ඕක ලෙඩක් නෙමේ,නියපොතු කනවා වගේ පුරුද්දක්. මමත් කාලයක් කොන්ඩේ මුනට දාගෙන හිටිය.පාඩම් කරද්දී ඉබේ කටිං කෙස් හපන පුරුද්දක් තිබ්බ.එතකොට නිදිමත/කමමලි කම දැනෙන්නේ නෑ.උසස්පෙළ ඉවර උනහම කොන්ඩේ කැපුවා. පුරුද්දත් ඉවර උනා.ඇයි බන් කෙස් කන්නෙ ?
ඕක ලෙඩක් නෙමේ,නියපොතු කනවා වගේ පුරුද්දක්. මමත් කාලයක් කොන්ඩේ මුනට දාගෙන හිටිය.පාඩම් කරද්දී ඉබේ කටිං කෙස් හපන පුරුද්දක් තිබ්බ.එතකොට නිදිමත/කමමලි කම දැනෙන්නේ නෑ.උසස්පෙළ ඉවර උනහම කොන්ඩේ කැපුවා. පුරුද්දත් ඉවර උනා.ඇයි බන් කෙස් කන්නෙ ?
උට බෝතලයක් අරන් දීල මොනා හරි කරගන්න කියල මන් මේ බැලුවෙගහ කපන්න එන එකාව බය කරපන් ඔය ගහේ අද්භූත බලයක් තියනව කියල.
මගේ සීයා oya gahe inne marila mata be kapandaඋබලට මතකනෙ අර මන් ශක්තිය උරාගන්න ගහ..
මන් අර දවසක් කිව්වෙ උබලට..
මන් ඒකෙ වර්ගෙනම් දන් නෑ කැලෑ ගහක් ඒක..ලොකු වටිනාකමක් තියන ලී ජාතියක්වත් නෙමෙයි..
කාගෙවත් අවධානය යොමු වෙන් නැති ගහක් ඒක..
මට ආරන්චි උනා ඒ ගහ කපන්න යනව කියල.. ඒක අපේ වත්තෙ මැදක තියෙන්නෙ
පොල් පැළවලට හෙවන වෙනව ගස් ලොකු වෙන් නෑ කියල කට්ටිය කපන යන්නෙ
දැන් මට මේක කපන්න එපා කියන්න විදියක් නෑ
එතකොට "ඇයි ඒ එපා කියන්නෙ මොකද" කියල අහනව
එතකොට මන් කිව්වොත් මන් ඔය ගහෙන් ශක්තිය උරාගන්නව කියල ගෙදර මිනිස්සු මට හිනා වෙයි..
මන් ඕක කියල තියෙන්නෙ කිරියෙ කලුවන්ට විතරයි.
සැබෑ ජීවිතේ උන්ට ඕව කියන්න බෑ මන් සාමාන්‍ය එකෙක් විදියට ඉන්නෙ කොහොමත් ඕව ගැන කතා කරන්න යන් නෑ කට්ටිය එක්ක.
ඒ ගහ කැපුවොත් මට ආය වෙන ගහකුත් නෑ..ඕක විතරයි තියෙන්නෙ අනිත් ගස්වලින් ඒව කරන්න බෑ.
සමහර විට සොභාදහම මට තවත් ඒ වගේ ගසක් මුණ ගස්සාවි..
ඒත් මේ ගහ ගොඩක් වටිනව මොකද ඒ ගහ ගොඩ කාලෙක ඉදන් මාව අදුරන හින්දා..
ඕක කපන එක නවත්තන්න උපක්‍රමයක් නැද්ද මොකක් හරි ශක්ති කතාව කියන් නැතුව..![]()
හරි මචන්..@Flappybird දාපන්කො photo එකක් ගහෙ කොලවල හරි ගහෙ හරු
ගහ මොකක්ද ? විසදුමක් දෙන්න පුළුවන් වෙයි.
Mood fix කරන එක ද මේ කියන්නේ නැත්තන් වෙන එකක් ද?හීලින් එකක් වගේ එකක්. ගහකට පුලුවන් උබේ ආත්මය අදුරු වළාවකින් වැහිල වගේ දැනුන වෙලාවක ඒක තප්පරෙන් නැති කරල දාන්න
Trichophagia. About 20% of people with this condition eat their hair after pulling it, a condition known as trichophagia (from Greek words “tricho” for hair and “phagia” for eating). This can lead to hairball-like blockages in their digestive tract.ඕක ගෑනියෙකුට පෙන්නන විදියත් කියපන්කො
මට අදුරන කෙල්ලෙක්ට බඩේ අමාරුවක් හැදිල හොස්පිටල් ගියා. ස්කෑන් කරල බැලුවම බඩේ තඩි කෙස් ගූලියක් කොස්සක් විතර ඇති.
එයාගෙන් ඇයි කෙස් කෑවෙ කියල ඇහුවම එයත් දීල තියෙන්නෙ මේ උත්තරේ
@Candid-B @AnuradhaRa ඔය ලෙඩේ නම මතක නෑ කියපන්කො
------ Post added on Jul 12, 2025 at 11:48 AM