දැන් Balon Greyjoy ගේ සහෝදරයත් ඇවිල්ලා තියෙන නිසා වැඩේ ලේසි වෙන්නේ නෑ

. ඌ මහා දරුණු එකෙක් ලු.
අනික Greyjoys ලා කවදාවත් අනුන්ගේ පව් වලට කරගහන්න යන්නේ නෑ , උන්ගේ motto එක තමයි We do not sow

,balon greyjoy ම කිව්වා "
We are ironborn. We're not subjects, we're not slaves. We do not plow the field or toil in the mine. We take what is ours." කියල, ඒක නිසා උන් අනිත් අයට උදව් කරන්න නම් යන්නේ නෑ , අනික් එක උන් ඇහැ ගහගෙන ඉන්නේ Winterfell කොයි වේලාවේද අල්ලගන්නේ කියල , ඒක නිසා මම හිතන්නේ උන් starks ලට විරුද්ධව සටන් කරන්නත් පුළුවන්
khalisi මුහුද cross කරලා එනකොට කුණාටු ඇවිල්ලා කෙලවෙන්නත් පුළුවන්

, දන්නවනේ මාර්ටින් අයියගේ වැඩ
තව red woman කෙනෙක් එනවා නේද ඊළඟ episode එකේ? ඉතිං what if she is the real red woman??

. what if she reveals the true Azor Ahai which might not be snow
අද එපියේ little finger හිටියේ Vale වල, ඊළඟ එපියේ little finger north එකේ wall එකට එනවා , මූ මොනවා plan කරනවද දන්නේ නෑ

, ඔක්කොම houses ටික කොටවලා ඔක්කොම මරවලා පස්සේ Lannisters ලට ලේසියෙන්ම north එක අල්ලගන්න පාර කපනවද දන්නේ නෑ