OnePlus One A-Z

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    machan oke enawane e1 ekata amatarawa wena head set ekak
    man eka order ekak dannabaluwe 18$ da kohedan

    එක පාරක් කිව්වා ලංකාවෙන් ගත්තෙ කියලා.
    ඊට පස්සෙ කිව්වා Phone එකක් ගත්ත එකෙක්ගෙන් Earphone set එක ඉල්ලගත්තා කියලා
    ඊට පස්සෙ පිලිගත්තා ඒක හොර එකක් ලංකාවෙ පේමන්ට් එකෙන් ගත්තෙ කියලා.

    අද කියනව Order කරාලු. .

    :confused::confused::confused::confused::confused::confused:

    මේකට නම් රිදෙයි
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    එක පාරක් කිව්වා ලංකාවෙන් ගත්තෙ කියලා.
    ඊට පස්සෙ කිව්වා Phone එකක් ගත්ත එකෙක්ගෙන් Earphone set එක ඉල්ලගත්තා කියලා
    ඊට පස්සෙ පිලිගත්තා ඒක හොර එකක් ලංකාවෙ පේමන්ට් එකෙන් ගත්තෙ කියලා.

    අද කියනව Order කරාලු. .

    :confused::confused::confused::confused::confused::confused:

    මේකට නම් රිදෙයි

    eka fake ekak ban

    gatte matara placce ekakin

    da use krnne senheiser da mokadda eyn ekak
    meka danna baluwe order ekak

    hapo maranayak ban
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,373
    754
    113
    Apparently USA
    මමත් පාවිච්චි කරන්නේ OnePlus One එකක් මචන්.:D දැනට මාස 6කට කලින් Reship කරලා ගත්තේ. තවමනම් අවුලක් නෑ. පට්ට ස්පීඩ් ෆෝන් එක.:yes: මේ ළඟදි Oxygen OS එකට Update කළා.:D
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha

    Oxygen eka kohomada machan? awulak nedda? serama weda da?
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,373
    754
    113
    Apparently USA
    Oxygen eka kohomada machan? awulak nedda? serama weda da?

    OnePlus One Forum එකේනම් ගොඩක් අය Oxygen එක අවුල් කියලා තමයි දාලා තිබ්බේ:rolleyes:. මමත් ඉතින් ඕන රෙද්දක් කියලා update කළා:P. හැබැයි update කරන්න කලින් full reset කරලා තමයි වැඩේට බැස්සේ:yes:. බඩු එළකිරි වගේ install වුනා:D. තවනම් අවුලක් නෑ. බබා වගේ වැඩ:P. බැටරි එක full charge වුනාම දවස් 1.5 - 2 විතර තියෙනවා:D. ඒවුනාට මම නම් හැමදාම රෑට charge එකට ගහලා තමයි නිදාගන්නේ:P.
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මමත් ගත්තා OnePlus One එකක් දැනට මාස 3කට විතර කලින්. මුලදී හිතුවේ ඇත්තටම හොඳ phone එකක් කියල. එත් අලුත් Lolipop update එකෙන් පස්සේ මට phone එක නම් එපා උනා. GPS හරියට වැඩ කරන්නේ නැහැ. ඊට අමතරව touchscreen එකේ ගොඩාක් ප්‍රශ්න අවා. Customer Support නම් අන්තිමයි.

    මගේ phone එක සාක්කුවේ දාල එලියට ගත්තම touchscreen වැඩ නැහැ. phone එක අම්බානට රත්වෙනවා. එතකොටත් touchscreen එක පිස්සු නටනවා.

    මේ පහල තියෙන ලින්ක් එක බලන්න. මම නම් මගේ හතුරෙකුට උනත් මේ phone එක නම් ගන්න කියන්නේ නැහැ.

    https://www.youtube.com/watch?v=T79zFjcla50

    https://www.youtube.com/watch?v=S6drgJb6OFg
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo

    ai ban hoyanne nathuwa lolipop ekata update kale...eka unstable ban..man 44s eke thama inne.update off karala thiyenne...machan oka hardware awulak nemei softwae awulak...forum eken balala 44s ekata downgrade karapan..eka thama stablema version eka.....oka patta fn eka ban..umba wihin kagena thiyenne
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,373
    754
    113
    Apparently USA
    මමත් ගත්තා OnePlus One එකක් දැනට මාස 3කට විතර කලින්. මුලදී හිතුවේ ඇත්තටම හොඳ phone එකක් කියල. එත් අලුත් Lolipop update එකෙන් පස්සේ මට phone එක නම් එපා උනා. GPS හරියට වැඩ කරන්නේ නැහැ. ඊට අමතරව touchscreen එකේ ගොඩාක් ප්‍රශ්න අවා.

    මම නම් update කරන්න කලින් full reset කරා බං. ඒක නිසා මට නම් අවුලක්වුන් නෑ :yes:
     
    මමත් ගත්තා OnePlus One එකක් දැනට මාස 3කට විතර කලින්. මුලදී හිතුවේ ඇත්තටම හොඳ phone එකක් කියල. එත් අලුත් Lolipop update එකෙන් පස්සේ මට phone එක නම් එපා උනා. GPS හරියට වැඩ කරන්නේ නැහැ. ඊට අමතරව touchscreen එකේ ගොඩාක් ප්‍රශ්න අවා. Customer Support නම් අන්තිමයි.

    මගේ phone එක සාක්කුවේ දාල එලියට ගත්තම touchscreen වැඩ නැහැ. phone එක අම්බානට රත්වෙනවා. එතකොටත් touchscreen එක පිස්සු නටනවා.

