bump


fatta

Kalu kaetha kukul petiyek![]()



lassanai saho

maluth na tankith na
Anyway rep+



ඇත්තටම ලස්සනයි මචන්.
පොඩි දෙයක් දැන ගන්න ආසයි.ඔහොම ලයිට් දැම්මට මාලුන්ට ප්‍රශ්නයක් නැද්ද? නැත්නම් මාලු දාද්දි විශේශ මාලු දාන්න ඕනේද?![]()
ඒත් ගොඩක් අය එළිය වැඩි කිව්ව නිසා පස්සෙ පවර් පැක් එකේ වොට් ගාණ ටිකක් අඩු කරල දුන්නා..

ස්තූතියි මචන්
එහෙම කිසිම විශේෂ වෙනසක් පෙනුනේ නෑ බන් මාලුන්ගේ..ඒත් ගොඩක් අය එළිය වැඩි කිව්ව නිසා පස්සෙ පවර් පැක් එකේ වොට් ගාණ ටිකක් අඩු කරල දුන්නා..
එතකොට එළිය ටිකක් ඩිම් වෙනවා..
මම දැන් ඕක හදල ගොඩක් කල්.. එක එක මාලු වර්ග හිටියා.. උන්ට කිසිම අවුලක් උනේ නම් නෑ හැබැයි..


ස්තූතියි මචන්
මමත් හෙන අසාවකින් ඉන්නෙ අවුරුද්දක් විතර මාලු ටැන්කියක් හදන්න.ඒත් මේ දවස් වල අත්‍යාවශ්‍ය වියදන් ගොඩයි.![]()




මගේ ඉස්සර තිබුන ටැංකියට කඩේන් ගත්තා ඒල්ඊ ඩි ලයිට් සෙට් එකක් දිග ලයිට් එක 800 ගානක් වුනා ස්පොට් ලයිට් එක 650 වුනා.
මොකද ගොඩක් බඩු ගෙදරම තිබුණා.. 
