Paypal account Hacked

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Machanla mage paypal account eka kawru hari hack karala Email / Pass okkama wenas karala.. Mata kalin email eka deela account ekata log wendath ba mukuth karanda ba. Account eke thibuna sallith okkama aragena. Ada thama Hack karala keyala dakke. Dawas 2kakata kalin thama karala theyenne. Paypal ekata deela thibuna email ekath hack karala . ea email ekata dala theyena recovery email ekath hack karal. :( Bank ekata keyala card eka nam Block kara. Mata aya kalin account eka ganda widihak nadda ? Yawala theyena salli tika aya ganda widihakuth nadda ? :(
    C5RAC

    Last edited:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Machanla mage paypal account eka kawru hari hack karala Email / Pass okkama wenas karala.. Mata kalin email eka deela account ekata log wendath ba mukuth karanda ba. Account eke thibuna sallith okkama aragena. Ada thama Hack karala keyala dakke. Dawas 2kakata kalin thama karala theyenne. Paypal ekata deela thibuna email ekath hack karala . ea email ekata dala theyena recovery email ekath hack karal. :( Bank ekata keyala card eka nam Block kara. Mata aya kalin account eka ganda widihak nadda ? Yawala theyena salli tika aya ganda widihakuth nadda ? :(

    Bump ban :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,644
    6,229
    113
    ගග අද්දර
    sampath sembapperuma කියල කවුරු හරි මගේ ඊමේල් එකට ඔහොම ඊ බේ එකක් හදල තිබ්බ...
    මිනිහ වාහන කෑලි ගෙන්නනවා ඉවරයක් නැහැ මට අම්බානක ඊමේල් ආව
    මන් කලේ ලොග් වෙලා පාස් වර්ඩ් වෙනස් කළා...
    හැබැයි වෙන මුකුත් දෙයක් නම් කලේ නැහැ...
    උබටත් එහෙම සින් එකක් වෙලාද දන් නැහැ...
    දැන් මූ කරපු කරුම වැඩෙන් මට මගේ නමට මගේ ඊමේල් එකට ඊබේ එකක් හදන්න බැහැ....:growl::growl::growl::growl::growl:
     
    Machan mu mage email eka paypal account eken remove karala wena ekak dala. dan mata mage paypal account ekata aya log wenda ba. mukuthma karaganda deyak na ban :(
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,187
    736
    113
    dammama Paypal ekata call karala wisthare kiyanna. aduma gane salli tika apahu dewi.

    paypal walin danne nathi banks / cards walata withrdaw karaama dawas deka thunak yanakam transaction eka complete karanne na paypal eken.

    dammama call karanna. skype eken puluwan.

    +1 402-935-2050
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    dammama Paypal ekata call karala wisthare kiyanna. aduma gane salli tika apahu dewi.

    paypal walin danne nathi banks / cards walata withrdaw karaama dawas deka thunak yanakam transaction eka complete karanne na paypal eken.

    dammama call karanna. skype eken puluwan.

    +1 402-935-2050

    :yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,644
    6,229
    113
    ගග අද්දර
    Machan mu mage email eka paypal account eken remove karala wena ekak dala. dan mata mage paypal account ekata aya log wenda ba. mukuthma karaganda deyak na ban :(

    dammama Paypal ekata call karala wisthare kiyanna. aduma gane salli tika apahu dewi.

    paypal walin danne nathi banks / cards walata withrdaw karaama dawas deka thunak yanakam transaction eka complete karanne na paypal eken.

    dammama call karanna. skype eken puluwan.

    +1 402-935-2050

    මෙන්න මේක කරලා බලපන් මචන්....
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    dammama Paypal ekata call karala wisthare kiyanna. aduma gane salli tika apahu dewi.

    paypal walin danne nathi banks / cards walata withrdaw karaama dawas deka thunak yanakam transaction eka complete karanne na paypal eken.

    dammama call karanna. skype eken puluwan.

    +1 402-935-2050

    thanks macho.. loku udawwak. man call ekak dannam.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් බෑන්ක් එකට සින් එක කියන්න. උන් ලෙටර් එකක් දෙන්න කිවොත් සින් එක ලෙටර් එක්ක ලියලා කාර්ඩ් නම්බර් එක දාල දෙන්න. බෑන්ක් එකට පේපැල් පෙමන්ට් උනත් දවස් 90ක් යනකම් ආපස්සට අදින්න පුළුවන්. පරක්කු කරන්නේ නැතිව හෙටම යන්න.. පේපැල් පාස්වොර්ඩ් මාරු කරාට කිසි අවුලක් වෙන්නේ නෑ මොකද බෑන්ක් එකට පුළුවන් ගියපු සල්ලි ආපහු අකවුන්ට් එකටම යවන්න.
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    Email එක දැන් ඔයාට access නැති නිසා මම නම් හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා. මගේ එක
    පාරක් හැක් වුනා. එවෙලේම කෝල් එකක් ගත්තා pp එකට. සීන් එක කිව්වා දන්න ඉංග්‍රීසියෙන් උන්
    refund කරා තිබුන transaction cancel කරලා. ලොකු ගානක් තිබුනද මචන්
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    sampath sembapperuma කියල කවුරු හරි මගේ ඊමේල් එකට ඔහොම ඊ බේ එකක් හදල තිබ්බ...
    මිනිහ වාහන කෑලි ගෙන්නනවා ඉවරයක් නැහැ මට අම්බානක ඊමේල් ආව
    මන් කලේ ලොග් වෙලා පාස් වර්ඩ් වෙනස් කළා...
    හැබැයි වෙන මුකුත් දෙයක් නම් කලේ නැහැ...
    උබටත් එහෙම සින් එකක් වෙලාද දන් නැහැ...
    දැන් මූ කරපු කරුම වැඩෙන් මට මගේ නමට මගේ ඊමේල් එකට ඊබේ එකක් හදන්න බැහැ....:growl::growl::growl::growl::growl:

    puluwan
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    ekko call karapn. ehema bari nathm eth baya wenna epa.
    Forget pass gihin hacked deela danna information,oya picture eka arawa mewa okkoma hariyata dapan etakota account ekata access ganna puluwan mataka athuwa tibba balance eka dapan.
    account ekata access gathata passe hacker yawala tiyena payments walta gihin chargeback karapn Unauthorized payment kiyala dala. eketh okkoka information dapan. baya wenna epa matath oka wela tiyenwa. paypal denawa full sup eka. good luck machan