සල්ලි

jusi

Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    මන් බුකියේ යනකොට.. දැක්ක පොස්ට් එකක්.. එක දැක්කම පිළිගන්නවද නැද්ද කියල හිතාගන්න බැරි උනා...

    13179311_646175752211054_4813110310502002844_n.jpg

    අපි අහල තියෙන ජාතක කතා .. ආදර කතා බැලුවම.. සල්ලි මුල් වෙලා නැනේ..මමත් ආදරේ කල.. එකෙන් රැවටුනා, පැරදුනා.. දැන් මට හිතෙනවා මන් ආදරේ ගැන මුකුත් දන්නේ නැද්ද කියල.. මේ පොස්ට් එක දැක්කම ලොකු වේදනාවක් හිතට දැනුන..

    ලංකාවේ මිනිස්සු ඇයි හැමදේම මුදලෙන් වටිනාකම මනින්නේ.. මන් රට රටවල ඇවිදලා තියෙනවා.. නමුත් මන් ලංකාවේ මිනිස්සු තරම් සල්ලි පස්සේ දුවන ය දැකල නෑ..

    ඇත්තටම ආදරේ කියන්නේ බොරුවක්ද.. ආදරේ ලැබෙනවා කියල අපිට තේරෙන්නේ කොහොමද..

    මේකට උත්තරේ බූට් කපු නැති, කෙල්ලොන්ව සෙල්ලමට ගන්නේ නැති එක්කෙනෙක් කියන්න.. ලොකු උදව්වක්..

    අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    hodama uda harane me dawas wela bus eke office palayan...adare kiyanne mokakda salli kiyanne mokakda kiyala terei malliye...:lol::lol::lol: kauda ban kamati wasse temi temi ude hawasa mada nagena office yanna..ewagema tama gaanuth asa car ekakin yanna misak bus eke bike eka yanna nemaine temi temi...:lol::lol:
     
    එතකොට මචන්.. බස් වල බයික් වල යන අයට ආදරයක් නැතුවද මචන් බැඳලා ළමයි හදන්නේ.. කාර් තියෙන යට විතරද ආදරේ ලැබෙන්නේ.. කාර් සල්ලි බාගේ නැති උනාම ආදරෙත් නැති වෙනවද..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕක හරිම සරලයි මචෝ
    සල්ලි තියෙන කොට ජීවිතේ ලේසි
    සල්ලි නැති කොට අමාරුයි ජීවිතේ

    සල්ලිය් ආදරෙයි කියන්නේ දෙකක්.

    • Like
    Reactions: Tyrion_Lannister

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,964
    10,115
    113
    සල්ලි වලට අනුලෝමව ආදරය රැකගැනීමේ හැකියාව සමානුපාත වේ :yes:
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    එතකොට මචන්.. බස් වල බයික් වල යන අයට ආදරයක් නැතුවද මචන් බැඳලා ළමයි හදන්නේ.. කාර් තියෙන යට විතරද ආදරේ ලැබෙන්නේ.. කාර් සල්ලි බාගේ නැති උනාම ආදරෙත් නැති වෙනවද..

    සල්ලි වලට අනුලෝමව ආදරය රැකගැනීමේ හැකියාව සමානුපාත වේ :yes:

    adare nati wenne na adare adu wenawa lamai hadana eka witarak nemaine adare kiyanne...
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    hodama uda harane me dawas wela bus eke office palayan...adare kiyanne mokakda salli kiyanne mokakda kiyala terei malliye...:lol::lol::lol: kauda ban kamati wasse temi temi ude hawasa mada nagena office yanna..ewagema tama gaanuth asa car ekakin yanna misak bus eke bike eka yanna nemaine temi temi...:lol::lol:
    thiththa aththa oka thama :yes:
    :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hodama uda harane me dawas wela bus eke office palayan...adare kiyanne mokakda salli kiyanne mokakda kiyala terei malliye...:lol::lol::lol: kauda ban kamati wasse temi temi ude hawasa mada nagena office yanna..ewagema tama gaanuth asa car ekakin yanna misak bus eke bike eka yanna nemaine temi temi...:lol::lol:

