Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක නෙමෙයි Robert's Rebellion එක වෙනම TV Series එකක් හැටියට දකින්න ආසාවෙන් ඉන්නේ මම විතරද කියපන්කෝ බලන්න.
    Mad king එහෙම බලන්න ආසයි :yes: හැබැයි කතාව දන්න නිසා ගතියක් නැතිවෙයි බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකත් ඇත්ත හැබැයි..
    සෑහෙන පරණ කතාවක් උනොත් ගතියක් තියෙයි. ටාගේරියන් ල වෙස්ටරෝස් වලට මකරු පිටින් ඇවිත් යටත් කරගත්ත හැටි වගේ, නැත්තන් නයිට් කිංග් ගෙ කතාව වගේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Mad king එහෙම බලන්න ආසයි :yes: හැබැයි කතාව දන්න නිසා ගතියක් නැතිවෙයි බන්.

    මාත් අාසයි නෙඩ්ගෙ අයියයි තාත්තයි පිච්චිලා මැරෙනව බලන්න :baffled: :baffled:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Tower of Joy seen එකෙන් වහලා කියන දෙයක් තියෙනවා. Battle of Trident එකේදි Rhaegar Targaryen එක්ක සටන් කරන්න ඔහුගේ හොඳම යහලුවා, ඒ වගේම sword of the morning කියලා හදුන්වපු නෙඩ් දැකලා තියෙනවා කියපු හොඳම කඩු සටන් කරුවා ඉන්නේ නැතිව Rhaegar පැහැරගෙන ඇවිත් rape කරා කියපු Lyanna Stark ව හිරකරලා තිබ්බා තියපු Tower of Joy මුර කරන්න තිබ්බේ ඇයි කියන එක. Lyanna Stark ව එහෙනම් ඌට වැඩක් නැතිවෙන්න තිබ්බනේ. නමුත් මට හිතුනු දේ නම් Rhaegar Targaryen පැහැර ගැනීමක් රේප් කිරීමකට ඔබ්බෙන් ගිය සමහර විට Lyanna Stark කැමැත්තෙන් Rhaegar එක්ක පැනලා ආවද කියන සැකය සහ රහසේ ඔවුන් දෙන්නා විවාහ උනාද කියන එක.

    තමුන්ගේ හිටපු හොඳට සටන් කරුවා එතන රඳවන්න හේතුව හැටියට මම දකින්නේ ඒ වෙද්දි Lyanna ට ළමයෙක් හම්බුවෙන්න තියෙන වග Rhaegar දැන සිටියා සහ Elia Martel සහ දරුවා ඝාතනය උනා කියලා දැනගත්තට පස්සේ තමුන්ගෙන් පස්සේ Iron Throne එකේ උරුමක්කාරයා Lyanna ට හම්බුවෙන්න හිටපු ළමයා කියලා Rhaegar විශ්වාස කල නිසා වෙන්න පුලුවන්.අනික පරණ එපිසෝඩ් එකකම කියනවා Ser Barristan Selmy; Rhaegar ප්‍රචණ්ඩත්වයට කැමති කෙනෙක් නෙමෙයි කියන එක. Melisandre ජොන් ස්නෝ ආයේ ආවම කියනවා The Loard let you come back for a reason කියලා. ඔතන නොකියා කියන දෙය ගොඩක් වෙලාවට Iron Throne එකේ නියම උරුමක්කාරයා වෙන්නේ Rhaegar Targaryen ගේ පුතා Jon Targaryen කියන එක වෙන්න පුලුවන්.

    Rhaegar lyanna wa impregnate karanam e iron throne ekata nemei.
    Minihata monawa hari deyak hambuna kiyawanakota. ita passe thamai knight kenek wenna thirnaya kale. Mulinma hithuwe eya thamai "The prince that was promised" kiyala. Ita passe eyai Aemon ui dennama hithuwa Rhaegar ge putha, "Aegon" thamai the prince that was promised kiyala.
    Mata hithenne tika kalenkin Rhaegar danagaththa meka wenna be kiyala. passe thawa monawa hari kiyawala, hoyagena thamai anthimedi lyanna th ekka set wenne.
    Eka rape kirillak wath kidnapping kirillakwath nemei. They both agreed on terms and maybe they did what had to be done for the sake of the future.
    Habai Iron Throne ekata nemei.. For the upcoming future where the winter will rule..

