අද 2ක් දෙනවලු ගංවතුර හින්දාThanks Tharinduwo
palaweni request kiwwe ithin thawa ekak denavaluda![]()

අද 2ක් දෙනවලු ගංවතුර හින්දාThanks Tharinduwo
palaweni request kiwwe ithin thawa ekak denavaluda![]()

තැන්කූයන තැනක සින්දුව දෙන්න..
එලුස් අක්කා,කොබා,ඔටුකිරි,රුකා,අශාන් ඩබල,තිලින,සී ෂෙල් නගා,ස්මාර්ට් ඩික් ඇතුළු සේරම එක්ක අහන්න

බැ..................... මට බැ.............නැවු කොම්පැනියක් පටන් ගනින්![]()

ගලල බන් ගලල බන් ගම වට කර සාගරයයි.........![]()
යන තැනක සින්දුව දෙන්න..
එලුස් අක්කා,කොබා,ඔටුකිරි,රුකා,අශාන් ඩබල,තිලින,සී ෂෙල් නගා,ස්මාර්ට් ඩික් ඇතුළු සේරම එක්ක අහන්න
දැන්ම ඔය වාහන එහෙම විකුනලා බෝට්ටුවක් ගනින්අපෙත් හෙට අනිද්දම දායි...දැදුරු ඔයේ වාන් 7ක්ම ඇරලාලු අද
අපෙත් හෙට අනිද්දම දායි...දැදුරු ඔයේ වාන් 7ක්ම ඇරලාලු අද
ඉතිරි ටිකත් ඇරියනම් ඉවරයි මං කියන්නේ
අඩො එහෙමද අපිටත් කැළණි ගගෙන් බෙරෙන්න බැ බන්........ ඔක්කොම යන්න තියන පාරවල් ටික යට වෙල....... කඩුවෙල ටවුමත් සම්පුරනයෙන්ම යට වුනා බන්..........අපෙත් හෙට අනිද්දම දායි...දැදුරු ඔයේ වාන් 7ක්ම ඇරලාලු අද

මැදිරිගිරිය යට වෙන්නේ නෑනේ..එකෙක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න..(my3 ත් එක්කම)

පොලොන්නරුවත් එක්ක යටවෙන්න ඕනෙ රීපෝස්ට් ලොක්කත් එක්කමැදිරිගිරිය යට වෙන්නේ නෑනේ..එකෙක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න..(my3 ත් එක්කම)