Ado me ube boruwak neda? Metike vehicles wikinenne nathi nisa..![]()

godak tiyenne boru... 
බලාපන් ඇල්ටෝ බුල්ටෝ තව විකුණවන්න හදන්නෙ මුන්. අනේ දෙයියනේ දියවන්නාවෙ බලු කූඩුව ගිලිලම පලයන්![]()

බලාපන් ඇල්ටෝ බුල්ටෝ තව විකුණවන්න හදන්නෙ මුන්. අනේ දෙයියනේ දියවන්නාවෙ බලු කූඩුව ගිලිලම පලයන්![]()

ඊයේ පේරේදා ජනාධිපති ඉන්දියාවට ගිහින් මොදි හම්බෙලා ආව නේද? ඊට පස්සෙ ඉන්දියාවෙන් අපේ ජනාධිපති නමින් පාරකුත් නම් කරා නේද? මේ ඒවගේ ප්රතිපල වෙන්න බැරිද?![]()
meya kiyana godak ewa wenne naha.. meyage prana thread balanna anawaki thogee...godak tiyenne boru...
wahana import business bahala nisa kiyana kathaa...![]()

Ado me ube boruwak neda? Metike vehicles wikinenne nathi nisa..![]()

ado outlander aka kiyak weida?
. කියන්න බැහැ මොනවා වෙයිද කියලා බලමු. UPDATE ආව ගමන් කියන්නම්.
2500CC * 2000 = 5 400 000.00 වෙයිකියලා තමයි දැනට කතාවෙන්නේ . SURE නැහැ මචන් මේවගේ උනොත් ලක්ෂ 3ක් විතර අඩුවෙයි. කෝකටත් මචන් මමත් කීපයක් අරගෙන තිය ගත්තා උබ වගේ හදිසි කාරයෝ එහෙම සෙට් උනොත්. කියන්න බැහැ මොනවා වෙයිද කියලා බලමු. UPDATE ආව ගමන් කියන්නම්.