Breaking ! Floods

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    කැලනි ගගේ ජල මට්ටම දිගින් දිගටම තවමත් වැඩි වෙමින් පවතින බැවින් වහාම ආරක්ශා සහිත ස්ථාන කරා යන්න. මේ වන විට වැල්ලම්පිටිය ප්‍රදේශයේ බොහොමයක් ප්‍රදේශ යට වී ඇත. වත්තල ඇතුලු ප්‍රදේශ වලට බස් පමනක් ධාවනය කල හැක.
    මම නම් ඉන්නෙ නුවර. දන්න යාලුවො ඔක්කොටම කියන්න. හොයල බලන්න. මහ රෑ ප්‍රශ්න වැඩී. කාවවත් තනි කරන්න එපා !

    යුද්දෙ දිනපු දවසෙම මෙහෙම වැඩක් අපේ රටට උනේ මම හිතන්නෙ මිනිස්සුන්ට දැන්වත් එකතු වෙලා වැඩ කරන එක ගැන ස්වාභාවධර්මයෙන්ම කියල දෙන්න වෙන්න ඇති. අවුරුදු 7කට කලින් අපි කිරිබත් කෑවෙ පක්ශ පාට මොකුත් නැතුව උනාට මාස 6ක් යනකොට ආය මිනිස්සු බෙදිල. දැන්වත් එකතු වෙන්න කාලෙ හරි. නැත්තන් දේශපාලුවෝ අසරණ මිනිස්සුන්ට බෝලෙ බස්සලා උන් දියුනු වෙනව. මේ වෙසක් එකටවත් පිස්සු මනස්ගාත අතඇරල රටක් විදියට එකතු වෙන්න බලමු. ජපානෙ වගේ ගේමට එන්ටර් වෙමු. :yes::yes::yes:

    ප්‍රේ කරාට වැඩක් නෑ.මිනිස්සු එකතු වෙන්න ඕනෙ. :yes::yes:
    සුනාමියෙන්, යුද්ද දිනපු එකෙන් ඉගනගත්තෙ නැති එක මේකෙන්වත් ඉගනගමු !
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    BUMP

    machn 154 bus route eke Kiribathgoda idn Bambalapitiyata yanakn mkuth awulk na neda ? :dull:
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    උබ මේ කියන්නේ අලුත්ම තත්වය ( After 11.40 PM) ගැනද ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    උබ මේ කියන්නේ අලුත්ම තත්වය ( After 11.40 PM) ගැනද ?

    ඔව් මචන්. වත්තල ඉන්න යාලුවෙක් මට දැන් කිවේ. එයා ඉන්න පැත්තට බස් විතරලු යන්නෙ. වතුර ලෙවල් එක තවත් වැඩි වෙලා. වැල්ලම්පිටියෙත් පොලිසිය ලග ඉදන් එහාට යන්න බෑ කිවා. :sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපෙත් අක්කල කට්ටියක් ඉන්නව බන් හිර වෙලා මොන කරන්නද මන්ද. අද ගිය එක්කන් එන්න දවල් කෑම එහෙමත් අරන් ගියා. එත් ලගට යන්න විදියක් නැහැ. එයාලගේ ගෙවල් වලට හැරෙන තැනින් වතුර පිරිලා. තාත්ත පාරුවක සෙට් එකක් එක්ක යන්න හදලා එක පෙරලිලා එයත් නුලෙන් බේරිලා තියෙන්නේ වහලකට ගොඩවෙලා. මොනා කරන්නද මන්ද බන්. කිසිම සහන සේවාවක් බෝට්ටුවක් නැහැ කට්ටිය අරන් එන්න. අද හවස් වෙනකොටත්
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ඔව් මචන්. වත්තල ඉන්න යාලුවෙක් මට දැන් කිවේ. එයා ඉන්න පැත්තට බස් විතරලු යන්නෙ. වතුර ලෙවල් එක තවත් වැඩි වෙලා. වැල්ලම්පිටියෙත් පොලිසිය ලග ඉදන් එහාට යන්න බෑ කිවා. :sorry:

    :shocked::shocked::sorry: thnx for the reply.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Kaduwela Skip කරලා යන්න Highway එකේ Free.
    දැන් වත් බයි ටොයි කන් පැත්තකින් තියමු නේද :D
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    මොකද්ද මචං මේ වැල්ලම්පිටිය සහ කැලණි ගඟ එක්ක තියෙන වත්තල කථාව..?
    උඹ කියන්නේ පිත්තල හන්දියෙන් කෙලින් ගිහිල්ලා වත්තලට යන බස් පාරද..?
    කොහොමත් බං වත්තලට කිසි අවුලක් නැතිව පෑලියගොඩ හයිවේ එන්ට්‍රන්ස් එක ලගින් වමට දාලා යන පාරේ යන්න පුලුවන් නෙහ්..:dull::dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    මොකද්ද මචං මේ වැල්ලම්පිටිය සහ කැලණි ගඟ එක්ක තියෙන වත්තල කථාව..?
    උඹ කියන්නේ පිත්තල හන්දියෙන් කෙලින් ගිහිල්ලා වත්තලට යන බස් පාරද..?
    කොහොමත් බං වත්තලට කිසි අවුලක් නැතිව පෑලියගොඩ හයිවේ එන්ට්‍රන්ස් එක ලගින් වමට දාලා යන පාරේ යන්න පුලුවන් නෙහ්..:dull::dull:

    වැල්ලම්පිටිය පැත්ත හොදටම යට වෙලා කියන එක කියන්නෙ. කඩුවෙලත් යටවෙලා. වත්තල මගෙ යාලුවා ඉන්න හරියට වටෙන්ම වතුර ඇවිත් කීව. ඒ හරියට යන්න එන්න බස් එකක්ම ඕනෙලු. වත්තල කිවම කොච්චර ලොකු ප්‍රදේශයක්ද මචන්. ටවුන් එක විටරක් නෙවෙයිනෙ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    Kaduwela Skip කරලා යන්න Highway එකේ Free.
    දැන් වත් බයි ටොයි කන් පැත්තකින් තියමු නේද :D

    ඔව් මේ එලකිරියෙම කොච්චර නම් එක එකාව ලොකු කරගෙන කොච්චර වලි දාගන්නවද. මේ වගේ වෙලාවට ඉන්නෙ ඉතින් ඔය ගහ මරාගන්න එවුන්ම තමා උදව්වට. :yes:
     
    • Like
    Reactions: N♥K_forever