ඉතිං......
අවසන දී...ස්ටැනිස් බැරතියන් මිය ගිය බව කන්ෆර්ම්ඩ්!
සන්සා යුද්ධයේ මාවත වෙනස් කරයි වගේ. හැබැයි ජෝන් ස්නෝව් වින්ටර්ෆෙල් අල්ල ගන්න ගියොත්, මං හිතන්නේ *කේ ටිංකිරි තමා. කැමති වුණත් නැතත්, රැම්සි බෝල්ටන් ශක්තිමත්.
ඩෙනේරියස් ස්ට්‍රෝම්බෝර්න් කුමරිය නම් ඩොතරාකි හමුදාව මෙහෙයවයි. එහෙම වුනොත්, ඇය රාජධානි 7 ම පාලනය කරයි. මොකද ග්‍රේ-වෝර්ම් ගේ නෂ්ඨ ශිෂ්ණ හමුදාව, සෙකන්ඩ් සන්ස් ලා සහ ඩොතරාකි හමුදාව කියන තුනේ ම එකතුව කියන්නේ අති විශාල සහ භයානක හමුදාවක්.

ඒක නිසා Ramsi ට ඇපත් නැති වෙනවා 

. ඌට ඕනේ ඕනේ සැරේට මිනිස්සු moon door එකෙන් පහලට තල්ලු කරලා දමන්න 

.
එතකොට tyrell , tarly Lannister එකතුවුනාම ගොඩක් ඉන්නවා 