Kari Gappiya mokada mey kiyanda hadanne ?

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මූ පෙන්නන්න හදන්නෙ සිංහලයින්ට වෙච්ච ඇබැද්දියක් විදිය...........
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඌ පිටරටක ඉදන් කරන්න උඹල වගේ ලංකාවෙ ගෝත්‍රික අදහස් තියන උන්ගෙ ඔලු හදන එක. ඌ වගේ උන් ලංකාවෙ අඩු හින්ද තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.

    අනේ පල හුත්තො යන්න.තෝ දන්න ඉටිගෙඩිය.අපි ඉන්ටනෙට් එනකොට උඹල වන්නියෙ.මේ ඊයෙ පෙරේද වෙබ් එකට කනෙක්ට් වෙලා හිතාගෙන ඉන්නෙ හරි ලොකු වැඩක් කියල.පලයන්කො රටකටවත් නිකන් ගෙම්බො වගේ මේක අස්සෙම රින්ගගෙන ඉන්නෙ.අපිනන් රටවල්වල ගිහිල්ල තියෙනව ඉතින් අපිට සුද්දියො කියන්නෙ උඹලට වගේ මැජික් නෙමෙයි.:P:lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    අනේ පල උඹල වගේ ලින් මැඩි ගෝත්‍රිකයො හොන්ද තමා මේ රට හදන්න බැරි. උඹ වෙන රටක පස් පාගලවත් නෑ. වෙන රටක තියා ලංකාවට ආපු සුද්දියෙක්වත් දැකල නැති ලින් ගෙම්බෙක් උඹ. පොඩ්ඩක් බීච් එකක සුද්දියෙක් බලපන්. එතකොට තේරෙයි මැජික් එක මොකද්ද කියල.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    ගප්පියා කියලා තියන දේ හරියටම හරි..වචන වලින් කියන්න බැරි හුගක් පින්තුරෙන් කියන්න පුළුවන් ..බුද්ධාගම තියන රටක ඇතැම් මිනිස්සු දැන් කරදයක් ගැන ආරංචි උනාම අනේ අපොයි කියනවා ඇරෙන්න ඒ කරදරයෙන් පීඩා විදින මිනිස්සුන්ට උදව් කරන්නෑ.එක වෙන්න ඇති බුදු පිළිමයක් අතින් ඇදලා තියෙන්නේ,,නැත්නම් මේ වෙසක් මාසේ හින්දා අපේ මිනිස්සු වැඩියෙන් පිං එකතු කිරීමට කටයුතු කරන මාසය ඉස්මතු කරලා නව පරපුර like එකකින් ඒ අයට අධාර කරන එක ඉස්මතු කරලා පෙන්නන්න උත්සාහ කරනවා.නමුත් ඒ like එකෙන් ගං වතුරට යට වෙච්ච මිනිස්සුන්ට සෙතක් වෙන්නැ . like කිහිපයක් ඇදලා තියෙන්නේ මේ වැඩේ සුළුතරයක් මිනිස්සු විතරක් කරන නිසා වෙන්න ඇති :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනේ පල උඹල වගේ ලින් මැඩි ගෝත්‍රිකයො හොන්ද තමා මේ රට හදන්න බැරි. උඹ වෙන රටක පස් පාගලවත් නෑ. වෙන රටක තියා ලංකාවට ආපු සුද්දියෙක්වත් දැකල නැති ලින් ගෙම්බෙක් උඹ. පොඩ්ඩක් බීච් එකක සුද්දියෙක් බලපන්. එතකොට තේරෙයි මැජික් එක මොකද්ද කියල.

    හෙහෙ එහෙමවත් හිතාගෙන හිත හදාගනින් කියල තමයි උඹලවගේ බූරුවන්ට කියන්න තියෙන්නෙ........:P:yes::rofl:.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගප්පියා කියලා තියන දේ හරියටම හරි..වචන වලින් කියන්න බැරි හුගක් පින්තුරෙන් කියන්න පුළුවන් ..බුද්ධාගම තියන රටක ඇතැම් මිනිස්සු දැන් කරදයක් ගැන ආරංචි උනාම අනේ අපොයි කියනවා ඇරෙන්න ඒ කරදරයෙන් පීඩා විදින මිනිස්සුන්ට උදව් කරන්නෑ.එක වෙන්න ඇති බුදු පිළිමයක් අතින් ඇදලා තියෙන්නේ,,නැත්නම් මේ වෙසක් මාසේ හින්දා අපේ මිනිස්සු වැඩියෙන් පිං එකතු කිරීමට කටයුතු කරන මාසය ඉස්මතු කරලා නව පරපුර like එකකින් ඒ අයට අධාර කරන එක ඉස්මතු කරලා පෙන්නන්න උත්සාහ කරනවා.නමුත් ඒ like එකෙන් ගං වතුරට යට වෙච්ච මිනිස්සුන්ට සෙතක් වෙන්නැ . like කිහිපයක් ඇදලා තියෙන්නේ මේ වැඩේ සුළුතරයක් මිනිස්සු විතරක් කරන නිසා වෙන්න ඇති :yes::yes:
    එලකිරියෙ බෞද්ධ කියාගත්තු ලින් මැඩි ගෝත්‍රිකයින්ට නොතේරෙන ඇත්ත තමා ඔය.

    මම මිථ්‍යාවල් පිලිගන්නෙ නැති නිර් ආගමිකයෙක්. මිථ්‍යාවල් පිලිගන්න උඹලයි බූරුවො. මම ඕන දෙයක් මොලෙන් කතා කරන්නෙ. උඹල හරක් උනාට අපි එහෙම නෑ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එලකිරියෙ බෞද්ධ කියාගත්තු ලින් මැඩි ගෝත්‍රිකයින්ට නොතේරෙන ඇත්ත තමා ඔය.

    මම මිථ්‍යාවල් පිලිගන්නෙ නැති නිර් ආගමිකයෙක්. මිථ්‍යාවල් පිලිගන්න උඹලයි බූරුවො. මම ඕන දෙයක් මොලෙන් කතා කරන්නෙ. උඹල හරක් උනාට අපි එහෙම නෑ.

    හරක කවුද කියල එලකිරි එකේ ඕනෙ එකෙක් කියයි බන්.අපරාදෙ උඹවගේ රතු කොටු තියෙන කිසි පිලිගැනීමක් නැති මෙම්බ කෙනෙක් එක්ක කතාකරපු මගෙ කාලෙ.අනික මම කිව්වෙ ආගම සම්බන්ධ දෙයක් නෙමෙයි.මම කිව්වෙ ගප්පියට පිටරටක ඉඳගෙන අපේ රටේ වෙන දේවල් criticize කරන එක වැරදියි කියල.ඒක තේරුම් ගන්න බැරි උඹල වගේ ඊයෙ පෙරේද එලකිරි එකට අවිල්ල රතුකොටු ගත්තු හරක් එක්ක මොන කතාද බන්........... :D:P:yes:
     
    • Like
    Reactions: Amila llll

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ගිලෙන්න යන එකෙක්ට FB ලයික් වැටිලා. ඈතින් බුදු පිළිමයකුත් පේනවා. ඒක දැම්මෙ ලංකාව කියලා ඔප්පු කරන්න වෙන්න ඇති. බුද්ධ දේශයනේ. :Pකවුරු මොනවා කරත් අපි හරියට ඉන්නව නම් හරි බ්රෝ. අනිත් උන් හදන්න යන්නෙ නැතුව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හරක කවුද කියල එලකිරි එකේ ඕනෙ එකෙක් කියයි බන්.අපරාදෙ උඹවගේ රතු කොටු තියෙන කිසි පිලිගැනීමක් නැති මෙම්බ කෙනෙක් එක්ක කතාකරපු මගෙ කාලෙ.අනික මම කිව්වෙ ආගම සම්බන්ධ දෙයක් නෙමෙයි.මම කිව්වෙ ගප්පියට පිටරටක ඉඳගෙන අපේ රටේ වෙන දේවල් criticize කරන එක වැරදියි කියල.ඒක තේරුම් ගන්න බැරි උඹල වගේ ඊයෙ පෙරේද එලකිරි එකට අවිල්ල රතුකොටු ගත්තු හරක් එක්ක මොන කතාද බන්........... :D:P:yes:

