ටිකක් හදිස්සියි, ඉක්මනට එන්න කිව්වා....
    හරි හරි මල්ලි මේක දාල සිං ගාල එන්නම් කියලා ගියේ:dull:

    චොර සීන් එක... :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    චොර සීන් එක... :(

    අනික ඌ පවුලේ හිතවතා බං..
    අක්කයි පොඩි උන් දෙන්නයි එක්ක අපේ ගෙදර පවා ඇවිත් යනවා.....
    අක්කට එහෙම කිව්වොත් අවුල්නේ මගේ හදිස්සි හයර් එකක් යන්න ඉක්මනට ගියේ කියලා....

    අනික හවසට කාලක් භාගයක් ගහන්න සෙට් වෙන එකා...
    ඒකටත් සොහොන් ලකුණු වැටෙයි වගේ අදින් පස්සේ:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනික ඌ පවුලේ හිතවතා බං..
    අක්කයි පොඩි උන් දෙන්නයි එක්ක අපේ ගෙදර පවා ඇවිත් යනවා.....
    අක්කට එහෙම කිව්වොත් අවුල්නේ මගේ හදිස්සි හයර් එකක් යන්න ඉක්මනට ගියේ කියලා....

    අනික හවසට කාලක් භාගයක් ගහන්න සෙට් වෙන එකා...
    ඒකටත් සොහොන් ලකුණු වැටෙයි වගේ අදින් පස්සේ:(
    ගොඩක් අවුල්ද? :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රයිඩරයෝ.. අදට තාම අරක එකායි..
    මම හෙට දවල් වෙනකල් බලල එක්කෝ ඒකත් රිෆන්ඩ් කරනවා.. නැත්නන් ඒකයි මගේ එකයි දාලා පුලුවන් විදිහට මොනව හරි අරන් යනවා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රයිඩරයෝ.. අදට තාම අරක එකායි..
    මම හෙට දවල් වෙනකල් බලල එක්කෝ ඒකත් රිෆන්ඩ් කරනවා.. නැත්නන් ඒකයි මගේ එකයි දාලා පුලුවන් විදිහට මොනව හරි අරන් යනවා..

    අරන් යමෝ...මං හෙට උදේම දාන්නම් :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොරු බන්. ඔය කෙල්ලගෙ හබී හෙන සල්ලි කාරයා. අනික මංජුලා ලේසියෙන් මොඩ්ලින් පික් වත් දෙන්නෙ නෑ. අපි එක සැරයක් ටෙලියකට කතා කලා ස්ක්‍රිප්ට් එක බලල බෑ කිව්ව. මම දන්න තරමින් මෙයා සල්ලි වලට යන කෙනෙක් නොවේ.:)

    මෙයා වයසක අයත් එක්ක යන්නේ බං.. සිරි ලංකන් බිස්නස් ක්ලාස් එකේ වයසක බුවෙක්ව තුරුලු කරන් යනවා මගේ එක්කෙනාම දැකලා තියෙනවා... :P