    Lyanna ට ළමයෙක් හම්බුවෙන්න තියෙන වග Rhaegar දැන සිටියා සහ Elia Martel සහ දරුවා ඝාතනය උනා කියලා දැනගත්තට පස්සේ තමුන්ගෙන් පස්සේ Iron Throne එකේ උරුමක්කාරයා Lyanna ට හම්බුවෙන්න හිටපු ළමයා කියලා Rhaegar විශ්වාස කල නිසා වෙන්න පුලුවන්

    Elia Martell marenna kalin thamai Lyanna ekka set une. E wenakota Aegon was alive.

    Iron Throne එකේ නියම උරුමක්කාරයා වෙන්නේ Rhaegar Targaryen ගේ පුතා Jon Targaryen කියන එක වෙන්න පුලුවන්.

    Meka wenna be moko Jon is still a bastard. Since Rhaegar at least didn't denounce Elia and marry Lyanna. Godak welawata Jon Blackfire wage namak thamai watenne ehema unoth. Eth ithin wena targaryen kenekta legalise karanna puluwan bastardy kama ain karala.

    And a main point everybody is not looking into is Why Ashara Dayne killed herself? matath eka loku prashnayak.
    After Sir Arthur dies, Eddard goes to starfall to deliver Dayen's sword "Dawn"to his sister Ashara Dayne. Ashara is Eddards love of his life. And she even fancied him.
    Sir barristan had a crush on her. Eya eka parakadi kiyanawa eyata hithuna Ashara Dayne impure.. That she has been in bed with someone and maybe pregnant kiyala. And maybe have delivered a stillborn child.

    And when eddard goes to starfall and soon after it's said that she killed herself. For what reason? Because of saddening after hearing his brothers death? Or maybe be because of the depression cause of the stillborn child??
    Whatever the reason, Ashara Dayne is a person imo should be very important in Jons role and the story.
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    13177068_1750399941861854_5192168523290407640_n.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මේ පාර තරුණ නෙඩ්ට රගපපු පොර නිකන් පී දයල් එකක් වගේ

    ඔව් :yes: :yes:
    උෟ නං පණ මදි තමා :sorry: :sorry:
    එ්ත් නෙඩ් ඔය කියන තරං වීරයෙක් නෙමේ වෙන්න අැති බං :sorry: :sorry:
    හෙන ඔනරබල් එකාලු අරූ පිටිපස්සෙන් අැවිත් අැන්නාම බෙල්ලට කෙටුව :dull: :dull:
    එ් අතිං ජේමි ලැනිස්ටර් නෙඩ් ට වඩා ඔනරබල් :dull: :dull:
    උෟ නෙඩ් එක්ක ගහගන්නිද්දි නෙඩ් ගෙ කකුලට අැන්න එකාටත් එකක් දීල දුර්වල වුනාට පස්සෙ සටං කල්ල දිනල වැඩක් නෑ කිවල නෙඩ්ව දාල යන්න ගියා :dull: :dull:
    එ් වුනාට කාෙහාෙමද 1වෙනි සීසන් එකේ නෙඩ්, ජේමි මෑඩ් කින්ග්ව මැරුව කියල දීපු ටාේක් එක :lol: :lol:
    තූඃ නාෙදකිං නෙඩ් ගෙ හාෙනර් එක :lol: :lol:
    අපේ බල්ල ඔනරබල් ඔිකට වඩා :lol: :lol:
    මැරිල ගිය එකමයි හාෙද :lol: :lol:
    හිටිය නං කාේච්චියකට පනින්න වෙන්නෙ ගිය සතියෙ එපිසාෙඩ් එක දැක්කාම :lol: :lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    හෙන ඔනරබල් එකාලු අරූ පිටිපස්සෙන් අැවිත් අැන්නාම බෙල්ලට

    තමන් ගේ යාළුවව මරන්න යනකොට මොන honor ද බං ;). ඒ අතින් Jamie එල පොර. අවශ්‍ය තැන honor එක පැත්තකට දාලා Mad King ව මැරුවා :yes: . හැබැයි Ned එක්ක fight කරන වෙලාවේ Honor එක ගැන හිතුවා :yes: . පට්ට පොර Jamie කියන්නේ . හැබැයි reed කරපු වැඩේ වැරදි කියල මම කියන්නේ නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තමන් ගේ යාළුවව මරන්න යනකොට මොන honor ද බං ;). ඒ අතින් Jamie එල පොර. අවශ්‍ය තැන honor එක පැත්තකට දාලා Mad King ව මැරුවා :yes: . හැබැයි Ned එක්ක fight කරන වෙලාවේ Honor එක ගැන හිතුවා :yes: . පට්ට පොර Jamie කියන්නේ . හැබැයි reed කරපු වැඩේ වැරදි කියල මම කියන්නේ නෑ

