Kari Gappiya mokada mey kiyanda hadanne ?

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    13230247_936844369761586_1950051538779022006_n.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කියලා තියෙනහ් දේ තෙරුම් ගන්න්නහ් බැරි නම් නිකන් ඉදපන් ....
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ai bun ara adara ekathu karanawa kiyala dala tiyana post ekak share karanna bari muta
    gan wathurenuth shares aran prasidda wenna yanawada kiyala mata hithenawa
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    fb eke like karata, agamwala pihitapathuwata e missunta udaw karanna ba kiyala neda.

    mu mekata budhupilimayakma damme mokada danne na
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    ඌ කියන්නෙ හදනව ඇත්තෙ පිලිම ආරක්ශාවෙලා කියල පෝස්ට් හදල ශෙයාර් කරල ලයික් කරාට මිනිස්සුන්ට කෙල වෙන එක රිවස්‍ කරන්න බැ කියල වගෙ බන්. එක අතකට ඒකත් ඇත්ත. මිනිස්සුන්ට කෙල වෙලා පිලිම ඉතුරුවෙලා මොන මගුලකටද බන්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඌ පිටරටක ඉඳගෙන කරන්නෙ නිවට වැඩක්.ඉතින් ඔච්චර අමාරුනම් වරෙන්කො ලංකාවට ඇවිල්ල කෑගහපන්කො රට ඉඳන් හැන්ගිහොරා පාට් දාන්නෙ නැතුව.ඔය දේෂප්‍රේමියො කියාගෙන නිර්මාන කරන,කෑගහන එවුන් ගොඩක් රට ඉඳගෙන ඕව කරන එක තමයි අවුල.රටේ සල්ලිවලින් ඉගෙනගත්තනන් රටට සේවයක් කරපන්කො රටේ ඉඳගෙන.........:frown::dull::baffled:
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    ඌ පිටරටක ඉඳගෙන කරන්නෙ නිවට වැඩක්.ඉතින් ඔච්චර අමාරුනම් වරෙන්කො ලංකාවට ඇවිල්ල කෑගහපන්කො රට ඉඳන් හැන්ගිහොරා පාට් දාන්නෙ නැතුව.ඔය දේෂප්‍රේමියො කියාගෙන නිර්මාන කරන,කෑගහන එවුන් ගොඩක් රට ඉඳගෙන ඕව කරන එක තමයි අවුල.රටේ සල්ලිවලින් ඉගෙනගත්තනන් රටට සේවයක් කරපන්කො රටේ ඉඳගෙන.........:frown::dull::baffled:

    :):)
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ඌ පිටරටක ඉඳගෙන කරන්නෙ නිවට වැඩක්.ඉතින් ඔච්චර අමාරුනම් වරෙන්කො ලංකාවට ඇවිල්ල කෑගහපන්කො රට ඉඳන් හැන්ගිහොරා පාට් දාන්නෙ නැතුව.ඔය දේෂප්‍රේමියො කියාගෙන නිර්මාන කරන,කෑගහන එවුන් ගොඩක් රට ඉඳගෙන ඕව කරන එක තමයි අවුල.රටේ සල්ලිවලින් ඉගෙනගත්තනන් රටට සේවයක් කරපන්කො රටේ ඉඳගෙන.........:frown::dull::baffled:

    :confused:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඌ පිටරටක ඉඳගෙන කරන්නෙ නිවට වැඩක්.ඉතින් ඔච්චර අමාරුනම් වරෙන්කො ලංකාවට ඇවිල්ල කෑගහපන්කො රට ඉඳන් හැන්ගිහොරා පාට් දාන්නෙ නැතුව.ඔය දේෂප්‍රේමියො කියාගෙන නිර්මාන කරන,කෑගහන එවුන් ගොඩක් රට ඉඳගෙන ඕව කරන එක තමයි අවුල.රටේ සල්ලිවලින් ඉගෙනගත්තනන් රටට සේවයක් කරපන්කො රටේ ඉඳගෙන.........:frown::dull::baffled:
    ඌ පිටරටක ඉදන් කරන්න උඹල වගේ ලංකාවෙ ගෝත්‍රික අදහස් තියන උන්ගෙ ඔලු හදන එක. ඌ වගේ උන් ලංකාවෙ අඩු හින්ද තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: biskubiskulahila