මචන් ඕකේ වෙන හැම වැරද්දකටම beyonceගේ සම්බන්ධයක් තියෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. beyonce කරන්නේ ප්රමෝට් කරන එක විතරයි. බලපන් mahela sangaලා ministry of crab දැම්මට උන් ඒ පැත්තේ වත් යන්නේ නැතුව ඇති. ඕකේ කෑම සවුත්තු නම් ඒකට mahela sangaද වග කියන්න ඕනේ? සේවකයකුට අසාධාරනයක් වෙනවනම් ඒ mahela sanga නිසාද?
jacqueline fernandezගේ kaema sutra එකත් ඕකම තමයි. ප්රමෝට් කරා. එච්චරයි. මාසේ අන්තිමට උන්ගේ කොටස බැංකුවට. ඕවට වග කියන්න ඕනේ මැනේජ්මන්ට් එකෙන්
uba mas eke weda karana ekekgen ahapan mchn ubata kiyala terumak ne![]()

itin padi madinam job eka atha hara dala wena job ekak hoyaganne puluwanne

oa article eke tiyenne ehema ekekge interview ekak tama
mas eke office wala weda karana untanam hodailu tama slitt eke kellk giya ekita 50k da koheda hambenne , me factory workers lage seen ada tama dekke
uba itin interview is mudunen piligannawa,oya mas wattanan nattan beyonce ta kelwanna hadappu ekak kiyala terenne ne.ehema wennath puluwan.side dekenma balapan.oya kiyana taram chora ne,hoda salary gannawa


Girls power kiya kiya hama welema me huththi neda ka gahanne![]()


උඹෙ කතාවට 100% එකගයි. චීනෙ විතරක් නෙමේ යුරෝපෙ උනත් ගෑනු ඔයිට වඩා හුගක් මහන්සි වෙනව. බියෝන්සෙට උනත් එච්චර ගානක් නැත්තෙ එහෙ ගෑනු තරම් මෙහෙ ගෑනු මහන්සි වෙන්නෙ නැති හින්ද වෙන්න ඇති. මේක මඩ ගහන්න හදපු බොරු ආටිකල් එකක්. මුන් වැඩ කරන්නෙ පැය 9යි. ජපානෙ එහෙම ගෑනු පැය 12ට වඩා වැඩ කරනව. ඔය රටවල වගේ ලංකාවෙ ගෑනුන්ගෙනුත් වැඩ ගත්තනම් මුන් රස්සාව නෙමේ රටත් දාල යනව.Beyonce ta benala wedak ne ban itin geni contract eka denna atte MAS hoda hinda.MAS walata bennata oya china factory wala weda karana un dekkanan,samahara unwa chain walinuth getagahala inne oya loku samsung foxconn wage factories wala.anika lankawe hetiyata factory worker kenekta oya salary eka hodai.
ehema neme ban ape rate un business karaddi wage neme un business karaddi owa okkoma hoyala balanawa, specially meki females la wenuwen peni hitina ekiyak wage ragapaddi mewa hoyala balanna epei, unta puluwan mas lawa push karala onnam padi wedi karanna, matakane ara fish seen eka, diamond seen, ewage seen ekak tama mekat business karanawanam contractor lage wedak ne eka kiyala paduwe inna behe

දවසට 1500ක් කියන්නෙ මාසෙට 45000ක්
අඩු මොනාද මචන්?
ඒක තමා ලංකාවෙ ගාර්මන්ට් වලින් ගෙවන ගාන
දැන් ඕකට ගේම ඉල්ලුවොත් යස අගේට ඕක ඉන්දියාවෙන් හරි චිනෙන් හරි කරව ගනීවි
45000 kiwwe basic + OT

















එක ඉතින් ඒ ගෑනිගේ වැරද්දක් නෙමෙයිනේ...ඒ ගෑනි කාට හරි කන්ට්රක්ට් එක දීල ඇතිනේ...මොකෝ ඒ ගෑනි කෙලින්ම රෙදි ගෙනත් දීල මෙහෙ ගෑනුන්ට මහපිය තොපිට මෙච්චරයි දෙන්නේ කියන්නේ නැහැනේ...ඕවයේ අතරමැදියෝ තමා ඕව ලංකාව වගේ පොඩි රටවල් වලට ගේන්නේ ලාභය වැඩි කරගන්න..
MAS එකෙන් අඩු පඩි ගෙවනවනම් ඒක ඉතින් MAS එකේ වැරැද්ද තමා..![]()