Beijing direct tianawa dawalta... normally watenne 1-2 wage. hugakma friday Olympic ehama balanna giye nadda? kohomath hodayi chinese kello english puluwan kelleknm aniwa number eka denawa beri unath photo aran number eka denawa passe ithin google translate pihita thama![]()

Maxxa Trip ekak machan
btw me okkoma freelancing karana set ekakda?![]()

කියල වැඩක් නැ සුපිරි.
ඔයාගේ අනිත් ත්රදුත් බැලුව.
හැදෙන් එකෙක්ට ගන්න ගොඩක් දෙවල් තියෙනවා.
හැමෝම දැනුවත් කරන්න සහ අත්දැකීම් බෙදාගන්නට ත්රඩ් එක දැම්මට ගොඩක් ස්තුතියි.
රේප්++++++++
යනකොට මේ ටික දැනගෙන ඉන්න එක වටිනවා. එහේ උන්ට English බෑ. අඩු ගානෙ Yes / No වත් තෙරෙන්නෙ නෑ. අනිත් එක Facebook / Google දෙකම රට අැතුලෙ බ්ලොක් කරලා තියෙන්නේ.
තනියම ගිහින් උනත් මැනේජ් කරගන්න බැරි කමක් නෑ. පුලුවන් තරම් Public transport use කරන්න. Subway එකේ යන විදිහ ලේසියෙන්ම පුරුදු වෙන්න පුලුවන්. Subway එක Outer train lines, Bus lines වලට Connect වෙනවා. Airport එකටත් බීජිං වල ඉදලා Airport express train එක තියෙනවා.
දැන් China Mainland විසා ගන්න ටිකක් අමාරුයි. අපිටත් වීසා හම්බුනේ යන්න කලින් දවසේ මාර කට්ටක් කාලා. ඒක නිසා ටිකක් කල් ඇතුව වීසා දාලා ලෑස්ති වෙයන්.
Direct flight තියෙනවා. අපි ටිකට් ගන්න පොඩ්ඩක් පරක්කු උන නිසා ගනන් වැඩි උනා. අනිත් එක Direct flight එක බීජිං වලට යන්නේ පාන්දර 1.00 ට. Transit එකේ ඉදලා ගියාම උදේ 5.00 ට යන්න පුලුවන්. රෑ 10න් පස්සේ Airport express එකත් වැඩ නෑ. ඒක නිසා තමයි Transit එකක ගියේ.
Hi machan,,umbala visa kale Browns Tours Pubuduwagen neda?? mata uge number ekak ewapan machan,,,niyama tour ekak
google Map ??
weda nedda machan
unta yes no wat berinam kohomada ban communicate kale, tawa pics dapan![]()
