Mad king එහෙම බලන්න ආසයිඒක නෙමෙයි Robert's Rebellion එක වෙනම TV Series එකක් හැටියට දකින්න ආසාවෙන් ඉන්නේ මම විතරද කියපන්කෝ බලන්න.
හැබැයි කතාව දන්න නිසා ගතියක් නැතිවෙයි බන්. Mad king එහෙම බලන්න ආසයිඒක නෙමෙයි Robert's Rebellion එක වෙනම TV Series එකක් හැටියට දකින්න ආසාවෙන් ඉන්නේ මම විතරද කියපන්කෝ බලන්න.
හැබැයි කතාව දන්න නිසා ගතියක් නැතිවෙයි බන්. Mad king එහෙම බලන්න ආසයිහැබැයි කතාව දන්න නිසා ගතියක් නැතිවෙයි බන්.
සෑහෙන පරණ කතාවක් උනොත් ගතියක් තියෙයි. ටාගේරියන් ල වෙස්ටරෝස් වලට මකරු පිටින් ඇවිත් යටත් කරගත්ත හැටි වගේ, නැත්තන් නයිට් කිංග් ගෙ කතාව වගේ.ඒකත් ඇත්ත හැබැයි..
Mad king එහෙම බලන්න ආසයිහැබැයි කතාව දන්න නිසා ගතියක් නැතිවෙයි බන්.

මාත් අාසයි නෙඩ්ගෙ අයියයි තාත්තයි පිච්චිලා මැරෙනව බලන්න![]()
![]()
Tower of Joy seen එකෙන් වහලා කියන දෙයක් තියෙනවා. Battle of Trident එකේදි Rhaegar Targaryen එක්ක සටන් කරන්න ඔහුගේ හොඳම යහලුවා, ඒ වගේම sword of the morning කියලා හදුන්වපු නෙඩ් දැකලා තියෙනවා කියපු හොඳම කඩු සටන් කරුවා ඉන්නේ නැතිව Rhaegar පැහැරගෙන ඇවිත් rape කරා කියපු Lyanna Stark ව හිරකරලා තිබ්බා තියපු Tower of Joy මුර කරන්න තිබ්බේ ඇයි කියන එක. Lyanna Stark ව එහෙනම් ඌට වැඩක් නැතිවෙන්න තිබ්බනේ. නමුත් මට හිතුනු දේ නම් Rhaegar Targaryen පැහැර ගැනීමක් රේප් කිරීමකට ඔබ්බෙන් ගිය සමහර විට Lyanna Stark කැමැත්තෙන් Rhaegar එක්ක පැනලා ආවද කියන සැකය සහ රහසේ ඔවුන් දෙන්නා විවාහ උනාද කියන එක.
තමුන්ගේ හිටපු හොඳට සටන් කරුවා එතන රඳවන්න හේතුව හැටියට මම දකින්නේ ඒ වෙද්දි Lyanna ට ළමයෙක් හම්බුවෙන්න තියෙන වග Rhaegar දැන සිටියා සහ Elia Martel සහ දරුවා ඝාතනය උනා කියලා දැනගත්තට පස්සේ තමුන්ගෙන් පස්සේ Iron Throne එකේ උරුමක්කාරයා Lyanna ට හම්බුවෙන්න හිටපු ළමයා කියලා Rhaegar විශ්වාස කල නිසා වෙන්න පුලුවන්.අනික පරණ එපිසෝඩ් එකකම කියනවා Ser Barristan Selmy; Rhaegar ප්‍රචණ්ඩත්වයට කැමති කෙනෙක් නෙමෙයි කියන එක. Melisandre ජොන් ස්නෝ ආයේ ආවම කියනවා The Loard let you come back for a reason කියලා. ඔතන නොකියා කියන දෙය ගොඩක් වෙලාවට Iron Throne එකේ නියම උරුමක්කාරයා වෙන්නේ Rhaegar Targaryen ගේ පුතා Jon Targaryen කියන එක වෙන්න පුලුවන්.
Lyanna ට ළමයෙක් හම්බුවෙන්න තියෙන වග Rhaegar දැන සිටියා සහ Elia Martel සහ දරුවා ඝාතනය උනා කියලා දැනගත්තට පස්සේ තමුන්ගෙන් පස්සේ Iron Throne එකේ උරුමක්කාරයා Lyanna ට හම්බුවෙන්න හිටපු ළමයා කියලා Rhaegar විශ්වාස කල නිසා වෙන්න පුලුවන්
Iron Throne එකේ නියම උරුමක්කාරයා වෙන්නේ Rhaegar Targaryen ගේ පුතා Jon Targaryen කියන එක වෙන්න පුලුවන්.
මේ පාර තරුණ නෙඩ්ට රගපපු පොර නිකන් පී දයල් එකක් වගේ











