Beyonce’s clothing brand made by “underpaid” Sri Lankan workers

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් ඕකේ වෙන හැම වැරද්දකටම beyonceගේ සම්බන්ධයක් තියෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. beyonce කරන්නේ ප්‍රමෝට් කරන එක විතරයි. බලපන් mahela sangaලා ministry of crab දැම්මට උන් ඒ පැත්තේ වත් යන්නේ නැතුව ඇති. ඕකේ කෑම සවුත්තු නම් ඒකට mahela sangaද වග කියන්න ඕනේ? සේවකයකුට අසාධාරනයක් වෙනවනම් ඒ mahela sanga නිසාද?
    jacqueline fernandezගේ kaema sutra එකත් ඕකම තමයි. ප්‍රමෝට් කරා. එච්චරයි. මාසේ අන්තිමට උන්ගේ කොටස බැංකුවට. ඕවට වග කියන්න ඕනේ මැනේජ්මන්ට් එකෙන්

    uba mas eke weda karana ekekgen ahapan mchn ubata kiyala terumak ne:)

    oa article eke tiyenne ehema ekekge interview ekak tama :lol:

    mas eke office wala weda karana untanam hodailu tama slitt eke kellk giya ekita 50k da koheda hambenne , me factory workers lage seen ada tama dekke
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oa article eke tiyenne ehema ekekge interview ekak tama :lol:

    mas eke office wala weda karana untanam hodailu tama slitt eke kellk giya ekita 50k da koheda hambenne , me factory workers lage seen ada tama dekke

    uba itin interview is mudunen piligannawa,oya mas wattanan nattan beyonce ta kelwanna hadappu ekak kiyala terenne ne.ehema wennath puluwan.side dekenma balapan.oya kiyana taram chora ne,hoda salary gannawa
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    uba itin interview is mudunen piligannawa,oya mas wattanan nattan beyonce ta kelwanna hadappu ekak kiyala terenne ne.ehema wennath puluwan.side dekenma balapan.oya kiyana taram chora ne,hoda salary gannawa

    ape un hari wenas ban kiyanne ubala wage un nisa tama, deyak terum karanna puduma amarui ban ubalata, thread ekak daddi itin akurak nera pehedili karala demmot tama yantan terum ganne, nettam itin penne complete opposite side eka tama , :lol::growl:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    MAS wala salary hodai bn....normal kenktath 40+ labenawa...eth itin katta tiyenawa...mokada order ekak miss unot wena paduwa kiyala wadak na ne itin....a wagemai unge standards....oya denim eka poddak wenas wela reject unot eka winasa karala danna oni..horenwath sell karanna ba...itin owage wadath wadi..salary hodai
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    owun witharak nemai ban lankawe tawa compan godak tiyanawa UK walata badu export karanwa fair trade kiyala. minissu duka hithila gatthata atthatama dupath minissu nemai eken goda yanne. company aithi karaya witharai.
     

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    ඉතින් පඩි මදි නං උන්ට වෙන රස්සා හොයාගන්න කියපං.. උන්ව මාස් එකේ උන් බලෙන් තියන් නෑනේ.. එහෙම බැරිනන් ඉතිං කටවහගෙන දෙන පඩියට වැඩ කරන්න කියපං..රෙද්ද
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    US , UK වගේ රටවල් වල බන් මිනිස්සු ඔය බඩු ගද්දි උනත් ඕව බලනවා. ලංකාවේ වගේ නෙමේ. ඒ රටවල් වල minimum පැයකට ගෙවන්න ඕන ගානක් තියනවා. උන් බලන්නේ ඒ rate එකත් එක්ක. අනික ඔහොම මිනිස්සුන්ගෙන් මරවල වැඩ අරගෙන ඕක කරන්නේ කිව්ව්වම ඔය brand වල business වැටෙනවා බන්. ලංකාවේ business කරන විදියයි ඒ රටවල් වල කරන විදියයි වෙනස්. goverment එකට උන් tax ගෙවනවද. අනන් මනං හොයනවා බන් මිනිස්සු. ඒවැදි මම දන්නේ නේ අනන් මනං බෑ.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Uba Mahindata neda kade yanne? AI yako mechchara dawas me rate wechcha dewal danne nedda? Dan yahapalaye thiyana hinda thamai oya tourist la ape ratata awith mewa balanne; Mokada mewa hamadama hangagena inna be; Anika owa Manage karana aya oya companies athule union hadala thiyenna, Chairmanta mokawath karanna beriwenna; Uba kiyana widiyata Sri Lankan Cricket team ekatath Hena gahanna one....

    cricketsltshirt.gif
    :D
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Beyonce ta benala wedak ne ban itin geni contract eka denna atte MAS hoda hinda.MAS walata bennata oya china factory wala weda karana un dekkanan,samahara unwa chain walinuth getagahala inne oya loku samsung foxconn wage factories wala.anika lankawe hetiyata factory worker kenekta oya salary eka hodai.
    උඹෙ කතාවට 100% එකගයි. චීනෙ විතරක් නෙමේ යුරෝපෙ උනත් ගෑනු ඔයිට වඩා හුගක් මහන්සි වෙනව. බියෝන්සෙට උනත් එච්චර ගානක් නැත්තෙ එහෙ ගෑනු තරම් මෙහෙ ගෑනු මහන්සි වෙන්නෙ නැති හින්ද වෙන්න ඇති. මේක මඩ ගහන්න හදපු බොරු ආටිකල් එකක්. මුන් වැඩ කරන්නෙ පැය 9යි. ජපානෙ එහෙම ගෑනු පැය 12ට වඩා වැඩ කරනව. ඔය රටවල වගේ ලංකාවෙ ගෑනුන්ගෙනුත් වැඩ ගත්තනම් මුන් රස්සාව නෙමේ රටත් දාල යනව.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ehema neme ban ape rate un business karaddi wage neme un business karaddi owa okkoma hoyala balanawa, specially meki females la wenuwen peni hitina ekiyak wage ragapaddi mewa hoyala balanna epei, unta puluwan mas lawa push karala onnam padi wedi karanna, matakane ara fish seen eka, diamond seen, ewage seen ekak tama mekat business karanawanam contractor lage wedak ne eka kiyala paduwe inna behe

    :yes:

    or else "empowering women" would have no meaning ...
     
    May 17, 2016
    37
    3
    0
    දවසට 1500ක් කියන්නෙ මාසෙට 45000ක්
    අඩු මොනාද මචන්?
    ඒක තමා ලංකාවෙ ගාර්මන්ට් වලින් ගෙවන ගාන

    දැන් ඕකට ගේම ඉල්ලුවොත් යස අගේට ඕක ඉන්දියාවෙන් හරි චිනෙන් හරි කරව ගනීවි

    45000 kiwwe basic + OT
     
    • Like
    Reactions: DjAtrocity

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    දවසට 1500ක් කියන්නෙ මාසෙට 45000ක්
    අඩු මොනාද මචන්?
    ඒක තමා ලංකාවෙ ගාර්මන්ට් වලින් ගෙවන ගාන

    දැන් ඕකට ගේම ඉල්ලුවොත් යස අගේට ඕක ඉන්දියාවෙන් හරි චිනෙන් හරි කරව ගනීවි

    45000 kiwwe basic + OT

    aniwa. Garment field ekata samaja thathwe nathi nisai awula. nathnam garment kollo kello lankawe manager level eke salery ekak gannawa. House made gihin Saudi walath hamba wenne 35k withara. ehema baluwahama lankawe garment field eka supiri.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් MAS එකට උන්ගේ සේවකයන්ට උන්ට ඕනි විදිහට සලකන්න බෑ. ඉස්සර උනුත් කරේ Sweat Shop කියන Concept එක. දැනටත් China වල එහෙම ඔය Concept එකම තමයි යන්නෙ. ඒත් ලෝකෙ හොඳම Garment Brands වෙන Victoria Secret වගේ ඒව ඔය කියන Concept එකට කැමති නෑ. උන් Product එකේ Quality එක විතරක් බලන්නෙ නෑ. ඒකෙ Whole Process එකම Monitor කරනව. ඒක හින්ද තමයි MAS, Brandix වගේ ඒව ඔය Concept එකෙන් අයින් වෙලා ඉන්නෙ. නැත්නම් ඔයWorld Famous Brands වලින් එක Orders උන්ට එන්නෙ නෑ. මම දන්න විදිහට Order එකක් Place කරහම වෙන රටක ඉඳල ඒක Monitor කරන්න පුලුවන් System එකක් තියෙනව MAS එකේ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:



    එක ඉතින් ඒ ගෑනිගේ වැරද්දක් නෙමෙයිනේ...ඒ ගෑනි කාට හරි කන්ට්‍රක්ට් එක දීල ඇතිනේ...මොකෝ ඒ ගෑනි කෙලින්ම රෙදි ගෙනත් දීල මෙහෙ ගෑනුන්ට මහපිය තොපිට මෙච්චරයි දෙන්නේ කියන්නේ නැහැනේ...ඕවයේ අතරමැදියෝ තමා ඕව ලංකාව වගේ පොඩි රටවල් වලට ගේන්නේ ලාභය වැඩි කරගන්න..

    MAS එකෙන් අඩු පඩි ගෙවනවනම් ඒක ඉතින් MAS එකේ වැරැද්ද තමා..:yes: