KDH එක_ඇන_ගනී

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    a155845e01.png

    badu hari :P
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    air bag sensor is triggered when a collision occurs..
    water sucked into the engine through the air intake = engine hydrolocked--->engine stopped = no outward air pressure on the tail pipe,
    thus
    that last glob sound; water gets though the tail pipe
    :nerd:

    4wd and the rest of the conversation was amusing too! :lol:
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    SafariRamSnorkel.jpg

    මේක තමා snorkel කියන්නෙ... 4x4 වාහන වල එහෙම සිඩෙ එකෙන් තියෙන කලු පාට බටේ වගේ එක දැකලා තියේද

    අම්මාහ් පට්ට බන්

    Snorkel එකක් කියන්නෙ Snorkeling වලදි පාවිච්චි කරන අයිටම් එකක්. අපි වතුර යට ඉද්දි හුස්ම ගන්න බෑ ඉතිං පොඩි බට කෑල්ලක් කටට ගහ ගන්නවා ඒකෙ අග වතුරෙන් උඩට හිටින්න.

    maxresdefault.jpg

    Internal Combustion Engines වලටත් වතුර යටදි හුස්ම ගන්න බෑ ඉතිං ඔය වගේ බට කෑල්ලක් ගහන්න ඕනෙ Air intake එකට ඒකෙ අග වතුරෙන් උඩ හිටින්න :lol:

    පට්ට බ්‍රෝ
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,370
    2,368
    113
    මේ ටුවරිස්ට් කෙනෙකුත් ඉන්නවා අපිට කීයක්හරි ඉල්ල ගත්තැහැකි යමන්. :lol: :(
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,370
    2,368
    113
    ඔයා වීඩියෝ කරනවද මං ගිහින් බේරගන්නද. :lol:

    මේවා කියන එකා නම් පට්ට චරිතයක් බං :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    4වීල්ද නැද්ද කියන එක මෙතෙන්ට කිසිම අදාලත්වයක් නෑ. වාහනේ එයා ඉන්ටේක් එක තියන තැන තමා බලන්න ඕනෙ වතුරට බස්සන්න කලින්. වෑන් වල එන්නෙ සයිඩ් එකේ යටින්. සමහර කාර් වලටත් වඩා පහලින්. කැබ් වල එන්නෙ එන්ජිමට උඩින් නිසා වතුර අදින්නෙ නෑ. ගොඩක් වතුර වැඩි නම් කැබ් එකක හෝ කාර් එකක කරන්න ඕනෙ එයා ෆිල්ටර් බොක්ස් එකත් ඇරල යන එක එක. එතකොට හුලන් අදින්නෙ කෙලින්ම එන්ජිමේ උඩින්. අනික ඕනෙවට වඩා වෙගෙන් යන්නත් හොදනෑ. බොනට් එක උඩින් වතුර ගහන වේගෙන් ගියොත් ඒත් වතුර ඇතුලට ගහන්න පුලුවන්. ආය තමා එන්ජිම රේස් කරන්ම ඉන්න ඕනෙ. බැක් ප්‍රෙශර් එක වැඩි නිසා එන්ජිම නවතින්න බලන්න පුලුවන් පවර් එක අඩු නම්. නැවතුනොත් වතුර වැල්ව් වලින් ගහන්න පුලුවන් එක්ශොස්ට් එකෙන් ඇවිත්. ආය ස්ටාට් කරනව බොරු.