හෙන ඔනරබල් එකාලු අරූ පිටිපස්සෙන් අැවිත් අැන්නාම බෙල්ලට
. ඒ අතින් Jamie එල පොර. අවශ්‍ය තැන honor එක පැත්තකට දාලා Mad King ව මැරුවා
. හැබැයි Ned එක්ක fight කරන වෙලාවේ Honor එක ගැන හිතුවා
. පට්ට පොර Jamie කියන්නේ . හැබැයි reed කරපු වැඩේ වැරදි කියල මම කියන්නේ නෑතමන් ගේ යාළුවව මරන්න යනකොට මොන honor ද බං. ඒ අතින් Jamie එල පොර. අවශ්‍ය තැන honor එක පැත්තකට දාලා Mad King ව මැරුවා
. හැබැයි Ned එක්ක fight කරන වෙලාවේ Honor එක ගැන හිතුවා
. පට්ට පොර Jamie කියන්නේ . හැබැයි reed කරපු වැඩේ වැරදි කියල මම කියන්නේ නෑ


. Varys තමයි උදව් කරලා තියෙන්නේ ලු 
කතාවක් තියෙනවා Ned ගේ execution එකේ Ned වෙනුවට faceless man කෙනෙක් replace කරා කියල. Varys තමයි උදව් කරලා තියෙන්නේ ලු
![]()




faceless man
Rhaegar lyanna wa impregnate karanam e iron throne ekata nemei.
Minihata monawa hari deyak hambuna kiyawanakota. ita passe thamai knight kenek wenna thirnaya kale. Mulinma hithuwe eya thamai "The prince that was promised" kiyala. Ita passe eyai Aemon ui dennama hithuwa Rhaegar ge putha, "Aegon" thamai the prince that was promised kiyala.
Mata hithenne tika kalenkin Rhaegar danagaththa meka wenna be kiyala. passe thawa monawa hari kiyawala, hoyagena thamai anthimedi lyanna th ekka set wenne.
Eka rape kirillak wath kidnapping kirillakwath nemei. They both agreed on terms and maybe they did what had to be done for the sake of the future.
Habai Iron Throne ekata nemei.. For the upcoming future where the winter will rule..
Elia Martell marenna kalin thamai Lyanna ekka set une. E wenakota Aegon was alive.
Meka wenna be moko Jon is still a bastard. Since Rhaegar at least didn't denounce Elia and marry Lyanna. Godak welawata Jon Blackfire wage namak thamai watenne ehema unoth. Eth ithin wena targaryen kenekta legalise karanna puluwan bastardy kama ain karala.
And a main point everybody is not looking into is Why Ashara Dayne killed herself? matath eka loku prashnayak.
After Sir Arthur dies, Eddard goes to starfall to deliver Dayen's sword "Dawn"to his sister Ashara Dayne. Ashara is Eddards love of his life. And she even fancied him.
Sir barristan had a crush on her. Eya eka parakadi kiyanawa eyata hithuna Ashara Dayne impure.. That she has been in bed with someone and maybe pregnant kiyala. And maybe have delivered a stillborn child.
And when eddard goes to starfall and soon after it's said that she killed herself. For what reason? Because of saddening after hearing his brothers death? Or maybe be because of the depression cause of the stillborn child??
Whatever the reason, Ashara Dayne is a person imo should be very important in Jons role and the story.
මේ පාර තරුණ නෙඩ්ට රගපපු පොර නිකන් පී දයල් එකක් වගේ

Robert Aramayo
Then why Ser Arthur the best swords man protecting Tower of Joy. Any explanations ???
"The Prince That Was Promised"
ඔව්![]()
උෟ නං පණ මදි තමා![]()
එ්ත් නෙඩ් ඔය කියන තරං වීරයෙක් නෙමේ වෙන්න අැති බං![]()
හෙන ඔනරබල් එකාලු අරූ පිටිපස්සෙන් අැවිත් අැන්නාම බෙල්ලට කෙටුව![]()
එ් අතිං ජේමි ලැනිස්ටර් නෙඩ් ට වඩා ඔනරබල්![]()
උෟ නෙඩ් එක්ක ගහගන්නිද්දි නෙඩ් ගෙ කකුලට අැන්න එකාටත් එකක් දීල දුර්වල වුනාට පස්සෙ සටං කල්ල දිනල වැඩක් නෑ කිවල නෙඩ්ව දාල යන්න ගියා![]()
එ් වුනාට කාෙහාෙමද 1වෙනි සීසන් එකේ නෙඩ්, ජේමි මෑඩ් කින්ග්ව මැරුව කියල දීපු ටාේක් එක![]()
තූඃ නාෙදකිං නෙඩ් ගෙ හාෙනර් එක![]()
අපේ බල්ල ඔනරබල් ඔිකට වඩා![]()
මැරිල ගිය එකමයි හාෙද![]()
හිටිය නං කාේච්චියකට පනින්න වෙන්නෙ ගිය සතියෙ එපිසාෙඩ් එක දැක්කාම![]()
![]()




Robert Aramayo
![]()
That means Reghar came to know about the prophecy and decided to take part in creating the Azor Ahai ? Why did he have to choose Lyanna for that?