ඔන්න මාත් ආවා වැස්සෙම. ඕං තේ කහට එකක් රත් කරල ගනින්කො.සිග්නලුත් නෑ. පැයක් විතර යනවා page එක refresh වෙන්න.
![]()



ඔය වැදුනේ ලස්සනට..ස්ටේෂන් එකට එහා පැත්තේ ගස් තියෙන පැත්ත මරු නේ මචන්




ඔය වැදුනේ ලස්සනට..ස්ටේෂන් එකට එහා පැත්තේ ගස් තියෙන පැත්ත මරු නේ මචන්




RePost බුවා;20155317 said:සිග්නල් නැ බන් ඒ ඩි ඇස් ඇල් එකේ,,,
සොලී තමා,,,,


කිතුලට ගියපු එකාටත් කියන්න මොකද්ද මෙව්වා එකක් තිබ්බලුනේඅදනම් එච්චර වැස්සෙ න බන් අපිට.......
වැස්ස එපා වෙලා බං දැන්නම්..වටේම ගස් කඩන් වැටිලා පාරවල් වල..ෆෝන් එකට reload එකක් දාගන්නවත් එළියකට බහින්න බැහැ..තාම වහිනවා එක දිගටම..දවස් තුනක ඉදන්




අද නෑ බන් කොහෙද ඉල්ලන්නත් පුලුවන් එකයි නේ බන් රෙද්ද