    පිස්ටන් රොඩ් ඇද ගහනව වතුරට. වෑල්ව් කඩන් යන්නෙ. හෙඩ් ඇද වෙනව. ආය වතුරෙ ගොඩක් වෙලා තිබුනොත් ඉලෙක්ට්‍රික් කෑලි වලට ලීක් වෙලා ඒවත් කෙල වෙන්න පුලුවන් :no:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,863
    113
    KDH එක_ඇන_ගනී 05-18-2016 01:10 AM if you don't know the subject please be silent
    මෙන්න සබ්ජෙක්ට් එක දන්න වාහනේ ඩ්‍රයිවර් එළකිරි ඇවිත්.:rofl::rofl::rofl:
    ෆෝ වීල් නිසා වතුර යන්නෙ නෑ කියන්නෙ. :lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    4වීල්ද නැද්ද කියන එක මෙතෙන්ට කිසිම අදාලත්වයක් නෑ. වාහනේ එයා ඉන්ටේක් එක තියන තැන තමා බලන්න ඕනෙ වතුරට බස්සන්න කලින්. වෑන් වල එන්නෙ සයිඩ් එකේ යටින්. සමහර කාර් වලටත් වඩා පහලින්. කැබ් වල එන්නෙ එන්ජිමට උඩින් නිසා වතුර අදින්නෙ නෑ. ගොඩක් වතුර වැඩි නම් කැබ් එකක හෝ කාර් එකක කරන්න ඕනෙ එයා ෆිල්ටර් බොක්ස් එකත් ඇරල යන එක එක. එතකොට හුලන් අදින්නෙ කෙලින්ම එන්ජිමේ උඩින්. අනික ඕනෙවට වඩා වෙගෙන් යන්නත් හොදනෑ. බොනට් එක උඩින් වතුර ගහන වේගෙන් ගියොත් ඒත් වතුර ඇතුලට ගහන්න පුලුවන්. ආය තමා එන්ජිම රේස් කරන්ම ඉන්න ඕනෙ. බැක් ප්‍රෙශර් එක වැඩි නිසා එන්ජිම නවතින්න බලන්න පුලුවන් පවර් එක අඩු නම්. නැවතුනොත් වතුර වැල්ව් වලින් ගහන්න පුලුවන් එක්ශොස්ට් එකෙන් ඇවිත්. ආය ස්ටාට් කරනව බොරු.

    පිස්ටන් රොඩ් ඇද ගහනව වතුරට. වෑල්ව් කඩන් යන්නෙ. හෙඩ් ඇද වෙනව. ආය වතුරෙ ගොඩක් වෙලා තිබුනොත් ඉලෙක්ට්‍රික් කෑලි වලට ලීක් වෙලා ඒවත් කෙල වෙන්න පුලුවන් :no:

    එතකොට බයික් වල මොකක්ද බන් සීන් එක
    එයාර් filter එක තියෙන්නේ උඩනේ
    අනේ මන්දා මම නම් වතුර ගොඩක් තියෙනවා වගේ නම් රේස් කරගෙන ඉන්නේ නවත්තගෙන හිටියත්
    :sorry::sorry::sorry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,286
    113
    4වීල්ද නැද්ද කියන එක මෙතෙන්ට කිසිම අදාලත්වයක් නෑ. වාහනේ එයා ඉන්ටේක් එක තියන තැන තමා බලන්න ඕනෙ වතුරට බස්සන්න කලින්. වෑන් වල එන්නෙ සයිඩ් එකේ යටින්. සමහර කාර් වලටත් වඩා පහලින්. කැබ් වල එන්නෙ එන්ජිමට උඩින් නිසා වතුර අදින්නෙ නෑ. ගොඩක් වතුර වැඩි නම් කැබ් එකක හෝ කාර් එකක කරන්න ඕනෙ එයා ෆිල්ටර් බොක්ස් එකත් ඇරල යන එක එක. එතකොට හුලන් අදින්නෙ කෙලින්ම එන්ජිමේ උඩින්. අනික ඕනෙවට වඩා වෙගෙන් යන්නත් හොදනෑ. බොනට් එක උඩින් වතුර ගහන වේගෙන් ගියොත් ඒත් වතුර ඇතුලට ගහන්න පුලුවන්. ආය තමා එන්ජිම රේස් කරන්ම ඉන්න ඕනෙ. බැක් ප්‍රෙශර් එක වැඩි නිසා එන්ජිම නවතින්න බලන්න පුලුවන් පවර් එක අඩු නම්. නැවතුනොත් වතුර වැල්ව් වලින් ගහන්න පුලුවන් එක්ශොස්ට් එකෙන් ඇවිත්. ආය ස්ටාට් කරනව බොරු.

    පිස්ටන් රොඩ් ඇද ගහනව වතුරට. වෑල්ව් කඩන් යන්නෙ. හෙඩ් ඇද වෙනව. ආය වතුරෙ ගොඩක් වෙලා තිබුනොත් ඉලෙක්ට්‍රික් කෑලි වලට ලීක් වෙලා ඒවත් කෙල වෙන්න පුලුවන් :no:

    oya kiayala thiyenne hariyatama :yes: