2016 May -17- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,862
    21,196
    113
    adala nene
    යන තැනක සින්දුව දෙන්න..

    එලුස් අක්කා,කොබා,ඔටුකිරි,රුකා,අශාන් ඩබල,තිලින,සී ෂෙල් නගා,ස්මාර්ට් ඩික් ඇතුළු සේරම එක්ක අහන්න
    ​
    තැන්කූ
    උබ කොහෙද යන්න හිතන් ඉන්නෙ :baffled::baffled:
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    යන තැනක සින්දුව දෙන්න..

    එලුස් අක්කා,කොබා,ඔටුකිරි,රුකා,අශාන් ඩබල,තිලින,සී ෂෙල් නගා,ස්මාර්ට් ඩික් ඇතුළු සේරම එක්ක අහන්න
    ​

    සුළඟ ද ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,862
    21,196
    113
    adala nene
    අපෙත් හෙට අනිද්දම දායි...දැදුරු ඔයේ වාන් 7ක්ම ඇරලාලු අද
    ​
    දැන්ම ඔය වාහන එහෙම විකුනලා බෝට්ටුවක් ගනින්
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    අපෙත් හෙට අනිද්දම දායි...දැදුරු ඔයේ වාන් 7ක්ම ඇරලාලු අද
    ​

    ඉතිරි ටිකත් ඇරියනම් ඉවරයි මං කියන්නේ​
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඉතිරි ටිකත් ඇරියනම් ඉවරයි මං කියන්නේ​

    මැදිරිගිරිය යට වෙන්නේ නෑනේ..එකෙක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න..(my3 ත් එක්කම)
    ​
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපෙත් හෙට අනිද්දම දායි...දැදුරු ඔයේ වාන් 7ක්ම ඇරලාලු අද
    ​
    අඩො එහෙමද අපිටත් කැළණි ගගෙන් බෙරෙන්න බැ බන්........ ඔක්කොම යන්න තියන පාරවල් ටික යට වෙල....... කඩුවෙල ටවුමත් සම්පුරනයෙන්ම යට වුනා බන්..........:(:(:(:(:(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,862
    21,196
    113
    adala nene
    මැදිරිගිරිය යට වෙන්නේ නෑනේ..එකෙක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න..(my3 ත් එක්කම)
    ​
    පොලොන්නරුවත් එක්ක යටවෙන්න ඕනෙ රීපෝස්ට් ලොක්කත් එක්ක :lol::lol: