Dont waste your money

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔන්න බලපල්ල 5 ම සෙෆ්ට් අතින් 0 ගන්නවද නැද්ද කියල, ඔයලාම ඩිසයිඩ් කරන්න

    DCSJ0H1.jpg

    Source :
    http://www.globalncap.org/zero-stars-for-all-cars-in-latest-global-ncap-crash-tests/
     
    Last edited:
    • Like
    Reactions: vito

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මොනවට මෙ සැමන් ටින් ක්‍රැෂ් ටෙස්ට් වලට යවනවද මන්දා :rolleyes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,272
    45,211
    113
    ඔය ඉන්දියන් ලදරම් ගන්නේ ලංකාවෙයි,බංගලිදේශයයි විතරයි..පාකිස්තානේ උනුත් ජපන් ගන්නේ..මේ ලගදිත් හිටන් ගියා නේද ඉන්දියාවේ.උබලා හිතන්නේ උන් ඔය අපේ රටට ආදරේට හිටන්ට එන්න කියනවා කියලද..උන්ගේ මොනා හරි යටි කූට්ටු වැඩ වලට සයින් කරගන්න තමා ඔය එන්න කියන්නේ..හිටන්ගේ නමින් එහෙ පාර්ක්‌ එකකුත් නම් කරලලු..අපේ මෝඩ දේශපාලුවෝ තමා ඔක්කොටම මුල.:lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔය ඉන්දියන් ලදරම් ගන්නේ ලංකාවෙයි,බංගලිදේශයයි විතරයි..පාකිස්තානේ උනුත් ජපන් ගන්නේ..මේ ලගදිත් හිටන් ගියා නේද ඉන්දියාවේ.උබලා හිතන්නේ උන් ඔය අපේ රටට ආදරේට හිටන්ට එන්න කියනවා කියලද..උන්ගේ මොනා හරි යටි කූට්ටු වැඩ වලට සයින් කරගන්න තමා ඔය එන්න කියන්නේ..හිටන්ගේ නමින් එහෙ පාර්ක්‌ එකකුත් නම් කරලලු..අපේ මෝඩ දේශපාලුවෝ තමා ඔක්කොටම මුල.:lol:

    Aniwa machan.........
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඔය ඉන්දියන් ලදරම් ගන්නේ ලංකාවෙයි,බංගලිදේශයයි විතරයි..පාකිස්තානේ උනුත් ජපන් ගන්නේ..මේ ලගදිත් හිටන් ගියා නේද ඉන්දියාවේ.උබලා හිතන්නේ උන් ඔය අපේ රටට ආදරේට හිටන්ට එන්න කියනවා කියලද..උන්ගේ මොනා හරි යටි කූට්ටු වැඩ වලට සයින් කරගන්න තමා ඔය එන්න කියන්නේ..හිටන්ගේ නමින් එහෙ පාර්ක්‌ එකකුත් නම් කරලලු..අපේ මෝඩ දේශපාලුවෝ තමා ඔක්කොටම මුල.:lol:

    sira ban
    ape paba ponnaya ne uu :lol: