Henry L මානසික රෝගියෙක්ද්ද?

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Henry L මානසික රෝගියෙක්ද්ද?

මු මාස ගානක් තිස්සේ මන් දාන reply හොයා හොයා මගේ පස්සෙන් එනවා :lol::lol:

අදත් කෙනෙක් කාර් එකක් ගන්න ඉල්ලුවම දාපු පොස්ට් එකකට මු දුවගෙන එනවා..වැඩේ කියන්නේ මු පොස්ට් එක දාපු කෙනාට උදව්වක් දෙන්න වත් අදහසක් නැහැ.. :(:(

තනිකරම උගේ පොර ජාතකේ පෙන්නන්න පොස්ට් දානවා :nerd::nerd:


lTUuV0b.png


post එක දාපු මනුස්සයා පව් නිසා මගේ පාඩුවේ අයින් උනාම Visitor Message දාලා පොර වෙන්න යනවා... :rofl::rofl:

හොදට බලපන්කො දෙන ටෝක්..එකකට එකක් පරස්පරවිරෝද්යි..උව හබ්බ කරන ගණන් එක තැනක දෙසලා ඊළගට school එකක් ගැන කියවනවා :shocked::shocked:

ඉන්ටනෙට් වලට සල්ලි යන්නේ නැති නිසා මුළු දවසෙම ඉන්නවලු :nerd::nerd:

මන් ඇහුවමයි සුපිරියට සල්ලි හොයන එකෙක් මුළු දවසෙම සල්ලි යන්නේ නැති නිසා එළකිරි එකේ දවසෙම ඔන්ලයින් ඉන්නවා :lol::lol:




බලපන්කො විනාඩි 15 profile page එක රිලෝඩ් කර කර ඉදලා... :shocked::shocked:


RCqyZKp.png



කොහොම පුක් අමරුවක්ද මුට තියෙන්නේ :lol::lol:

සිරාවටම කොල්ලනේ මුට මානසික රෝගයක්ද විනාඩි 15ක් profile page එක රිලෝඩ් කර කර මන් යන තැන හොයන්න තරම් :confused::confused:

අපරාදේ කියලත් හිතෙනවා කොටන්න ගිය වෙලාව..මට හිතෙන විදියට මු තාම school යන පොඩි එකෙක් ගෙදර අයගෙන් කකා බිබී :(
 
Last edited:
  • Like
Reactions: djnick and hrm

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:lol::lol: mage deiyo ridila hodatoooma :lol:
man tags damme na oi :lol:
menna magen bump ekak :lol:

Henry L මානසික... 05-14-2016 12:28 PM ඇගෙ නිකිනි සිනහමල් කිනිති සැලෙනවිට දැනෙන

Henry L මානසික... 05-14-2016 12:27 PM රිදුනද පොන්ස්?

Henry L මානසික... 05-14-2016 12:45 PM nodanna dewal nokiya idapan buruwa - 9

Henry L මානසික... 05-14-2016 01:21 PM tho wage manasika ledek mulu elakiriyema nahe
රිදිලා තියෙන්නේ කාටද කියලා පේනවා :lol::lol:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
වැඩ නැතෙයි?මේ පොඩි කොල්ලෝ කුරුට්ටෝන්ගේ චු පැටවූ මිරීකන්නේ :lol:

මට අමතක උනා මුලින් දාන්න යාළුකමට ලොවින තර්කයක් නැති ඉදිරිපත් කරන බත් ගොට්ටන්ගේ අදහස් බලන්නේ නැහැ කියලා :P

දුක යනු උබ වගේ එකෙක් හිටපු ටීම් එකට මේ පාර කබේදී උදව් කල එක :(

වලියාක්...... අනේ මන්දා උඹලා දෙන්නත්...... :(

උබ හොදට බලපන් මු කියපු දේවල්...බලලා තීරණය කරපන් කවුද වැරදි කියලා ;)
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
උබලා දෙන්නා අර T20 වර්ල්ඩ් කප් එක කාලේ ඉදන් නේද මරාගන්නේ..:lol:

මු කපුගේදරට සපෝර්ට් කළා,මන් බැන්නා.. එත් බන් මු ගැනී වගේ වෙන හැම තෙඩ් එකකටම මන් දාන පොස්ට් වලට එනවනේ පොරගේ පොර ජාතකේ දෙසන්න.. ;);)
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
වැඩ නැතෙයි?මේ පොඩි කොල්ලෝ කුරුට්ටෝන්ගේ චු පැටවූ මිරීකන්නේ :lol:

kamak na ban poddak awussala yanna aaawe :D issara idan man muwa awussanawa :D passe ane man cricket thread ekata aai nan enna na kiyala yanawa :( habai eelaga dawase balanakota pora aai awith :rofl: me paara awissuwa ekata thread dannama ridila :lol::lol:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
mama hithuwe cricket gana witharai munge wali kiyala :D

මාත් හිතුවේ ඒහෙම එත් බන් මු වෙන තෙඩ් වලින් හොයන ඇවිත් පුක්ෂණය වෙන්න එනවනේ ;)

2zXS0iT.png


මුගේ පොර ටෝක් :D
 
Last edited:

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මාත් හිතුවේ මෙහෙම,එත් බන් මු වෙන තෙඩ් වලින් හොයන ඇවිත් පුක්ෂණය වෙන්න එනවනේ ;)

2zXS0iT.png


මුගේ පොර ටෝක් :D

pora talk neme oi oka thama aththa ubata VITZ loku unata mehe iskole unta oita wada ewa thiyenawa :lol: dan mekata reply ekak dapan :lol:
 
Status
Not open for further replies.