    :yes::yes::yes::sorry::sorry::sorry: ooka thama aththa hitan :yes::yes::yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙහෙමයි මචන්. ආදරේ කියන්නේ ඇත්තක්. එත් ඒක ස්ථිර දෙයක් නෙමේ.
    ආදරේ හිතෙනවා කියන්නේ කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි වාහනයක් හරි මොකක් හරි දැක්කහම අපේ හිතේ සතුටක් ඇති වෙනවා නම් ඒ අරමුණට ඇලීමක් ඇති වෙනවා නම්.
    එත් ඒක වෙනස් වෙන්ඩ පුළුවන්. දැන් උබ පොඩිකාලේ ආදරේ කරපු සෙල්ලම් බඩු දැන් එපා වෙලා.
    උබ ටිකකට කලින් අසාවෙන් බඩ පිරෙනකම් කාපු කෑම දැන් එපා වෙලා.
    ඔන්න ඔහොමයි වෙන්නේ. ඒක නිසා ඕනෑම කෙනෙක් බදාගන්ඩ යන්ඩ එපා. මොකද ඕන වෙලාවක ආදරේ කරන ඕන කෙනෙක් වෙනස් වෙන්ඩ පුළුවන්.

    හැබැයි මයිත්‍රීය වෙනස්. උබේ අම්මගේ උබ ගැන තියෙන්නේ ආදරයකට වඩා මයිත්රියක්. රහත් උත්තමයෝන්ට තියෙන්නේ අපි ගැන මයිත්රියක්. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒක හින්ද ආදරය වෙනුවෙන් මයිත්‍රීය කැප කරන්ඩ එපා කවදාවත්.

    ලංකාවේ මිනිස්සු සල්ලි වෙනුවෙන් මැරෙන්ඩ හදන්නේ ගොඩක් මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රමාණයට සල්ලි නෑ. වහනයක් තියෙන්නේ කියෙන් කි දෙනාටද? තිබ්බත් ණයවෙලා අරගෙන් ගෙයි මුල්ලේ ගහගෙන ඉන්නේ. පිටරට එඋන්ට ඔක්කොටම වගේ ඒක වගේ සල්ලි තියෙනවා. ජිවත් වෙන්ඩ පහසුයි.

    ඔන්න ඕකයි තත්වය. ටිකක් විඋරත්ව හිතුවොත් ඕන ප්‍රශ්නයක් ලෙහා ගන්ඩ පුළුවන්.
     
    ඔයාට ආදරේ දැනිල තියෙනවද.. මොන වගේ හගීමක්ද එක.. :(:(:( එක එකිනෙකට වෙනස්ද.. ඇයි කාලෙකට ආස දේවල් පස්සේ එපා වෙනවනම්.. අපේ අම්මල තාත්තල බැදලා හොදට ඉන්නේ.. දැන් මිනිස්සුන්ට ඇයි එහෙම බැරි..
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මන් බුකියේ යනකොට.. දැක්ක පොස්ට් එකක්..

    Mole thiena kello 'sallima' hoyanne na ban. Example 1 widiyata kochchara salli thibunath kudu mudalali kenekta/robbery karayekta kemathi wenne na. :lol:

    Un balanne miniha stable the kiyala nethnan adu gane diunu wenna puluwan charithayakda kiyala ex:- hoda job ekak,hoda business ekak,Education level...etc

    Hebei mama danna kollekui/kellekui merry karala innawa kolla gov. office ekaka podi job ekak karanne. Kella J'pura campus gihin hoda job ekak karanawa pvt. :)
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අපේ අම්මල තාත්තල බැදලා හොදට ඉන්නේ.. දැන් මිනිස්සුන්ට ඇයි එහෙම බැරි..

    E kale Open Economy,TV thibune na ne ban. Open economy eken minissunta rata gihin salli hamba karanna chance eka awa.

    Issara (1990 ganan wala) UK/Japan/Italy wage giya ayata godak hodai. 20 years withara rata idala 100 million withara hambakaran ewith inne. Ithin e ayage luxury life eka dekkama samaniya ayatath sepa one wenawa.

    Anika Den TV eke kathawak demmoth hema ekatama maliga wage gewal thienawa. Aluthma car thienawa owa
    dekkama samaniya ayatath sepa one wenawa/ minissunge hith walata balapanawa. :)