    මං කියන්නෑ උෟ කල එක වැරදියි කියල :no: :no:
    මං කියන්නෙ උෟ කාෙච්චරවත් ඔනර් එක ගැන කියවන එකෙක් හැටියට එහෙම දුර්වල උන එකෙක්ගෙ බෙල්ලට කාෙටන එක ඔනර් එකට මදි කමක් කියල :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කතාවක් තියෙනවා Ned ගේ execution එකේ Ned වෙනුවට faceless man කෙනෙක් replace කරා කියල :dull: . Varys තමයි උදව් කරලා තියෙන්නේ ලු :dull:

    එහෙනං කාෙටා ඊතල බැස්සුවෙත් ටයිවින්ගෙ නෙමේ faceless man කෙනෙක්ගෙ :lol: :lol:
    රැම්සි කාෙකා කැපුවෙත් faceless man කෙනෙක්ගෙ :lol: :lol:
    හැම එහෙකටම faceless මෑන්ල :lol: :lol:
    නෙඩ් මලා බං :no: :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Rhaegar lyanna wa impregnate karanam e iron throne ekata nemei.
    Minihata monawa hari deyak hambuna kiyawanakota. ita passe thamai knight kenek wenna thirnaya kale. Mulinma hithuwe eya thamai "The prince that was promised" kiyala. Ita passe eyai Aemon ui dennama hithuwa Rhaegar ge putha, "Aegon" thamai the prince that was promised kiyala.
    Mata hithenne tika kalenkin Rhaegar danagaththa meka wenna be kiyala. passe thawa monawa hari kiyawala, hoyagena thamai anthimedi lyanna th ekka set wenne.
    Eka rape kirillak wath kidnapping kirillakwath nemei. They both agreed on terms and maybe they did what had to be done for the sake of the future.
    Habai Iron Throne ekata nemei.. For the upcoming future where the winter will rule..

    Elia Martell marenna kalin thamai Lyanna ekka set une. E wenakota Aegon was alive.

    Meka wenna be moko Jon is still a bastard. Since Rhaegar at least didn't denounce Elia and marry Lyanna. Godak welawata Jon Blackfire wage namak thamai watenne ehema unoth. Eth ithin wena targaryen kenekta legalise karanna puluwan bastardy kama ain karala.

    And a main point everybody is not looking into is Why Ashara Dayne killed herself? matath eka loku prashnayak.
    After Sir Arthur dies, Eddard goes to starfall to deliver Dayen's sword "Dawn"to his sister Ashara Dayne. Ashara is Eddards love of his life. And she even fancied him.
    Sir barristan had a crush on her. Eya eka parakadi kiyanawa eyata hithuna Ashara Dayne impure.. That she has been in bed with someone and maybe pregnant kiyala. And maybe have delivered a stillborn child.

    And when eddard goes to starfall and soon after it's said that she killed herself. For what reason? Because of saddening after hearing his brothers death? Or maybe be because of the depression cause of the stillborn child??
    Whatever the reason, Ashara Dayne is a person imo should be very important in Jons role and the story.

    Then why Ser Arthur the best swords man protecting Tower of Joy. Any explanations ???
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Then why Ser Arthur the best swords man protecting Tower of Joy. Any explanations ???

    They are protecting it for a special reason. It's true & obvious. To protect Lyanna and what secrets lie with her & rhaegar.. I'm not saying that isn't.

    What I'm saying is IT'S NOT ABOUT THE IRON THRONE MAINLY.
    As I quoted before, "For the upcoming future where the winter will rule.."

    "The Prince that was promised"..

    Why did Rhaegar became a knight in the first place??? Why did he kept contact with Aemon Targaryen??

    If you are saying he did all & kidnapped lyanna to start a bloody battle just to make an heir for the iron throne, think whether that makes sense or not.
    Because the other lords of the seven kingdoms were ready to rule out Aryes and make Rhaegar the king. There were some hints about it. And rhaegar was not stupid enough to do something silly as to give birth to a bastard and go through a lot of trouble again to denounce his other heir Aegon & his siter and give the iron throne to the bastard..