    Sirawatama gappiya tho wage gonek nemei. Nikan moda.post noda hitu..:P

    ගප්පියා කියලා තියන දේ හරියටම හරි..වචන වලින් කියන්න බැරි හුගක් පින්තුරෙන් කියන්න පුළුවන් ..බුද්ධාගම තියන රටක ඇතැම් මිනිස්සු දැන් කරදයක් ගැන ආරංචි උනාම අනේ අපොයි කියනවා ඇරෙන්න ඒ කරදරයෙන් පීඩා විදින මිනිස්සුන්ට උදව් කරන්නෑ.එක වෙන්න ඇති බුදු පිළිමයක් අතින් ඇදලා තියෙන්නේ,,නැත්නම් මේ වෙසක් මාසේ හින්දා අපේ මිනිස්සු වැඩියෙන් පිං එකතු කිරීමට කටයුතු කරන මාසය ඉස්මතු කරලා නව පරපුර like එකකින් ඒ අයට අධාර කරන එක ඉස්මතු කරලා පෙන්නන්න උත්සාහ කරනවා.නමුත් ඒ like එකෙන් ගං වතුරට යට වෙච්ච මිනිස්සුන්ට සෙතක් වෙන්නැ . like කිහිපයක් ඇදලා තියෙන්නේ මේ වැඩේ සුළුතරයක් මිනිස්සු විතරක් කරන නිසා වෙන්න ඇති :yes::yes:
    මන් විතරක් නෙමේ එළකිරියෙ ගප්පිය කියන දේට එකග උන් තව ඉන්නව. උඹ මෝඩය උනාට හැමෝම එහෙම නෑ. ගප්පිය කියන දෙයක් කියන්නෙ හොදට හිතල බලල. ඌ උඹලට වඩා හුගක් මොලේ ඇති එකෙක්.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Ai ban gu kali form karanne.

    Okawa ganan ganne nathi nisa attention gannane ohoma aagamaika dewala walata pahara gahanne.

    Ohoma attention ganna dagalana ewun mage FB eketh hitiya.

    eye pereda mun post share karanawa ho gala yuda jayagrahanaya samaranna oni na kiyala

    Yudde wena kale mun jangiya chuu karagaththa hujja kollo ban yudde une mokada kiyala mun mokakda kiyala danneth na

    Ath ewata wirudda wela attention gannai hadanne. Aluth parapure samalingikayo wage ponsi set ekak
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගප්පිය කියන්නේ ගණන් ගත යුතු චරිතයක් නෙමෙයි.

    නමුත් මෙතන ඌ කියන්න හදන දේ මෙතන ඉන්න ගොඩ දෙනෙකුට තේරිලා නැහැ. ඌ මෙතන කියන්න හදන්නෙ රටේ මිනිස්සු මඩේ / වතුරේ ගිහින් මැරෙනවා. හැබැයි ඒ වතුරට නොකැඩී ඉතුරු උණු බුදු පිළිමයක් දැකල අර මැරිච්ච මිනිස්සු ගැන හිතන්නෙ නැතුව කට්ටිය FB likes දානවා කියල. ලංකාවේ ඉන්න සිංහල බෞධයින්ට හීනියට නෝන්ඩියක් තමයි ඌ දාල තියෙන්නෙ.

    කොහොමත් ගප්පිය කියන්නේ ලංකාවේ හොඳක් දකින එකෙක් නෙමෙයි.