සල්ලි

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    true love walata salli wedak ne ban, salli tibbama kello hoyaganna lesi eth ekata true love kiyanna bene, true love ekak ubata hambenawanam ubata monawa tibbat netat hambenawa, salli tiyana ekektai neti ekektat true love hambenna tiyana chance eka wedi wenasak ne,

    kello hambena ekai true love hambena ekai dekak, salli tiyana kollanta tama amaruma true love hoyaganna mokada kello love salli walatada utada kiyala hoyaganne kohomada, :lol:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔයාට ආදරේ දැනිල තියෙනවද.. මොන වගේ හගීමක්ද එක.. :(:(:( එක එකිනෙකට වෙනස්ද.. ඇයි කාලෙකට ආස දේවල් පස්සේ එපා වෙනවනම්.. අපේ අම්මල තාත්තල බැදලා හොදට ඉන්නේ.. දැන් මිනිස්සුන්ට ඇයි එහෙම බැරි..

    ඔය කියන ආදරේ දැනිල තියෙනවා. එත් එකෙන් වැඩක් නෑ. දැන් titanic එකේ කෙල්ල කොල්ලට ආදරේ කරේ pure කියල හිතමු. මොකද කෙල්ලට හැම දේම තියෙනවා. අර සල්ලිකාර කොල්ල බදින්ද තියෙද්දිනෙ මේ කොල්ලට ආදරේ කරේ. එත් එකටත් හේතුවක් තියෙනවා. කෙල්ල කැමති නෑ අරුගේ ඒකාකාරී ජීවිතේට. ආදරේ කියන්නේ බැදීම් ගොඩක්. එව්වා ඔක්කොම වෙන්නේ තම තමන්ගේ වාසියට. තමන් බලාපොරොත්තු වෙච්ච වාසි නැති උනහම එව්ව්ව නැති වෙනවා.
    අඩුගානේ උබ කෙල්ලෙක් උනොත් උබට කෙල්ලෝ ආදරේ කරෙන්නේ නෑ නේ. උබට ආදරේ කරන්නේ උබ කොල්ලෙක් හින්ද. එකත් හේතුවක්.
    ආදරේ ඕන ජීවිතේට. එත් එකේ පිවිතුරු බව හොයන්ඩ යනවා කියන්නේ කෙහෙල් ගහක් පතුරු ගැහුවා වගේ වැඩක්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Salli nathi higana haththa ekka gihilla ganunta monawa karannada ban... adare namen lewa kaka jeewath wenna kamathi kello dan kale na.. mulin salli hoyapan.. passe kello hoyapan..
    Ganunta pissu ya higana haththa ekka laginna..