    IT IS FOR SOMETHING ENTIRELY ELSE THAN THE IRON THRONE. A PROPHESY THAT HE WANTED TO MAKE IT HAPPEN.
    "The Prince That Was Promised"
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් :yes: :yes:
    උෟ නං පණ මදි තමා :sorry: :sorry:
    එ්ත් නෙඩ් ඔය කියන තරං වීරයෙක් නෙමේ වෙන්න අැති බං :sorry: :sorry:
    හෙන ඔනරබල් එකාලු අරූ පිටිපස්සෙන් අැවිත් අැන්නාම බෙල්ලට කෙටුව :dull: :dull:
    එ් අතිං ජේමි ලැනිස්ටර් නෙඩ් ට වඩා ඔනරබල් :dull: :dull:
    උෟ නෙඩ් එක්ක ගහගන්නිද්දි නෙඩ් ගෙ කකුලට අැන්න එකාටත් එකක් දීල දුර්වල වුනාට පස්සෙ සටං කල්ල දිනල වැඩක් නෑ කිවල නෙඩ්ව දාල යන්න ගියා :dull: :dull:
    එ් වුනාට කාෙහාෙමද 1වෙනි සීසන් එකේ නෙඩ්, ජේමි මෑඩ් කින්ග්ව මැරුව කියල දීපු ටාේක් එක :lol: :lol:
    තූඃ නාෙදකිං නෙඩ් ගෙ හාෙනර් එක :lol: :lol:
    අපේ බල්ල ඔනරබල් ඔිකට වඩා :lol: :lol:
    මැරිල ගිය එකමයි හාෙද :lol: :lol:
    හිටිය නං කාේච්චියකට පනින්න වෙන්නෙ ගිය සතියෙ එපිසාෙඩ් එක දැක්කාම :lol: :lol:

    වැඩක් නැ බන් වෙන නළුවෙක්ව දාන්න තිබ්බේ.
    ආතර් ඩෙන් නම් නියමයි.
    පිටිපස්සෙන් ඇවිත් අන්නයින් පස්සේ බෙල්ල කපපු එකනම් බලු වැඩේ,
    අරුට තව ටිකක් විදවල මැරෙන්න ඉඩ දෙන්න තිබ්බේ.:lol::lol:
    ජෙමිය දැන් නම් සෙන්ටිමෙන්ටල් වීගෙන එන්නේ.
    තව එකයි නෙ ඉතුරු.:lol::lol:
    ඒ එක්කම දැන් පොරත් ලනිස්ටර් බීච් වගේ කපටි වීගෙන එනවද මන්ද

    ඒ වුනාට නෙඩ් හොඳට දැනගෙන හිටිය ලනිස්ටර් වුන්ගේ තියෙන බලුකම්.එකයි එක අරුන් එක්ක හිත හොඳ නැත්තේ.
    උම්බ හරි නෙඩ් කපටි මදි රජ කරන්න ගයිඩ් කරන්න කින්ග් ඔෆ් දා හෑන්ඩ් පොස්ට් එකටත්.
    ඌ කුකුල් කේන්ති කාරයෙක්,ඒ වගේම අවංක පොරක්
    එහෙම පොරවල් වලට රාජ්ජ කරන්න අමාරුයි.
    පොතේ තියෙන හැටියට නෙමේ බන් ට්ව එකේ එක යන්නේ.

    :yes::yes: Robert Aramayo

    MV5BNzYyMDY4OTY1M15BMl5BanBnXkFtZTgwMDIxMDQ2NzE@._V1_UY317_CR20,0,214,317_AL_.jpg
    robert-aramayo-game-of-thrones.jpg

    අඩුම ගානේ සීන් බීන් ගේ ලගින් යන නළුවෙක්වත් ගන්න තිබ්බ.
    උගේ මුණු හැඩේට සමාන එකෙක්
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    That means Reghar came to know about the prophecy and decided to take part in creating the Azor Ahai ? Why did he have to choose Lyanna for that?

    Prince that was promised & Azor Ahai reborn are two prophesies IMO. They could be the same but no one in westeros speak about that Azor Ahai but they do about "The Prince that was promised". The only person who says both is Maelisandre.

    First of all, Rhaegar thought that HE IS "The Prince that was promised."
    That's is why basically he became a knight..
    Then some time after he thought that he's son by Elia Martell "Aegon" was the prince that was promised. Aemon Targaryen (Master Aemon at Castle Black) believed it too. Those two shared letters about that too. Then for some reason it went away..
    I think before the tourney at Harrenhall, Rhaegar found something maybe, and took it up with Lyanna.. Why?? I don't know. I think he read or found something maybe connecting Stark & Targaryen Bloodlines will create the "Prince that was promised".
    And before Aemon died, he says to Samwell Tarly about Danerys.. That all the facts about her points that she is the "Prince that was promised". But the thing is everyone was looking for a prince & not a princess. He regrets that he should've been at her side guiding her..
    But I think even then Aemon was wrong and Lyanna gave birth to the prince that was promised by Rhaegar...