TWISTED in trouble...

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    මම යූට මැසේජ් එකක් ඩාල තිබුන..
    ඒකට රෙප්ල්ය් කලේ දන් ටිකකට කලින්...
    මේක තමයි මට දාල තිබුනෙ...
    mama kelani gaga laga inne,,
    patta aathal ban ganwathura....
    mata fone answer karanna power ne...
    have to save what little battery i got left

    pala thoge boru sinhalenma kiyai u :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උගේ ගෙවල් ගන්න දෙයක් නෑ.. ගං වතුර.. ඊයේ වයිබර් මැසේජ් එකක් දාලා තිබුනා.. :( :( :( ඉන් එක ඇත්ත..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උගේ ගෙවල් ගන්න දෙයක් නෑ.. ගං වතුර.. ඊයේ වයිබර් මැසේජ් එකක් දාලා තිබුනා.. :( :( :( ඉන් එක ඇත්ත..

    කඩාගෙන ගිහිං එහෙම නෑනෙ ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    meka attada ?

    ඌ ඉන්න තැනින් කිලෝමීටර තුනක් කොළඹ පැත්තට වෙන්න මම ඉන්නේ. අඹතලේ පාරේ.. අපේ ගේ ගඟ මට්ටමින් අඩි 50කටත් වඩා උඩින් තියෙන්නේ. ඒ නිසා අපේ ගේ බේරිලා තියෙනවා. උගේ ගෙවල් කැඩිලා නම් නැතුව ඇති. ඒත් ඌ ඉන්නෙ ගඟ අයියෙනමයි බන්. වැහෙන්න වතුර ඇති... :sorry::sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඩාගෙන ගිහිං එහෙම නෑනෙ ?

    එහෙට යන්න බෑ බන්... :sorry:
    වයිබරෙන් මැසේජ් කලා මට කීප වතාවක් ට්විස්ටඩ්..

    මේ ඊයේ සීන් එකක්... ඔය කියන හරිය ට්විස්ටඩ් ලගේ ගෙවල් වල ඉඳන් කිලෝමීටර 03ක් විතර ගොඩබිමට වෙන්න තියෙන්නේ. ඒ හරියේ වතුර මට්ටම සෑහෙන්න වැඩියි..

    http://www.elakiri.com/forum/showpost.php?p=20166951&postcount=11901
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    එහෙට යන්න බෑ බන්... :sorry:
    වයිබරෙන් මැසේජ් කලා මට කීප වතාවක් ට්විස්ටඩ්..

    මේ ඊයේ සීන් එකක්... ඔය කියන හරිය ට්විස්ටඩ් ලගේ ගෙවල් වල ඉඳන් කිලෝමීටර 03ක් විතර ගොඩබිමට වෙන්න තියෙන්නේ. ඒ හරියේ වතුර මට්ටම සෑහෙන්න වැඩියි..

    http://www.elakiri.com/forum/showpost.php?p=20166951&postcount=11901

    Is he safe ? what help can we give him ? Den ganvathura adu velada ?
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    demolish your house and set up a bar now:lol::lol:
    iwT4Cho.png
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මිනිස්සු අසරණ උනාම මුකුත් කියන්න හොඳ නෑ. ඒත් මූට දැන් කරපු පවු මතක් වෙලා ඇති. නිවුස් එකක් දන්න එකෙක් කියපන්. මොනව උනත් උගත් මනුස්සයනෙ
     
    • Like
    Reactions: twisted
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මිනිස්සු අසරණ උනාම මුකුත් කියන්න හොඳ නෑ. ඒත් මූට දැන් කරපු පවු මතක් වෙලා ඇති. නිවුස් එකක් දන්න එකෙක් කියපන්. මොනව උනත් උගත් මනුස්සයනෙ

    කියන එක ඇත්ත..මූනම් සක්කිලියෙක්..ඉංග්‍රීසියෙන් කෙ‍ටුවට උගත්වෙන්නෙ කොහොමද මූ උගතෙක් කියමු බුධ්ධියක් ඇත්තෙම නෑ.