engine ekata wathura gihin nam auth engine ekak thiyanna wenawa. Oka hadannnth puluwan, but ita labai engimak thiyana eka
එන්ජින් waterproof නෙවෙයිද බන් තියෙන්නෙ.
engine ekata wathura gihin nam auth engine ekak thiyanna wenawa. Oka hadannnth puluwan, but ita labai engimak thiyana eka
වතුර ගියාම ඒක පිම්බෙනවද බන්
සමහර ඒවා හැප්පුනත් පිම්බෙන්නේ නෑ

![]()
මේක තමා snorkel කියන්නෙ... 4x4 වාහන වල එහෙම සිඩෙ එකෙන් තියෙන කලු පාට බටේ වගේ එක දැකලා තියේද
Snorkel එකක් කියන්නෙ Snorkeling වලදි පාවිච්චි කරන අයිටම් එකක්. අපි වතුර යට ඉද්දි හුස්ම ගන්න බෑ ඉතිං පොඩි බට කෑල්ලක් කටට ගහ ගන්නවා ඒකෙ අග වතුරෙන් උඩට හිටින්න.
![]()
Internal Combustion Engines වලටත් වතුර යටදි හුස්ම ගන්න බෑ ඉතිං ඔය වගේ බට කෑල්ලක් ගහන්න ඕනෙ Air intake එකට ඒකෙ අග වතුරෙන් උඩ හිටින්න![]()
Air Bag module එකට වතුර ගිහින් පිස්සු කෙලින්න අති
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
නෑ බන්.. පෙරලගෙන ගියේ කියලා නේ කියන්නේයන්ඩ බෑනේ කිව්වනේ.. කියද්දි හැමිනෙන්නද ගියේඅන්තිම ටික අහපන්
Hariyata wathura giya nam aluth engine ekak thiyanna set wenne. Electrical part computers ehemath gihin nam laksha gaanak yana wadak.
හුටා.. මේ ටුවරිස්ට් කෙනෙකුත් ඉන්නවා අපිට කීයක්හරි ඉල්ල ගත්තැහැකි යමන්.![]()
![]()

Sira ban. me kohe da kiyala dannawa da?
මේ ටුවරිස්ට් කෙනෙකුත් ඉන්නවා අපිට කීයක්හරි ඉල්ල ගත්තැහැකි යමන්.![]()
![]()

4වීල්ද නැද්ද කියන එක මෙතෙන්ට කිසිම අදාලත්වයක් නෑ. වාහනේ එයා ඉන්ටේක් එක තියන තැන තමා බලන්න ඕනෙ වතුරට බස්සන්න කලින්. වෑන් වල එන්නෙ සයිඩ් එකේ යටින්. සමහර කාර් වලටත් වඩා පහලින්. කැබ් වල එන්නෙ එන්ජිමට උඩින් නිසා වතුර අදින්නෙ නෑ. ගොඩක් වතුර වැඩි නම් කැබ් එකක හෝ කාර් එකක කරන්න ඕනෙ එයා ෆිල්ටර් බොක්ස් එකත් ඇරල යන එක එක. එතකොට හුලන් අදින්නෙ කෙලින්ම එන්ජිමේ උඩින්. අනික ඕනෙවට වඩා වෙගෙන් යන්නත් හොදනෑ. බොනට් එක උඩින් වතුර ගහන වේගෙන් ගියොත් ඒත් වතුර ඇතුලට ගහන්න පුලුවන්. ආය තමා එන්ජිම රේස් කරන්ම ඉන්න ඕනෙ. බැක් ප්‍රෙශර් එක වැඩි නිසා එන්ජිම නවතින්න බලන්න පුලුවන් පවර් එක අඩු නම්. නැවතුනොත් වතුර වැල්ව් වලින් ගහන්න පුලුවන් එක්ශොස්ට් එකෙන් ඇවිත්. ආය ස්ටාට් කරනව බොරු.
පිස්ටන් රොඩ් ඇද ගහනව වතුරට. වෑල්ව් කඩන් යන්නෙ. හෙඩ් ඇද වෙනව. ආය වතුරෙ ගොඩක් වෙලා තිබුනොත් ඉලෙක්ට්‍රික් කෑලි වලට ලීක් වෙලා ඒවත් කෙල වෙන්න පුලුවන්