මාර වැඩේ කලුවනේ මන් ශක්තිය උරාගන්න ගහ..

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    තේ‍රඩ් එක දාපු කලුව නම් ගුලියක් කලා ඉන්න ගමන් තේ‍රඩ් එක දාලා කියලා හිතාගන්න පුලුවන්. වැඩෙ කියන්නෙ පිටු 3 ක් යනකන්ම මෙකෙ ඉන්න අනික් උනුත් එකම බ්‍රැන්ඩ් එකෙ ගුලිකාලා වගෙනෙ රිප්ලයි කරලා තියෙන්නෙ.

    මේකට එන හැම එකාටම මොකක්හරි ලෙඩක් තියෙනව
    බහුතරයකට ADHD DEPRESSION ANXIETY HALLUCINATION වගේ ඒව
    තාරකට තියෙන්නෙ PTSD පොඩිකාලෙ ජෙප්පෙක් අතවර කරද්දි අම්ම සද්ද නතිව ඉදල. ඒකයි හැමවෙලේම අම්මට බනින්නෙ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඔකට කරන්න ඕනැ හරිම වැඩේ ගහට සිවුරක් ඔතල මහන කරණ එක.

    138 පාර පලල් කරනකොට හාමුදුරුවෙක් කපුටු බෝ ගහකට සිවුරක් පෙරවල පාර පටු කලා
     
    • Like
    Reactions: DGN

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    මේකට එන හැම එකාටම මොකක්හරි ලෙඩක් තියෙනව
    බහුතරයකට ADHD DEPRESSION ANXIETY HALLUCINATION වගේ ඒව
    තාරකට තියෙන්නෙ PTSD පොඩිකාලෙ ජෙප්පෙක් අතවර කරද්දි අම්ම සද්ද නතිව ඉදල. ඒකයි හැමවෙලේම අම්මට බනින්නෙ
    ආහ් උඹේ අම්ම මතක් කරලා අතේ ගහන ලෙඩේට මොකක්ද කියන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    ලින්ක් එක දාපන් කලින් පෝස්ට් එකේ

    මට ගස්වලින් අත තියල ශක්තිය උරා ගන්න පුලුවන්.. හැම ගහකින්ම බෑ හැබැයි එක ගහකින් විතරයි. ඒ ගහ portal එකක් විදියට ක්‍රියාත්මක වෙනවා අනිත් ජීව කොටස් එක්ක සම්බන්ධ වෙන්න.

    හරි මචන්..
    කෝ බන් ගහෙ පොටෝ එක...
    ------ Post added on Jul 15, 2025 at 3:31 PM
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113


    කෝ බන් ගහෙ පොටෝ එක...

    _118663010_gettyimages-1309097375.jpg

    මේ තියෙන්නෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    එතකොට වැඩක් කෙරෙන් නෑනෙ බන් චිල් එකේ ඉන්න එක වෙන්නෙ
    වැඩක් කරන්නේ නැති වෙලාවට නේ ගහන්න ඕන. වැඩ කරන වෙලාවේ ගහල ඉන්නබැ තමයි..
     
    • Like
    Reactions: Flappybird

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    එතකොට වැඩක් කෙරෙන් නෑනෙ බන් චිල් එකේ ඉන්න එක වෙන්නෙ
    ගහේ photo එකක් දාහන් බලන්න අපිටත් ඒ වගේ ගහක් හදාගන්න.
    අටපට්ටමට කියන්න ඕන ගහක්නෙ. :baffled:
    DEPRESSION ✅
    ANXIETY ✅
    PTSD ✅
    මේව 100% හොද වෙන දේවල් නෙවෙයි බන් මට තේරෙන විදිහට. අපි ඒවත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනව වගේ එකක් වෙන්නෙ
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ගහේ photo එකක් දාහන් බලන්න අපිටත් ඒ වගේ ගහක් හදාගන්න.
    අටපට්ටමට කියන්න ඕන ගහක්නෙ. :baffled:

    මේව 100% හොද වෙන දේවල් නෙවෙයි බන් මට තේරෙන විදිහට. අපි ඒවත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනව වගේ එකක් වෙන්නෙ
    මුන්ට බෙහෙත් ගන්න උවමනාවක් නෑ බං.
    කිරියම ලෝකෙ කරන් බොරු කිය කිය නැති ස්ටේටස් මේන්ටේන් කරන්න දගලන පිස්සු තොගයක් ඉන්නෙ .
    මේකෙන් එලියෙ හෙනම ලොස් ඔය තාරක උනත්, වතුර බිල ගෙවන්නෙ නැතිව කපල වත්තෙ මීයො වැටිල කුනුවෙන ලිදෙන් වතුර බොන්නෙත්, ඒකට පියන දාන්න උවමනාව නැද්ද සල්ලි නැද්ද මන්ද.
    සීය හදපු පරන මහගේත් හොරෙන් ලියාගත්ත
    මේකෙ ත්රේඩ් දාන්නෙ තට්ටු තුනේ ගෙවල් හදන්න.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,513
    113
    Galaha
    උබලට මතකනෙ අර මන් ශක්තිය උරාගන්න ගහ..
    මන් අර දවසක් කිව්වෙ උබලට..

    මන් ඒකෙ වර්ගෙනම් දන් නෑ කැලෑ ගහක් ඒක..ලොකු වටිනාකමක් තියන ලී ජාතියක්වත් නෙමෙයි..
    කාගෙවත් අවධානය යොමු වෙන් නැති ගහක් ඒක..
    මට ආරන්චි උනා ඒ ගහ කපන්න යනව කියල.. ඒක අපේ වත්තෙ මැදක තියෙන්නෙ
    පොල් පැළවලට හෙවන වෙනව ගස් ලොකු වෙන් නෑ කියල කට්ටිය කපන යන්නෙ

    දැන් මට මේක කපන්න එපා කියන්න විදියක් නෑ
    එතකොට "ඇයි ඒ එපා කියන්නෙ මොකද" කියල අහනව


    එතකොට මන් කිව්වොත් මන් ඔය ගහෙන් ශක්තිය උරාගන්නව කියල ගෙදර මිනිස්සු මට හිනා වෙයි..:(
    මන් ඕක කියල තියෙන්නෙ කිරියෙ කලුවන්ට විතරයි.
    සැබෑ ජීවිතේ උන්ට ඕව කියන්න බෑ මන් සාමාන්‍ය එකෙක් විදියට ඉන්නෙ කොහොමත් ඕව ගැන කතා කරන්න යන් නෑ කට්ටිය එක්ක.


    ඒ ගහ කැපුවොත් මට ආය වෙන ගහකුත් නෑ..ඕක විතරයි තියෙන්නෙ අනිත් ගස්වලින් ඒව කරන්න බෑ.

    සමහර විට සොභාදහම මට තවත් ඒ වගේ ගසක් මුණ ගස්සාවි..
    ඒත් මේ ගහ ගොඩක් වටිනව මොකද ඒ ගහ ගොඩ කාලෙක ඉදන් මාව අදුරන හින්දා..

    ඕක කපන එක නවත්තන්න උපක්‍රමයක් නැද්ද මොකක් හරි ශක්ති කතාව කියන් නැතුව..:confused:
    පොල් පැල ටික කපල දාපන් හොරෙන්. එතකොට හෙවන වැටෙන්න පොල් පැල නෑනේ. :yes: