එදා ඉස්කෝලේ දවසක් උනානම් මම අද මෙතන නෑ.ඉස්කෝලේ අපේ පන්තියේ සිමෙන්ති පොලව විතරයි ඉතුරු වෙලා තිබ්බේ.
කවදද මචන්
එදා ඉස්කෝලේ දවසක් උනානම් මම අද මෙතන නෑ.ඉස්කෝලේ අපේ පන්තියේ සිමෙන්ති පොලව විතරයි ඉතුරු වෙලා තිබ්බේ.
නංගිලා ටික තරිදුවා සීතලට තුරුල් කරන්ලු
ඒක හින්දා කට්ටියට කතා කරන්න බෑලු

නංගිලා ටික තරිදුවා සීතලට තුරුල් කරන්ලු
ඒක හින්දා කට්ටියට කතා කරන්න බෑලු
කට්ටියම දෙක ගානේ ඉල්ලමු..දුන්නේ නැත්තන් ලබන සතියේ ඉදන් එන්නේ නැතුව ඉමු..මොකද කියන්නේ
මට නිවාඩු දාන්නත් හිතල පස්සෙ අයිත් ගිය බන් වැඩට..........![]()