තරිඳුව පව් දෙයියනේ
අදත් හති දාගෙන ඇවිත් තිබ්බේ එක ගානේ හරි දෙන්න
![]()
ඔන වෙලාවක් ගන්න පුලුවන්...... පඩියෙන් කැපෙන්නැ.......... මාසෙ අන්තිමට වැඩ ටික ඉවර වෙලා තියෙන්න ඔනෙ එච්චරයි.......ගන්න තියෙන නිවාඩු ගනින් බන්





නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්![]()
කෝ මගේ සිංදුව



බෝට්ටුවල, පාරු වල ඉඳන් දැන් කට්ටිය රේඩියෝ අහන්නෙ.![]()
ගූගල් දෙයියට වැහි දෙයියොන්ගෙන් අතවර වෙලා. හෙන අමාරුවෙන් Page එක එන්නේ.![]()



