supersix නම් කෝටි ගානක් පාඩු උනාලු..![]()
ඒක පිස්සු හත්තිලව්වක්.
අධ්‍යක්ෂක ආයේ ෆිල්ම් හදන එකක් නෑ.

supersix නම් කෝටි ගානක් පාඩු උනාලු..![]()

අනේ මන්ද බං මොන තක්ශනේ දැම්මත් සිංහල පිලුම් වල තියන හපුඩු සිංහල ස්ටයිල් එක අරින්න බෑනේ. ලබ්බේ මල් කතාවකුයි. හිනාවෙන්න කලින් කියල කරන කොමඩි කියල කියන ටිකකුයි, මල් පොන්නයෝ 2-3 කුයි, බල්ලෝ චු කරන්න වගේ කකුල් උස්සන විරයෙකුයි (බාහුවා බාහුවා බුකා බුකා) තමා හැමදාම ඉන්නේ. ඕක 10D අවත ගොඩ දන්නා බෑ![]()
![]()
![]()

ඒක පිස්සු හත්තිලව්වක්.
අධ්‍යක්ෂක ආයේ ෆිල්ම් හදන එකක් නෑ.![]()
.මුන්ට නාස්ති කරන්න නම් සල්ලි තියෙනවා ඕන තරම්.
ඒකත් produce කරල තියෙන්නෙත් මේක produce එකාම තමා..මුන්ට නාස්ති කරන්න නම් සල්ලි තියෙනවා ඕන තරම්.
![]()

ado ranjage seen tika patta ban
අයියෝ ලංකාවට ගිය කලක්.
බලන බලන තැන ඉන්දියන් මඟුල් නේ.
හිතලා වැඩක් කරන්න බෑ නේ මුන්ට..
මොන මගුලකටද ෆිල්ම් එකකට සින්දු n නැටුම්.. 
මටත් හිතුනේ ඕකමයි බං..මොන මගුලකටද ෆිල්ම් එකකට සින්දු n නැටුම්..