මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

IsPra

Member
Nov 13, 2014
337
67
0
70bd2e1.png
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇත්තටම ලස්සනයි මචන්.:)
    පොඩි දෙයක් දැන ගන්න ආසයි.ඔහොම ලයිට් දැම්මට මාලුන්ට ප්‍රශ්නයක් නැද්ද? නැත්නම් මාලු දාද්දි විශේශ මාලු දාන්න ඕනේද?:sorry:
     
    එහෙම කිසිම විශේෂ වෙනසක් පෙනුනේ නෑ බන් මාලුන්ගේ..:dull: ඒත් ගොඩක් අය එළිය වැඩි කිව්ව නිසා පස්සෙ පවර් පැක් එකේ වොට් ගාණ ටිකක් අඩු කරල දුන්නා..;)
    එතකොට එළිය ටිකක් ඩිම් වෙනවා..
    මම දැන් ඕක හදල ගොඩක් කල්.. එක එක මාලු වර්ග හිටියා.. උන්ට කිසිම අවුලක් උනේ නම් නෑ හැබැයි..:)

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    එහෙම කිසිම විශේෂ වෙනසක් පෙනුනේ නෑ බන් මාලුන්ගේ..:dull: ඒත් ගොඩක් අය එළිය වැඩි කිව්ව නිසා පස්සෙ පවර් පැක් එකේ වොට් ගාණ ටිකක් අඩු කරල දුන්නා..;)
    එතකොට එළිය ටිකක් ඩිම් වෙනවා..
    මම දැන් ඕක හදල ගොඩක් කල්.. එක එක මාලු වර්ග හිටියා.. උන්ට කිසිම අවුලක් උනේ නම් නෑ හැබැයි..:)

    ස්තූතියි මචන්:)

    මමත් හෙන අසාවකින් ඉන්නෙ අවුරුද්දක් විතර මාලු ටැන්කියක් හදන්න.ඒත් මේ දවස් වල අත්‍යාවශ්‍ය වියදන් ගොඩයි. :sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ස්තූතියි මචන්:)

    මමත් හෙන අසාවකින් ඉන්නෙ අවුරුද්දක් විතර මාලු ටැන්කියක් හදන්න.ඒත් මේ දවස් වල අත්‍යාවශ්‍ය වියදන් ගොඩයි. :sorry:

    මම ඔය පොඩි එක අටව ගත්තෙත් උඹ වගේම සෑහෙන කාලයක් බලන් ඉඳල බං..:sorry:
    මම ගන්න ගියෙත් අතේ තියෙන ගානට ගොඩක් පොඩි එකක් නිකන් මාලු දෙන්නෙක් විතර දාන්න බලාගෙන..:)
    පස්සෙ අපේ අම්ම තමයි කිව්වේ ඕක ගමු කියලා ටිකක් පේන්නවත් තියෙනවනේ කියලා..:cool:
    ලයිට් ටිකනම් තනියමම හදා ගන්නව කියල කලින් ඉඳලම හිතාගෙනම හිටිය නිසා නිකම්ම වීදුරු ටැංකියේ ගාණ විතරයි ගියේ..;)

    • Like
    Reactions: Pink panther

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගේ ඉස්සර තිබුන ටැංකියට කඩේන් ගත්‍තා ඒල්ඊ ඩි ‍ලයිට් සෙට් එකක් දිග ලයිට් එක 800 ගානක් වුනා ස්පොට් ලයිට් එක 650 වුනා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මගේ ඉස්සර තිබුන ටැංකියට කඩේන් ගත්‍තා ඒල්ඊ ඩි ‍ලයිට් සෙට් එකක් දිග ලයිට් එක 800 ගානක් වුනා ස්පොට් ලයිට් එක 650 වුනා.

    මටනම් ඔය සෙට් එකටම 1000ක් වගේ බන් ගියේ..:cool: මොකද ගොඩක් බඩු ගෙදරම තිබුණා.. ;)
    හැබැයි ඉතින් ටිකක් කට්ට කන්න ඕනේ..:)