    මේ පහල තියෙන ලින්ක් එක බලන්න. මම නම් මගේ හතුරෙකුට උනත් මේ phone එක නම් ගන්න කියන්නේ නැහැ.

    https://www.youtube.com/watch?v=T79zFjcla50

    https://www.youtube.com/watch?v=S6drgJb6OFg

    ai ban hoyanne nathuwa lolipop ekata update kale...eka unstable ban..man 44s eke thama inne.update off karala thiyenne...machan oka hardware awulak nemei softwae awulak...forum eken balala 44s ekata downgrade karapan..eka thama stablema version eka.....oka patta fn eka ban..umba wihin kagena thiyenne

    මම නම් update කරන්න කලින් full reset කරා බං. ඒක නිසා මට නම් අවුලක්වුන් නෑ :yes:

    මේක heat related hardware issue එකක් කියල තමයි බන් ෆෝරම් එකෙත් ගොඩක් එවුන් කියල තියෙන්නේ නම්. ලංකාවේ කොලබ රස්නෙට ඕක ඔරොත්තු දෙයිද මචං එහෙම නම්?
    අනේ මන්ද මචන්, M8 ද OPO ද? :baffled:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මමත් ගත්තා OnePlus One එකක් දැනට මාස 3කට විතර කලින්. මුලදී හිතුවේ ඇත්තටම හොඳ phone එකක් කියල. එත් අලුත් Lolipop update එකෙන් පස්සේ මට phone එක නම් එපා උනා. GPS හරියට වැඩ කරන්නේ නැහැ. ඊට අමතරව touchscreen එකේ ගොඩාක් ප්‍රශ්න අවා. Customer Support නම් අන්තිමයි.

    මගේ phone එක සාක්කුවේ දාල එලියට ගත්තම touchscreen වැඩ නැහැ. phone එක අම්බානට රත්වෙනවා. එතකොටත් touchscreen එක පිස්සු නටනවා.

    මේ පහල තියෙන ලින්ක් එක බලන්න. මම නම් මගේ හතුරෙකුට උනත් මේ phone එක නම් ගන්න කියන්නේ නැහැ.

    https://www.youtube.com/watch?v=T79zFjcla50

    https://www.youtube.com/watch?v=S6drgJb6OFg

    මචන් උඹ Oxygen OS එකද දැම්මේ??
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    කෑප්ටන් Jack Sparrow;18391441 said:
    මේක heat related hardware issue එකක් කියල තමයි බන් ෆෝරම් එකෙත් ගොඩක් එවුන් කියල තියෙන්නේ නම්. ලංකාවේ කොලබ රස්නෙට ඕක ඔරොත්තු දෙයිද මචං එහෙම නම්?
    අනේ මන්ද මචන්, M8 ද OPO ද? :baffled:

    Mu kiyanne ban lolipop eken passe awula awa kiyalane..oka ban unge updates wala common issue ekak..hard reset ekak karala downgrade kalanam hari
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අනදර් ෆකින්ග් චඉනීස් ඇන්ඩ්රෝඉඩ් ශ්ට්....
     
    Mu kiyanne ban lolipop eken passe awula awa kiyalane..oka ban unge updates wala common issue ekak..hard reset ekak karala downgrade kalanam hari

    මචං උබ කොහොමද යුස් කරන්නේ? (උෂ්ණත්වය, සිනජන් ද, වගේ විස්තර කියන්න පුලුවන්ද මචන්?)
    batch එකකට විතරක් කොමන් hardware issue එකක්ද නැත්නම් ලොලිපොප් එකේ අවුලක්ද කියල කියන්න අමාරුයි බන්, ෆෝරම් එකේ ඒකාල එක එක මගුල් කියවන්නේ.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    කෑප්ටන් Jack Sparrow;18391973 said:
    මචං උබ කොහොමද යුස් කරන්නේ? (උෂ්ණත්වය, සිනජන් ද, වගේ විස්තර කියන්න පුලුවන්ද මචන්?)
    batch එකකට විතරක් කොමන් hardware issue එකක්ද නැත්නම් ලොලිපොප් එකේ අවුලක්ද කියල කියන්න අමාරුයි බන්, ෆෝරම් එකේ ඒකාල එක එක මගුල් කියවන්නේ.

    math ohoma bayen hitiya macho okunge forum eke samahara un kiyana ewata....mekane ban ithin apple samsung wala wunath faulty fn ekak enna puluwan atharin pathara....ehema wunanam un kohomath ekata aluth ekak denawa...ekata hodama wede machan mystore eken hari mehe mokak hari warrantyak dena ekekgen ganin...ethakota bayak nene ban..api kelinma site eken gattoth ithin apima yawanna epai awulak wunoth....ehema wenne ne ban...anika ban forum eke inne wedipura fn ekka pissu kelin unui melo deyak danne nathi unui....man fn eka aran 44s update ekata enakan system update karala system updates eka disable kala..ethakota notificationuth nene....eda idan ada wenakan kisi awulak ne ban pattama fn ekak...use karapu ekek ayeth wna ekakata yanne ne srawatama.....

    mu kiyana awula ban muma kiyanawane lolipop update eken passe awe kiyala...e kiyanne ban update ekei awula...ewa stable ne samahara ewata pissu kelinawa..man nam thama cynogn 11s ...44s version eka..cyanogen pattai ban.....manda ithin man nam one ekekta udinma recommend karanawa.

    :yes::yes::yes::yes::yes: