BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

raman2

Well-known member
  • Feb 16, 2009
    9,733
    11,748
    113
    Ado me ube boruwak neda? Metike vehicles wikinenne nathi nisa.. :P

    meya kiyana godak ewa wenne naha.. meyage prana thread balanna anawaki thogee... :rofl::rofl: godak tiyenne boru...

    wahana import business bahala nisa kiyana kathaa... :lol:
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    බලාපන් ඇල්ටෝ බුල්ටෝ තව විකුණවන්න හදන්නෙ මුන්. අනේ දෙයියනේ දියවන්නාවෙ බලු කූඩුව ගිලිලම පලයන් :angry::angry::angry::angry:

    දියවන්නවේ බලු කූඩුව හෙනගහලා අකුලෝලම පල :D :D :yes::yes::yes:
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඊයේ පේරේදා ජනාධිපති ඉන්දියාවට ගිහින් මොදි හම්බෙලා ආව නේද? ඊට පස්සෙ ඉන්දියාවෙන් අපේ ජනාධිපති නමින් පාරකුත් නම් කරා නේද? මේ ඒවගේ ප්‍රතිපල වෙන්න බැරිද? :confused:

    Ape Deshapaluwanawa oya widiyata niyameta andanna puluwan
    chandrikata nobel prize pissuwa tibuna mahinda commonwealth president wenna indiyawata dola pideni dunna ponil ta american pissuwa
    ජනාධිපති hitan ta oya pissu okkoma tiyanawa
    puduma heenamanayak tiyana leaders la inne ape rate
     

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    මචන් ලීෆ් එකට මොනා වෙයිද.. තවත් ටහිකෙයි වගේද..
    එකේ CC විදියට ගණන් ගන්නේ නැහැ නේද..
    එතකොට ඔය සීන් එක බලපාන්නේ කොහොමද :eek:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka

    meya kiyana godak ewa wenne naha.. meyage prana thread balanna anawaki thogee... :rofl::rofl: godak tiyenne boru...

    wahana import business bahala nisa kiyana kathaa... :lol:

    අනේ බන් බොරු එකක් වත් නෙවි තෝ මට ලෙඩේ දැම්මේ outlander එකේ duty එකට නේ බන්. තෝ නොදන්නවට ලංකාවේ කීදෙනෙක් ඕක 5% electric duty එකට ගත්තද. කීදෙනෙක් bank grantee release කරගත්තද. උබට වාසනාව නැත්නම් මට කරන්න දෙයක් නැහැ. මම කිවුවේ තොවගේ හූල්ලන අයට නෙවි බන් වහනයක් තමන්ගේ කියලා ගන්න හිතාගෙන ඉන්න අයට . උන්ට ඉස්සරහට මෙන්නමෙවගේ දේවල් වෙනවා කියලා හිතාගන්න. අනික මේක ආරංචියක් විතරයි. මේකට අදාළ මොනවා හරිදෙයක් තිබුනොත් තව කියන්නම්. ලිං මැඩියා වගේ ඉන්නේ නැතිව ඔච්චර කියවන්නේ නැතිව එලියට ගිහිල්ලා බලපන්. :lol::lol::lol::lol:


    Ado me ube boruwak neda? Metike vehicles wikinenne nathi nisa.. :P

    වාහන business නම් දැන්නම් බැහැලා තමයි. එවුනට ගන්න අය ගන්නවා මචන්. බ්‍රෑන්ඩ් new පොඩ්ඩක් අඩුයි.
    duty නෙවි මචන් අවුල රුපියල පාවෙන නිසා යෙන් එක stable නැහැ නේ . ලක්ෂ 20 ට order කරොත් ගේනකොට ලක්ෂ 23ක් :)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ado outlander aka kiyak weida?

    2500CC * 2000 = 5 400 000.00 වෙයිකියලා තමයි දැනට කතාවෙන්නේ . SURE නැහැ මචන් මේවගේ උනොත් ලක්ෂ 3ක් විතර අඩුවෙයි. කෝකටත් මචන් මමත් කීපයක් අරගෙන තිය ගත්තා උබ වගේ හදිසි කාරයෝ එහෙම සෙට් උනොත් :) . කියන්න බැහැ මොනවා වෙයිද කියලා බලමු. UPDATE ආව ගමන් කියන්නම්.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    2500CC * 2000 = 5 400 000.00 වෙයිකියලා තමයි දැනට කතාවෙන්නේ . SURE නැහැ මචන් මේවගේ උනොත් ලක්ෂ 3ක් විතර අඩුවෙයි. කෝකටත් මචන් මමත් කීපයක් අරගෙන තිය ගත්තා උබ වගේ හදිසි කාරයෝ එහෙම සෙට් උනොත් :) . කියන්න බැහැ මොනවා වෙයිද කියලා බලමු. UPDATE ආව ගමන් කියන්නම්.

    :(:(:(
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    kar* pakk*.... mo huyannak da ban.... meda kapekata wahanayak ganda wenne na.... ranil ponnaya ge ravi ponnayagei wada thama...
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    1500cc walata wada wedi engine thiyana waahan walata 1cc ta Rs 2000 nam KDH ekakata 2700*2000 = Rs 54,00,000 tax eka neda?