චීනෙට ගිහින් දෙව්ලොව යමුද?

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Beijing direct tianawa dawalta... normally watenne 1-2 wage. hugakma friday Olympic ehama balanna giye nadda? kohomath hodayi chinese kello english puluwan kelleknm aniwa number eka denawa beri unath photo aran number eka denawa passe ithin google translate pihita thama :lol::lol::lol::lol:

    Google එහේ වැඩ කරන්නෙ නෑනෙ බං. Translator software වල වැදගත්කම දැනගත්තේ එහේ ගියාට පස්සේ තමයි. :lol:

    Maxxa Trip ekak machan :D

    btw me okkoma freelancing karana set ekakda? :):cool:

    :yes:
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    කියල වැඩක් නැ සුපිරි.
    ඔයාගේ අනිත් ත්රදුත් බැලුව.
    හැදෙන් එකෙක්ට ගන්න ගොඩක් දෙවල් තියෙනවා.
    හැමෝම දැනුවත් කරන්න සහ අත්දැකීම් බෙදාගන්නට ත්‍රඩ් එක දැම්මට ගොඩක් ස්තුතියි.
    රේප්++++++++

    ela ela
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Hi machan,,umbala visa kale Browns Tours Pubuduwagen neda?? mata uge number ekak ewapan machan,,,niyama tour ekak
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යනකොට මේ ටික දැනගෙන ඉන්න එක වටිනවා. එහේ උන්ට English බෑ. අඩු ගානෙ Yes / No වත් තෙරෙන්නෙ නෑ. අනිත් එක Facebook / Google දෙකම රට අැතුලෙ බ්ලොක් කරලා තියෙන්නේ.

    තනියම ගිහින් උනත් මැනේජ් කරගන්න බැරි කමක් නෑ. පුලුවන් තරම් Public transport use කරන්න. Subway එකේ යන විදිහ ලේසියෙන්ම පුරුදු වෙන්න පුලුවන්. Subway එක Outer train lines, Bus lines වලට Connect වෙනවා. Airport එකටත් බීජිං වල ඉදලා Airport express train එක තියෙනවා.

    දැන් China Mainland විසා ගන්න ටිකක් අමාරුයි. අපිටත් වීසා හම්බුනේ යන්න කලින් දවසේ මාර කට්ටක් කාලා. ඒක නිසා ටිකක් කල් ඇතුව වීසා දාලා ලෑස්ති වෙයන්.

    Direct flight තියෙනවා. අපි ටිකට් ගන්න පොඩ්ඩක් පරක්කු උන නිසා ගනන් වැඩි උනා. අනිත් එක Direct flight එක බීජිං වලට යන්නේ පාන්දර 1.00 ට. Transit එකේ ඉදලා ගියාම උදේ 5.00 ට යන්න පුලුවන්. රෑ 10න් පස්සේ Airport express එකත් වැඩ නෑ. ඒක නිසා තමයි Transit එකක ගියේ.

    එල.. තෑන්ක්ස් විස්තරේට..
    තව දේවල් තිබ්බොත් අහන්නම්..
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Hi machan,,umbala visa kale Browns Tours Pubuduwagen neda?? mata uge number ekak ewapan machan,,,niyama tour ekak

    ඔව් බං. පුබුදු හිටියෙ නැත්නම් යන්න වෙන්නේ නෑ. අනිත් උන් එකෙක්වත් කරන්න බෑ කිව්වා. නම්බර් එක PM කලා.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Thanks Machan

    තෑන්ක්ස් මචන්, නම්බරේ ලැබුනා මම පුබුදුට කතා කරලා බලන්නම්, ඌ ෆෝන් එක ආන්ස්ව කලේ නම් නැහැ. Hemas and Classic වගේ උන්ගේ Fares වැඩියි, Browns Tours එකේ නම් rates හොඳයි කියල මට ගොඩක් එවුන් කිව්වා. Update එකක් දෙන්නම් මචන්,,,ස්තුතියි
    :D :D :D
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    unta yes no wat berinam kohomada ban communicate kale, tawa pics dapan :cool:

    Phone eke thiyena translator apps, hand signs walin thamai communication. Chicken meal ekak ganna kukulek wage kagaha pennapu ewunuth hitiya. Patta athal. Ape eka kukula wage ka gahanakota kade eka eluwek wage kagahanawa. :D