කැලනි ගගේ ජල මට්ටම දිගින් දිගටම තවමත් වැඩි වෙමින් පවතින බැවින් වහාම ආරක්ශා සහිත ස්ථාන කරා යන්න. මේ වන විට වැල්ලම්පිටිය ප්රදේශයේ බොහොමයක් ප්රදේශ යට වී ඇත. වත්තල ඇතුලු ප්රදේශ වලට බස් පමනක් ධාවනය කල හැක.
මම නම් ඉන්නෙ නුවර. දන්න යාලුවො ඔක්කොටම කියන්න. හොයල බලන්න. මහ රෑ ප්රශ්න වැඩී. කාවවත් තනි කරන්න එපා !
යුද්දෙ දිනපු දවසෙම මෙහෙම වැඩක් අපේ රටට උනේ මම හිතන්නෙ මිනිස්සුන්ට දැන්වත් එකතු වෙලා වැඩ කරන එක ගැන ස්වාභාවධර්මයෙන්ම කියල දෙන්න වෙන්න ඇති. අවුරුදු 7කට කලින් අපි කිරිබත් කෑවෙ පක්ශ පාට මොකුත් නැතුව උනාට මාස 6ක් යනකොට ආය මිනිස්සු බෙදිල. දැන්වත් එකතු වෙන්න කාලෙ හරි. නැත්තන් දේශපාලුවෝ අසරණ මිනිස්සුන්ට බෝලෙ බස්සලා උන් දියුනු වෙනව. මේ වෙසක් එකටවත් පිස්සු මනස්ගාත අතඇරල රටක් විදියට එකතු වෙන්න බලමු. ජපානෙ වගේ ගේමට එන්ටර් වෙමු.

ප්රේ කරාට වැඩක් නෑ.මිනිස්සු එකතු වෙන්න ඕනෙ.

සුනාමියෙන්, යුද්ද දිනපු එකෙන් ඉගනගත්තෙ නැති එක මේකෙන්වත් ඉගනගමු !