1st Anniversary Gift එකකට දෙන්න හොද මොනවාද බන්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබලගේ පික්ස් එකතු කරලා හදපු බර්ත්ඩේ කාර්ඩ් එකක් එක්ක පොඩි කරාඹු 2 දීපන්.

     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    dinner out or
    wife asai kiyala thiyana hotel ekak or thibbanam hodai kiyla thiyana deyak wage mathaka nadda?
     

    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මේ ලෝකේ තියෙන වටිනාම සම්පත වන දරු සම්පත anniversary එකට ලබා දියන් .
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොන්ඩම් පැකට් එකක් දීලා කාඩ් එකක් දීපන් "එක දවසෙන් මේක ඉවර කරමු" කියලා. :rolleyes::rolleyes::rofl:

    Kidding..


    ම්ම්ම්...

    1. නෝන පොඩ්ඩගේ ලස්සන පින්තූර ටිකක් අරන් පොඩි කැලැන්ඩර් එකක් හදන්න පුළුවන්.
    2. 1 anniversary ඇල්බම් එකක් හදන්න පුළුවන් අර Pre-shoot වගේ.
    3. 1 anniversary වෙනකන් ඔයාලගේ ලස්සන සොදුරු මතකයන් ඇල්බමයක්.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය කෙලි පොඩ්ඩ මෙව්වට ආසයිද? උබම උයපන් බං. අමාරු නෑ..

    6b596465325273f27964b0d266a2ccaa.jpg


    ලස්සනට පොළව decorate කරලා අර cushion fortress එකක් හදපන් 4 පින්තුරේ වගේ. කෙල්ලෝ ආසයිනේ ඕවට. පස්සේ කාලා බීලා ඕකේ දොයියපන්. පස්සේ අපිට වැඩේ හරි ගියාද කියපන්කො. ;):rofl:

     
    Last edited:

    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    Gold ear rings 2k deepan.. anagatheta hari watinawa.. tikak raum gal allapu wage ewata girlsla kamathiyi..