BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    අද දින සවස්වරුවේ ආරංචි වුනු විදියට නැවතත් වාහන සදහා බදු වැඩිවන ලකුණු පෙනේ. මෙය සිදුකරන්නට සැරසෙන්නේ කලින් අයවැයෙන් සදහන් කල UNIT එකකට ; (1CC = 1750 CC ) අයවෙන බදු නැවත සංශෝදනය කිරීමට ලක්කරනු ලබයි.
    එනම් ඉදිරියේදී FOB මත අයකළ බදු වෙනුවට UNIT එකකට අය වෙන ලෙස බදු වැඩිකිරීමකට ලක් කරයි.
    1000CC වලට වඩා අඩු සියලුම CAR දැනට පවතින බදු වලට වඩා අඩු බදු මුදලක් අයකිරීමට නියමිතයි
    1000CC වලට වැඩ වැඩි 1500CC වලට අඩු වාහන සදහා 1CC = 1750 LKR අයකිරීමට නියමිතයි.
    1500CC සිට 2000CC දක්වා ඉතා විශාල මුදලක් 1CC සදහා ගෙවීමට සිදුවන අතර උදාහරණයක් ලෙස දැනට 2016 PRIUS රථයක් සදහා දැනට යාවෙන බදු මුදල ලෙස LKR 3,514 000.00 වෙනුවට ආසන්නව LKR 4,500,000.00 අසන්න මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවේ.

    අනේමන්දා මොනවා වෙනවද කියලා. මටත් ආරංචිවුනු ගමන් දැම්මේ. යහපාලනයේ සැබෑ වෙනස. !!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් හොද වැඩේ ටොයියන්ට,මාරම ආතල් ඇති කාර් ගන්ඩ බලාගෙන චන්දෙ දුන්න ගොබිලන්ට, කෙලවෙලාම යනව හොදම වැඩේ ,:lol: දැන් මේකටත් මහින්ද මහින්ද මහින්ද කියල අහුවෑකි.:cool:
     
    • Like
    Reactions: mudantha

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dan nam wahana gana un aran iwarai:) dan kattiya balan inne wadi wenakam ganna ekekta denna but dennath thama ikman wadi 2019 wage tama denna one;)