2016 May -17- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    ඔන්න මාත් ආවා වැස්සෙම. ඕං තේ කහට එකක් රත් කරල ගනින්කො. :P සිග්නලුත් නෑ. පැයක් විතර යනවා page එක refresh වෙන්න.:growl:
    :baffled::baffled::baffled:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;20155317 said:
    සිග්නල් නැ බන් ඒ ඩි ඇස් ඇල් එකේ,,,
    සොලී තමා,,,,

    :growl::growl::growl: කිතුලට ගියපු එකාටත් කියන්න මොකද්ද මෙව්වා එකක් තිබ්බලුනේ
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :(:(:(:(:(:(
    වැස්ස එපා වෙලා බං දැන්නම්..වටේම ගස් කඩන් වැටිලා පාරවල් වල..ෆෝන් එකට reload එකක් දාගන්නවත් එළියකට බහින්න බැහැ..තාම වහිනවා එක දිගටම..දවස් තුනක ඉදන්

    අදනම් එච්චර වැස්සෙ න බන් අපිට.......:):):):)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    ස්ටේශන් එක අදාල වෙන්නෙ මන් හිතන්නෙ තරිදුවාට වෙන්න ඇති
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    :no::no:අද නෑ බන් කොහෙද ඉල්ලන්නත් පුලුවන් එකයි නේ බන් රෙද්ද

    කට්ටියම දෙක ගානේ ඉල්ලමු..දුන්නේ නැත්තන් ලබන සතියේ ඉදන් එන්නේ නැතුව ඉමු..මොකද කියන්නේ